මට උඹේ ත්‍රෙඩ් එක ගැන මුකුත් කියන්න බැරි උනා මේ පොතට විරුද්ධව කෑ ගහන අයගෙ කමෙන්ට් දැකලා මොළේ අවුල් උන නිසා..:baffled:
කවුරු මොනව කිව්වත් මමනම් පෞද්ගලිකවම සරත් ෆොන්සෙකා මහත්තයට පවා තාමත් ගරු කරනවා..:yes: ඒ අද කරන දේවල් වෙනුවෙන් නෙමෙයි.. එයා කලින් කරපු දේවල් වෙනුවෙන්.. ඒ කරපු කැප කිරීම වෙනුවෙන්...