1. සනෝජ්_තරංග

    මේ වගේ wall socket ලංකාවේ තියෙනවද?

    ඔව්ව වැඩක් නැහැ. ලංකවේ Orange නෙමේ, වෙන හොඳ Brand එකකින් ගත්තත් වැඩක් නැහැ....ඕක නිකන්ම නිකන් USB Socket එකක් නෙහ්. දැන් තියෙන්න ඕන අඩුම USB 2.4 AMP එකක්වත්.....නැත්තම් USB C Port එකක්..
  2. සනෝජ්_තරංග

    When Not Shipping To SL

    මට අවශ්‍ය වෙලා තියෙනවා, Shirt 2,3 ගන්න Site එකකින්. ඒ ගොල්ලෝ ලංකාවට Ship කරන්නේ නැහැ. මේක ගන්න ලේසි විදිය මොකක්ද ?
  3. සනෝජ්_තරංග

    Ebay Order $ Limit

    Ebay/Amazon එකෙන් වගේ Phone එකට Cover එකක් ගෙන්න ගන්න ඕන. $25 වගේ වෙන්නේ. ගෙන්න ගන්න පුළුවන් ද ? ComBank Card එකෙන් ගෙවන්නේ සාමාන්‍යයෙන් සතියට $ කියක් ද Limit එක ? Bump ------ Post added on 1640358876
  4. සනෝජ්_තරංග

    Best Sports Injuries Doctor

    Bunp Bump ------ Post added on 1640141739 Bump ------ Post added on 1640232257 Bump ------ Post added on 1640272267
  5. සනෝජ්_තරංග

    Best Sports Injuries Doctor

    මගේ යාලුවෙක් ගේ ඇඟේ කකුලේ පේශි ඉරිලා කියල, Doctor කෙනෙක් කියල තියෙනවා. එකට එයා බෙහෙත් දීලා තියෙනවා. එත් හරි ගිහින් නැහැ. Sports Injuries වලට දැනට ලංකාවේ ඉන්න හොඳම Doctors ලා කවුද ?
  6. සනෝජ්_තරංග

    Online Payment

    එතකොට රු.ලක්ශ 1 වගේ වෙන බඩු ගේන්න බැහැ නේද ?
  7. සනෝජ්_තරංග

    Online Payment

    මේ දවස් වල Online Sites වලින් $500 වගේ වෙන Payment කරලා, අවශ්‍ය දේවල් ගන්න පුලුවන්ද ? Order කලොත් අවුල් යනවද ? Ebay, Amazon වගේ
  8. සනෝජ්_තරංග

    ගේ රෙන්ට් එකට ගන්න අහන උන්

    කුලියට දෙන්න එපා. බදු දියන්. අවුරුද්ද ක සල්ලි එකපාර ඉල්ලා ගනින්. අපි නම් දෙන්නේ එහෙම
  9. සනෝජ්_තරංග

    ගෙයක් හදන්න

    ගේ හදල Rent කරලා මාසෙකට කියක් හොයගන්න පුලුවන්ද ?
  10. සනෝජ්_තරංග

    Macbook Pro Display Repair Place

    Man Thursday Genxt ekata yanna inne. Meketh battery eka danna wela thiyenne.
  11. සනෝජ්_තරංග

    Macbook Pro Display Repair Place

    Man aran yannam. DanAta mekata warrenty naha. Ayi genxt service center ekakata aran yanna kiyanne. FutureWorld barida Ado uba meka kiwwe naththam mage laksha 2 ka withara lost wenawa thanks ban ------ Post added on 1634398372
  12. සනෝජ්_තරංග

    Macbook Pro Display Repair Place

    මේක මම ගත්ත මුල් දවස් වල Display Issue එකක් ඇවිල්ලා Display එක FutureWorld එකෙන් Replace කරලා දුන්නා. එතකොට නම් Warrenty තිබුණ.
  13. සනෝජ්_තරංග

    Macbook Pro Display Repair Place

    Macbook Pro 2016 13” Lap එකක දැන් Display එක එන්නේ නැහැ. Mac එක On කරාම මුලින් මුලින් Lid එක එහාට මෙහාට කරනකොට Display එක පෙනුනා. දැන් එහෙමත් නැහැ. මේක කොහෙන්ද බලාගන්න වෙන්නේ ? කොහෙද හොඳ තැන ? AppleCare සහ Warrenty නැහැ. Bump ------ Post added on 1634293543
  14. සනෝජ්_තරංග

    iPhone 13 Pro Max Ebay

    Apple Site එකේ විදියට නම් 256GB 13 Pro Max එක රු.240000 වෙන්නේ ලංකාවේ මුදලින්. එහෙම ගෙන්න ගන්න බැරිද ?
  15. සනෝජ්_තරංග

    iPhone 13 Pro Max Ebay

    Ebay එකෙන් iPhone 13 Pro Max 256GB එකක් ගෙන්න ගන්න බැරිද ? $1828 වගේ වෙනවා. ඒ කිඉවේ ලංකවේ මුදලින් රු.365000 වගේ නෙහ්. Tax වැදුනොත් කියක් වගේ වෙනවද ?
  16. සනෝජ්_තරංග

    මේ වගේ machine එකක් ලංකාවේ ගන්න තියෙනවද?

    ඔව්....ඕකට වැඩිය සාර්ථක Machine පවා ගන්න තියෙනවා. එත් ඕකෙන් ලෙලි ගැහුවහම පොල් ලේල්ලෙන් වැඩක් ගන්න බැහැ. එක තමා අවුල අනික පොල් ගෙඩිය ලස්සන ට ලෙලි ගැහෙන්නේ නැහැ
  17. සනෝජ්_තරංග

    Crib Report / Score

    ණය මුදල ලොකු වෙලා, Arreas නැතුව වෙලාවට ගෙවුනත් Low Risk නෙමේද එන්නේ
  18. සනෝජ්_තරංග

    Crib Report / Score

    මට උබ කිව්වා එක හරියටම පැහැදිලි මදි. මගේ ලෝන් වල අදට කිසිම Arreas එකක් නැහැ. හැබැයි මාසෙකට ලක්ෂ 5 ක් වගේ ගෙවන්න තියෙනව. මම හරියටම දිනේට දාන්නේ නැහැ. හැබැයි වාරික 3 ක් එකතු වෙන්න දෙන්නේ නැහැ. සමහර දවස් වල වාරික දෙකක් එක පාර දානවා.
  19. සනෝජ්_තරංග

    Crib Report / Score

    මේක මම හිතන්නේ මට විතරක් නෙමේ, බැංකුවකින් Loan එකක් ගන්න, Credit Card එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි. Online iReport Crib Score Report මම මෙතන Attach කරලා තියෙනව, මගේ Online Crib Report එක සහ Crib Score Report එක.(පෞද්ගලික දෙයක් තමා, එත් කට්ටිය දැනගත්තට අවුලක් නැහැ) මම දැනට ඉන්නේ Category...

    No contents