1. richlife

    කව්ද බොල තොපිට අවසර දුන්නෙ

    සිරාවටම..:confused:
  2. richlife

    Renault KWID (සිංහල) Review by ElaKiri.com

    :lol::lol::lol::rofl: :yes::yes::yes::cool:
  3. richlife

    ලැප්ටොප් අසාදරණේ proof unedited

    අයියෝ.. කිරි කඩේ නැද්ද දැං.. ?:sorry:
  4. richlife

    එදයි අදයි

    දැන් ආයි ඕව වෙනස් වෙයි බන්..:sorry: ලස්සනට හැදුව ගොඩක් තැන් අද නඩත්තු කරනව අඩුයි.. :( මතකනේ ජොන් බාස් කරපු කැත වැඩේ..:angry:
  5. richlife

    Renault KWID (සිංහල) Review by ElaKiri.com

    මටනම් වාහන ගැන ඒ හැටි පලපුරුද්දක් නම් නෑ.. ඒත් අපේ ගෙදර තිබුණ නිසාන් සනි B310 එකක්, අවුරුද්ද 1979.. බොනට් එක ඇරල එන්ජින් එක ස්ටාර්ට් කළාට ඔය තරම් වයිබ්‍රේට් උනේ නෑ හැබැයි..:yes: ඔච්චර ලොකු සද්දයක් ආවෙත් නෑ..:yes: බ්‍රෑන්ඩ් නිව් වෙලත් මේ වාහන ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..:rolleyes:
  6. richlife

    Renault KWID (සිංහල) Review by ElaKiri.com

    සෑහෙන හොඳට පැහැදිලි කරලා තියෙනවා.. බොහොම ස්තූතියි..:yes: සම්ප් එක ගැනත් බොහොම හොඳට කියල තියෙනවා.. සාමාන්‍යෙන් ඕනම වාහනේක උනත් යට වදින්න තියෙන ඉඩ කඩ වැඩි උනත් සම්ප් එකට හානි වෙන්න තියෙන අවස්ථාව ගොඩක් දුරට අඩු කරල තියෙනවා.. ඒත් මේකෙ ඒ ආරක්ෂාව තමයි නැත්තෙ..:rolleyes: ගියර් ලීවර් එකේ රිවස් ඒකට...
  7. richlife

    මට තාම මතකයි

    :yes::yes::yes::( THANKS MACHAN..:) උඹේ වචනෙටම මාර ගැම්මක් ආවා..:yes: බොහොම පිං මචන්..:) පිටකොටුව පැත්තෙන් තමයි අපේ මාමත් බලන්න ඕනෙ කිය කිය හිටියේ.. මම උඹටත් කියන්නම් මචන්..:cool:
  8. richlife

    ගිනියම් රෑ Part 2

    Mobile bump
  9. richlife

    නමදිමු_කැළණි

    කිසිම තැනක් මිස් කරගෙන නෑ වගේ..:love:
  10. richlife

    "CTRL+ALT+DEL "

    අඩේ ඔහොම දෙයක් දැනන් හිටියෙම නෑ...:(
  11. richlife

    Photos 18+

    බොහොම ස්තූතියි මචන්..:)
  12. richlife

    “කළු පෙට්ටිය”

    බොහොම ස්තූතියි මචන් කියල දුන්නට..:yes:
  13. richlife

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    :shocked::shocked::shocked::( මම ලොකුවට කියන දෙයින් අදහස් කළෙත් ඔය "විශ්වාසය" කියන දේම තමයි.. මොකද එලකිරියෙන් අපි කවුරුත් යූසර් කව්ද කියල හරියටම දන්නෙත් නෑ.. දකින්නෙත් නෑ.. ඉතින් මේ වගේ තැනකින් මොනවහරි ගන්නකොට පිටින් ඉන්න අය ගොඩක්ම අහන්නේ ශුවර්ද කියලනේ..? ඉතින් ඒ අයට අපි එලකිරි එකේ එක්කෙනෙක්...
  14. richlife

    Exclusive For Elakirians..

    මේකනම් ටිකක් චාටර් හැබැයි..:lol:
  15. richlife

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    උඹත් හැමෝගෙම මතයට ගරු කරලා ත්‍රෙඩ් එකක් ආයෙ ඕපන් කරපු එක හොඳයි.. ඒ වගේම දැන් අනිත් පාර්ශවයටත් ඕනෙ නම් මෙතනම හේතු දක්වන්න පුලුවන්නේ.. :yes: කොහොමහරි දෙන්නම මේ ප්‍රශ්නෙ සම්බන්ධව මේ ත්‍රෙඩ් එකේදි කතා කරනවනම් හැමෝගෙම විශ්වාසෙට හොඳයි.. නැත්තං එලකිරියේ සාධාරණව හොඳින් තමන්ගේ බිස්නස් කරන් යන අයටයි, ඒ...
  16. richlife

    මට තාම මතකයි

    :(:(:(:) ඔව් බං.. මමත් ඒකයි අර කුණුහරුප රැප් සීන් එක ගැනත් ටිකක් මතක් කළේ.. පොඩි කාලේ ඉඳලම මිනිස්සුන්ගේ දුක වේදනාව, මනුස්සකම කියන දේත් හුරු කරවන්න ඕනේ..:yes: මොළේ දියුණු වෙලා තාක්ෂණේ තිබුණට වැඩක් නෑ හදවත ඩිජිටල් වෙලා..:sorry:
  17. richlife

    මට තාම මතකයි

    :):):):( Thanks machan... :):):):) මම හිතුවේ ත්‍රෙඩ් එක අවුලලක් නිසා මළ පැනලා රෙප් දෙන්න බෑ කිව්වා කියලා..:rolleyes: සමහර වැඩිහිටියන්ගෙ කතා ඇහුවාම ඇස්වලට නිකම්ම කඳුලු එනවා.. උඹ කිව්වා වගේ ඒව අහනකොට පිස්සු හැදෙනවා.. අපිත් ගොඩක් වෙලාවට ඒ අය ගේන්න කියන දේවල් වලට අමතරව බෙහෙත් වර්ග කිරිපිටි...

    No contents