Innovex 32 TV eka hodai da.-Help

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අවුලක් නැ සහො..පුලුවන්නම් දම්රො වගකිමක් එක්ක ගන්න. මොකද එයාලගෙ ආෆ්ටර් ස්‍ර්විස් එක හොදයි කියල අහලා තියන්වා. මෙකෙ දම්රො එකෙ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් විස්තර කියයි.

    අපි නම් ගත්තෙ සැම්සුන් එකක්. එක මෙකට වඩා ටිකක් මිල වැඩි. තාම කිසි අවුලක් නැ. දැන් අවු2ක් වගෙ වෙනවා.