1. සනෝජ්_තරංග

    Land & Vehicle Prices & Fixed Deposits

    පොල් වගේ අදායම් ලැබෙන ඉඩම් ? වාහාන මිල ? හේතුව ? ------ Post added on 1649760130
  2. සනෝජ්_තරංග

    Land & Vehicle Prices & Fixed Deposits

    වැඩි වෙන්නේ නැහැ කිව්වේ ඉඩම් ද වාහනද ? අඩු වෙන්නෙත් නැති වෙයිද ? ලෝන් නම් දෙනවා නෙහැ පොලිය පොඩ්ඩක් වැඩි වුනාට
  3. සනෝජ්_තරංග

    Land & Vehicle Prices & Fixed Deposits

    දැනට බැංකු වල තියෙන 15% FD Rate සහ ඉස්සරහට 20% දක්වා වගේ වෙන FD Rate එක්ක Land Price / Vehicle Price මොකක් වෙයිද ? මිල අඩු වෙයිද ? හිස් ඉඩම් / පොල් ඉඩම් ගැන මොකක්ද කියන්න පුළුවන් ?
  4. සනෝජ්_තරංග

    Fixed deposit rate wadi karala nahane

    Ow aniwa wadi karanna wenawa
  5. සනෝජ්_තරංග

    Land In Nugegoda

    ehema kohomada bane ???
  6. සනෝජ්_තරංග

    Land In Nugegoda

    me idama thiyena pare nama mokakda hriyatama ? main city area ekak kiwwe mokakda
  7. සනෝජ්_තරංග

    House In Ethul Kotte

    mama cmb neme. e nisa parawal gana wadiya danne naha. oya pare harima nam mokkada ? map eke pennane nhane oya para...
  8. සනෝජ්_තරංග

    House In Ethul Kotte

    E Kiyanne Me Idama Laksha 600 watinawada ? Geta 400 nam : Koti 10 k wenawane
  9. සනෝජ්_තරංග

    Land Price Near Colombo

    රටේ පවතින තත්වය බලපුවහම රටේ තිබෙන විශේෂයෙන් කොළඹ සහ කොළඹ අවට තිබෙන හිස් ඉඩම් වල තත්වය ගැන මොකක්ද කියන්න පුළුවන් ? මේ වගේ ඉඩම් ගැන ? https://ikman.lk/en/ad/ld-270-commercial-property-with-22-p-sale-at-facing-main-road-mirihana-for-sale-colombo මිල අඩු වෙයිද ? වැඩි වෙයිද ? මම අහන්නේ ලක්ෂ 400...
  10. සනෝජ්_තරංග

    Spoken English Course 2022 ?

    මුලින් BritishWay ගිහින් ඊට පස්සේ BritishCouncil යමන්. සති 2 කිවේ මොකක්ද
  11. සනෝජ්_තරංග

    Land In Nugegoda

    රටේ තත්වේ එක්ක, මේ වගේ හිස් ඉඩම් මිල මොකක් වෙයිද ?
  12. සනෝජ්_තරංග

    Land In Nugegoda

    https://ikman.lk/en/ad/ld-270-commercial-property-with-22-p-sale-at-facing-main-road-mirihana-for-sale-colombo මේ ඉඩම, මේ පැත්තේ මේ ගාන යනවද ? නැත්තම් වැඩියෙන් දලාද ? 5 Million Per Perch * 22 Perches
  13. සනෝජ්_තරංග

    House In Ethul Kotte

    oya gana ethul kotte athuleda ??? carpeted road facing da ? oya gedarata 600 yanne naha neda ikman eke ehema perch eka 4M+ wadi neda ------ Post added on 1649604341
  14. සනෝජ්_තරංග

    House In Ethul Kotte

    මට නම් මේකත් අර වගේම තමා...පාරේ අයිනේ නෙමේ නේද තියෙන්නේ...Carperted Road එකක් නෙමේ වගේ
  15. සනෝජ්_තරංග

    House In Ethul Kotte

    එහෙමද...ඔය පැත්තේ ඉඩම් මිල කොහොමද ? උබ දැකලා තියෙන ඉක්මන් එකේ තියෙන හොඳ ඉඩම් හෝ ගෙවල් වල ලින්ක් එකක් දහන්කෝ
  16. සනෝජ්_තරංග

    House In Ethul Kotte

    ඇතුල් කෝට්ටේ පැත්තේ ඉඩම් මිල එහෙම කොහොමද ? මේ ගෙදර මේ කියන මිල වටිනවද ? ලක්ෂ 900 දාලා තියෙන්නේ 4 BedRooms & 4 Baths 10 Perches 3200 SQFT Unfurnished https://ikman.lk/en/ad/itaa-vttinaa-ang-smpuurnn-nivs-vikinniimtt-kotte-for-sale-colombo
  17. සනෝජ්_තරංග

    වාහන ඉඩම් මිල අඩුවෙයි

    එහෙනම් කොළඹ පැත්තෙන් අඩුවට ඉඩමක් ගන්න පුළුවන් වෙයි වගේ...
  18. සනෝජ්_තරංග

    Dermologist Vs Skin Clinic

    Bump Up ------ Post added on 1649567822
  19. සනෝජ්_තරංග

    වාහන ඉඩම් මිල අඩුවෙයි

    පොල් ඉඩම් මොකක් වෙයිද ?

    No contents