1. සනෝජ්_තරංග

    $400 Order Ebay, Amazon

    $400 එක පොඩි දේවල් ටිකක් Order කරන්න බැලුවේ පිටරට සයිට් එකකින්. දැන් බැරිද කරන්න ? ලඟදි $ වලින් Ebay, Amazon, Etc Payment කරපු අය ඉන්නවද ?
  2. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    දැන් AC එක වැඩ...මම අයේ Check Button එකෙන් Error Code H99 බැලුව....එත් Beep Tone එකක් එනවා නෙහ්.....
  3. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    උබ මොකක්ද කිව්වේ Power Guard එකක් දාන්න කියල ? UPS එකක් දාලා හරියන්නේ නැද්ද ?
  4. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    මේකේ AC එලියට එන කවුළුව තියෙන්නේ. අර නිල් පාට Plastic කෑල්ලක් තියෙන්නේ. එක ඇතුලෙන් බැලුවහම ඇතුලේ පොඩ්ඩක් දුවිලි තියෙනව නෙහ් බන්....එව්වා සුද්ද කරන්න විදියක් නැද්ද ?
  5. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    අඩෝ....එහෙම කරන්නම්....මේ පාර උබ හින්දා ගොඩ ගියා.....මන් පහුගිය දවස් 10 ක් විතර දවසට 2,3 පාරක් Unit එක Reset කර කර හිටියේ
  6. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    OutDoor Unit එකේ පිටිපස්සේ දැල වගේ නෙහ් තියෙන්නේ....සම්පුර්ණයෙන්ම හෙදුවට අවුලක් නැද්ද ? අනික මගේ OutDoor Unit එකට තුවනන්, වතුර එහෙම වැටෙනවා...එක අවුලක් නැද්ද ?
  7. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    ඔව්...හෙට වැඩේ කරන්න ඕන. ඔය Fiter 2, OutDoor Unit එකේ පිටිපස්ස Clean කරාම ඇත්ද ? දම්රෝ එකෙන් Service කරනවා කියල මොනවද උන් කරන්නේ
  8. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    ඔව් බන් එන්න ඕන..මුන් අවේ නැහැ.කොරෝන නිසා වෙන්න ඇති. මන් 4 වෙනි මාසෙදි කිව්වා ඇවිල්ල කරන්න කියල. එත් අවේ නැහැ. Curfew නිසා වගේ මේ වගේ දුවිලි බැඳෙන්නේ ඇයි ? ගෙදර දුවිලි ගතිය වැඩි නිසා ද ------ Post added on 1630765754
  9. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    අඩෝ...මේ බලහන්කො...
  10. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    මන් ඔව්ව ගලවන්න ගිහින් උන් Unit එක Damage වුන කියල කතන්දර කියයිද දන්නේ නැහැ නෙහ්. මන් කිව්වා බන්...මාස 4 ක් ගිහින් Service එකට අවේ නැහැ නේ කියල. අවේ නැහැ එත්
  11. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    මන් මේක අරන් දැන් මාස 5 හරියටම අදට. උන් Service කරන්න අවේ නැහැ. අවා නම් ඔය Filter එහෙම සුද්ද කරනවා නේද ?
  12. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    මම උබ කිව්වා විදියට .බැලුව...Beep එකක් එන්නේ H99 දී..මොකද කරන්නේ ? අනිත් එව්වා වල දී නැහැ. දිගටම තියෙන්නෙත් නැහැ Beep එක
  13. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    මම Check Button එක ඔබලා, Arrow Keys දෙක උඩට එබුවා. H 00 කියල තියෙනව. දිගටම ඔබනකොට 11,12,14,15 පහලට F99 වගේ වෙන්නේ.වෙන මුකුත් වෙන්නේ නැහැ
  14. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    Check Button එක ඔබාගෙන හිටියහම මෙන්න මෙහෙම පෙන්වන්නේ
  15. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    Remote එකේ එහෙම Error Code එකක් පෙන්වන්නේ නැහැ. හොඳට වැඩ මේක දවල් ටත් වෙනවා. Voltage හැම වෙලාවේම අඩුවෙන්නේ නැහැ නෙහ්. ආයේ Voltage එක Stable වුනා කියල On වෙන්නේ නැහැ. අයේ Remote එකෙන් Reset කරන්න ඕන ------ Post added on 1630750693
  16. සනෝජ්_තරංග

    Damro Panasonic AC Big Issue

    මම ගත්තා අප්‍රේල් මාසේ Damro එකෙන් Panasonic Aero Series 13000 BTU AC Unit එකක්. මොඩල් එක CU/CS-S13TKH. මේක මේ ලඟදි ඉදලා රෑ 10, ඊට පස්සේ අයේ පැය බාගෙකට පස්සේ ඒ කිව්වේ 10.30 ට වගේ Off වෙනවා. ඒ කිව්වේ AC Unit එකේ Timer Bulb එක නිවී නිවී පත්තු වෙනවා. මම කරන්නේ Remote එකේ AC Reset කියන එක ඔබන...
  17. සනෝජ්_තරංග

    Ebay Online Order $ Problem

    එහෙමද ???හෙට Order කරන්න ඉන්නේ.
  18. සනෝජ්_තරංග

    Ebay Online Order $ Problem

    මේ දවස් වල ඔය ඩොලර් $ ප්‍රශ්නේ නිසා, Ebay / Amazon සහ අනිත් සයිට් වලින් Items Order කරන්න පුළුවන් ද ? Paid Shipping දැම්මොත් ලංකාවට එයිද ? Wallet එකක් ගන්න යන්නේ Bellroy එකෙන් ?
  19. සනෝජ්_තරංග

    මේ දවස් වල ගන්න පුලුවන් හොදම i5 ලැප් එක මොකක්ද බං?

    ඔය ගානට හොඳ Macbook Pro 13 Inch 2018 වගේ එකක් ගන්න පුළුවන් නේද ? හැබැයි Used

    No contents