මේසැරේ ගොඩක් අය තමන්ගෙ ගෙදර ලයිට් වැලක්වත් නොදමා,කූඩුවක්වත් නොහදා අනුන්ගෙ වෙසක් බලන්න ලෑස්ති උනා.
වෙසක් එක මීඩියා වල මාකට් කරන විදියටම "ෆන්" එකක් විදියට "සෙලිබ්‍රේට්" කරන්න ගියා,,,ගොඩක් ගැහැනු ලමයි කොටට ඇදල,නයිට් ක්ලබ් යනව වගේ පාරවල් වල පිස්සු නැටුවා...කොටට ඇදල,,තම්න්ගේ හරි,කොල්ලෙක්ගෙ හරි...