සිරස

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    සිරස

    අවුරුද්දකට මාස දොලහක් ඇත.දින තුන්සිය හැටපහක් ඇත.මෙම දින 365 හොදින් අලෙවි කර ගැනීමට සිරස සමත්ය.එමෙන්ම රටේ දේශපාලනය සංස්කෘතිය තම ලාභය වැඩිවන අයුරින් එහා මෙහා කිරීමට සමත්ය.

    සිංහල අලුත් අවුරුද්ද ,වැලන්ටයින් දිනය,වෙසක් පොහොය,පොසොන් පොහොය, පමනක් නොව මාසෙ පොහොය පවා මොවුන්ගේ මාකටින් වලට අසුකරගෙන ඇත.

    මොවුන් විසින් රජය කෙතරම් විවේචනය කලද,,රජයෙන් ගන්න පුලුවන් ලාබ ප්‍රයෝජය සියල්ල එකක් නෑර මොවුන් ලබාගනී.ලංකා දේශපාලනයේ සිටින ප්‍රධාන පක්ශ වලට මොවුන්ගේ තැරව් කරුවන් රින්ගවා මොවුන්ගේ අනාගත ව්යාපාරික අවශයතා සදහා උපක්‍රමශීලිව යොදව ගැනීමට නියමිතය.

    ලෝක තරුන සමුලුව සදහා මාධය වෙනුන් කොන්තරාත්තුව ගත්තේ මෙතරම් රජය විවේචනය කරනවාය කියන සිරස මය.බස්නාහිර පලාත් සබාවට සිරස වෙනුවෙන් පත් වූ සුසාර ඩිනාල් ලෝක තරුන සමුලුව තම මංගල කොන්තරාත්තුව ලෙස ව්යාපාර පටන්ගන්නා ලදි.
    බලු බෙට්ටක් උවත් මුදල් උපයා ගැනීමට විකිනිය හැකිනම් මොවුන් ඊටපසුබට නොවේ.2009ට පෙර කොටි ත්‍රස්තයන් විරුවන් ලෙස හදුන්වා ගනිමින්,කොටි මැරෙන විට හඩමින් ප්‍රවුත්ති කියූ මොවුන් මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් අලෙවිකරනු ඇත,,ඕනෑම ජඩයෙකුට කඩේ යනු ඇත.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,478
    16,199
    113
    කවද හරි ළමයි හදපු දවසට කවදාවත් ඔය වගේ tv චැනල් නම් ඒ ළමයින්ට බලන්න දෙන්න එපා.දැන් ලංකාවේ චැනල් වල යන්නේ අමු ජරාව.මොළ කුරුවල් වෙනවා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවද හරි ළමයි හදපු දවසට කවදාවත් ඔය වගේ tv චැනල් නම් ඒ ළමයින්ට බලන්න දෙන්න එපා.දැන් ලංකාවේ චැනල් වල යන්නේ අමු ජරාව.මොළ කුරුවල් වෙනවා.

    අනීවා. මං නම් බලන්නේ නෑ මලජරාව. ඔක්කොම ගූ 70යි දැන්.:frown: