1. සනෝජ්_තරංග

    Starting Motor Spare Parts Stores

    හැම වහනෙකට ම නෙමේ.....වැඩියෙන්ම විකිණෙන එව්වා
  2. සනෝජ්_තරංග

    Starting Motor Spare Parts Stores

    මම අහන්නේ කඩේ, Building එක නැතුව. Parts වලට විතරක් යන මුදල
  3. සනෝජ්_තරංග

    Starting Motor Spare Parts Stores

    සාමානයෙන් හොඳට, හැම වාහනයකම වගේ Parts තියෙන Motor Parts කඩයක් පටන් ගන්න, කොච්චර විතර මුදලක් ඕනද ? මම අහන්නේ කඩේ, Building එක නැතුව. Parts වලට විතරක් යන මුදල
  4. සනෝජ්_තරංග

    Ebay Shipping These Days

    මේ දවස් වල Ebay එකෙන් දාන Orders එනවද ලංකවට ? Paid Shipping ?
  5. සනෝජ්_තරංග

    Starting A Private Medical Center

    Town එකේ ප්‍රධාන පාරේ අයින් ඉඩමක් තියෙනව මගේ. එකේ ටිකක් පරණ ගෙයකුත් තියෙනව. මට අදහසක් තියෙනව මේකේ Medical Center එකක් වගේ දාන්න.එත් මේක පටන් ගන්න විදිය, විස්තර එහෙම වැඩිය දන්නේ නැහැ. මේ Field එකේ වැඩ කරන අය ඉන්නවා නම් Help එකක් ඕන.
  6. සනෝජ්_තරංග

    මෛත්‍රී බුදුන් පහලවන කාලය

    අනේ මන්ද බන්.....මේක කියෙව්වහම නම් හිතන්නේ ඕනෑම කෙනෙක් ට, දැනට ලෝකේ ඉන්න අයගෙන් 90% දෙන මයිත්‍රී බුදුන් වහන්සේ දැකල නිවන් දකිනවා කියල. එත් බුද්ධ ධර්මයේ තියෙන්නේ නම් වහ වහා අප්‍රමාදී වෙන්න කියල නෙහ්... තව හැමෝගෙම මහගෙදර අපාය කියල. අනික මේ ලිපිය කියවන කොට නම් හිතෙන්නේ අපිට තව ඕන තරම් කල් තියෙනවා...
  7. සනෝජ්_තරංග

    උඹලා කෙල්ල ඉස්සරහා මෙහෙම කුණුහරුප කියනවද?

    okata ohoma tharaha ganna ona naha ban...wahane issarahata aran dunna nam iwarayi neh...
  8. සනෝජ්_තරංග

    AC>Current Bill Issue

    mun r32 aero ewanne api gaththata passe neh..aparade
  9. සනෝජ්_තරංග

    Rs.40000 කට Android Phone

    රු.40000 කට ගන්න පුළුවන් හොඳම Android Phone එක මොකක්ද ? Samsung වලින් Used & Brand New වෙන වෙනම කියන්නකෝ
  10. සනෝජ්_තරංග

    perfectil original

    man giya sathiye gaththa unionplace union chemist eken
  11. සනෝජ්_තරංග

    perfectil original

    Union Chemist, Union Place
  12. සනෝජ්_තරංග

    Post your feels like temperature

    iPhone App Feels Like : 38 C Actual : 33 C Kurunegala, Pannala
  13. සනෝජ්_තරංග

    ඉඩමක් ගැනීම

    ගණන් වැඩි වුනත්..Carpet කරපු හෝ Carpet කරන්න ඉන්න පාරක් අයිනෙන් ගනින්. හතරැස්, හොඳ පෙනුමට තියෙන ඉඩමක්, ඔය බෝක්කු කටවල් නැති, ඔප්පුවේ ප්‍රශ්න නැති, එකක්. අපේ අම්ම ඉඩමක් ගත්ත ගෙයක් හදන්න කියල, මීගහකොටුවේ (කුලියාපිටියේ) පාරේ අයිනේ 27 P. ගත්තේ 1995 වගේ. ගෙයක් හැදුවේ නැහැ...ගත්ත ගමන් 2016 වෙනකම්...
  14. සනෝජ්_තරංග

    Panasonic New AC Model @ Damro

    damro eken 13000 btu eka gaththe 155000 kata
  15. සනෝජ්_තරංග

    Panasonic New AC Model @ Damro

    me aero eka neme neda...eke 12000 nahane..13000 enne
  16. සනෝජ්_තරංග

    Panasonic New AC Model @ Damro

    thailand kiyala kohomada hoyanne
  17. සනෝජ්_තරංග

    Get A Credit Card

    current account eke 50000 wage trasnsaction wenawa nam, card ekak ganna puluwan kiyanne mona bank ekeda ? mage boc account eka. masekata 5 million wage trans wenawa. un dewida danne nnaha. ahala balanna ona
  18. සනෝජ්_තරංග

    Get A Credit Card

    මට Credit Card එකක් ගන්න ඕන ! මොනවා හරි, ගත්තොත් Installment විදියට ගෙවන්නයි, Interest Free Plan තිබ්බොත් Use කරන්නයි. මන් දැනට ගනු දෙනු කරන බැංකුව වෙන්නේ BOC එක. එකෙන් Card එකක් ගන්න අහල බලන්න හදන්නේ. ස්ථිර Job එකක් නැහැ. ව්‍යාපාරයක් තියෙන්නේ සහ ඉඩම් වල පොල් අදායම් තියෙන්නේ.
  19. සනෝජ්_තරංග

    Digital Door Lock

    මට ගන්න ඕන හොඳ Digital Door Lock එකක්. Code එකක් හෝ Bluetooth තියෙනව නම් හොඳයි. මම මේක ගත්තා..මේකේ පොඩි පොඩි අවුල්....Chineese එව්වා එපා..හොඳ Samsug Or හොඳ Brand එකක එකක් ඕන. https://takas.lk/samsung-shs-3321xmk-smart-door-lock.html මේකේ පාවිච්චි කරන අය ඉන්නවා නම්, විස්තර කියන්නකෝ.
  20. සනෝජ්_තරංග

    Anatha Kellek

    naha ban..matath oya wage adahask aawa..ekayi ahuwe

    No contents