Ebay Online Order $ Problem

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මේ දවස් වල ඔය ඩොලර් $ ප්‍රශ්නේ නිසා, Ebay / Amazon සහ අනිත් සයිට් වලින් Items Order කරන්න පුළුවන් ද ? Paid Shipping දැම්මොත් ලංකාවට එයිද ?

    Wallet එකක් ගන්න යන්නේ Bellroy එකෙන් ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Aliexpress එකෙන් පොඩි ඒවා දෙකක් දැම්ම (USD 10). seller ship කරා පෙරේද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පෝස්ටල් එකේ හිඟන වේස බයියෝ පුරෝලා නිසා ලංකාවට ආවත් මිසින් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පෝස්ටල් එකේ හිඟන වේස බයියෝ පුරෝලා නිසා ලංකාවට ආවත් මිසින් වෙන්න පුළුවන්

    Magenam kawadawath mokuth missing wela na gennapu ekak normal post wunath
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    අද මගේ address එකට වෙන කෙනෙක් දාපු එකක් අවා කූරියර් සර්විස් එකක් හරහා. ගානක් ගෙවන්න තියනවා කිවා එන්න කලින් ඔක්කොම ගෙවලා තියෙද්දිත්. පස්සේ බලද්දි මෙහෙන් කස්ටම් එකෙන් ගහලා තියේන්නේ ඒකත් ගෙවලා ගත්තා.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අද මගේ address එකට වෙන කෙනෙක් දාපු එකක් අවා කූරියර් සර්විස් එකක් හරහා. ගානක් ගෙවන්න තියනවා කිවා එන්න කලින් ඔක්කොම ගෙවලා තියෙද්දිත්. පස්සේ බලද්දි මෙහෙන් කස්ටම් එකෙන් ගහලා තියේන්නේ ඒකත් ගෙවලා ගත්තා.
    මොනාද බන්, හොඳ කුරියර් සර්විස්, ලන්කාවට බඩු ඩිලිවර් කරන...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Magenam kawadawath mokuth missing wela na gennapu ekak normal post wunath
    මම ගෙන්නපු බඩු කීපයක්ම ආවේ නෑ බන්. ලංකාවට ඇවිත් කියලා පෙන්නපු නිසා රිෆන්ඩ් ගන්න එක සාධාරන නැති නිසා ගත්තෙ නෑ.