1. Walter White

    ලංකාවේ සිඳු වූ දැවැන්තම යුධ මෙහෙයුම... කලාඔය බස් රථ මෙහෙයුම😱😱😱😱😱😱

    කොච්චර ගැහුනද කියනවනම් කෝටිය පෙන්නලා ලක්ශ 50ටත් ඇරියා
  2. නෝටි බබා

    Questions මට නාඩි වාක්‍යය බලන්න හිතුනා

    1 - කොහෙන්ද බලන්න ඕනෙ? 2 - මොන දවස් වලටද ඉන්නෙ? 3 - කීයටද යන්න ඕනෙ? 4 - ගනන් කොහොමද?
  3. Shamal3001

    AWS Kendra

    පිස්සුද බන් . අයිටී එවුන් නාකි වෙන්නේ නෑ ලොවෙත් (ඉගෙනගන්න නාඩි වැටෙනවනම් .) ...දවසින් දවස අලුත් වෙයන් !
  4. Hrithik_Roshan

    නාඩි බම්බා

    යකෝ ළඟ ඉඳන් අත අල්ලන්නෙ නැතුව ඔන්ලයින් නාඩි බලන්නෙ කොහොමත? :eek:
  5. asbestos

    Questions මට නාඩි වාක්‍යය බලන්න හිතුනා

    අනාත සිංහලුන්ට මොන නාඩි වාක්‍යද? :lol::lol:
  6. emoji diaries

    Nadi Astrology

    ඇයි අමනුෂ්‍යයා නාඩි වාක්‍ය ගැන දැනගන්නේ? 🤔🤔🤔
  7. Voltage

    ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7

    තනිකරම ටාගට් කරන්නේ අපි වගේ මධ්‍යම පන්තියේ මිනිස්සුන්ව. පව් අසරණ මිනිස්සු ඉතින් social media රැළි වලට අහුවෙනවා. යන්තං හරි නාඩි වැටෙනවා නම් ඕන ගොනෙකුට තේරෙනවා ඕකේ මොකද්ද වෙන්නේ කියලා
  8. V

    හුත්තට පණුවො ගහලා 🤮 21+‼️Warning Disturbing Content‼️

    නාඩි වැටෙනවනම් ඒ චූ හිලත් කමක්නැද්ද උබට :sorry:
  9. DiksonAlex

    නාඩි බම්බා

    ඔව් බන් මිට්ටො සිරා මට බලවාගන්න අවශ්‍යයි. මොකද බලංගඩෙ හාමුදුරැවෙවා් කියු පරිදි, කෙනෙක්ට තමුන් ගැන නාඩි බලාගන්න ඕන වෙන්නේ උගේ හරි ඒකිගේ හරි නාඩි ලියවිලා තියෙනව නම්ලු....සෝ...ඒකයි
  10. madhawavish

    නාඩි වාක්‍ය වලින් හරියටම ලෙඩ දුක් වලට හරියන remedies කියනවද

    ලෙඩක් හැදුනම ඒකට ආගමික, පින්කම් පැත්තෙන් කරන්ඩ ඕන දේවල් නාඩි වාක්‍ය වලින් හරියට කියනවද... බම්බලපිටියෙ තැන තත්වෙ කොහොමද, අනාගතේ ගැන කියන ඒව නන් වැරදි කියල හුඟක් අය කියල..වෙන ඔන්ලයින් කියන තැන් තියෙනවද හරියටම..
  11. Brandy2020

    මහනුවරින් අඩුවට පලතුරු

    නාඩි කාරයෝ.... විශේෂ යෙන් කෙල්ලෝ...
  12. AnuradhaRa

    RIP Frank Caprio 🙏🏼😢

    මිනිහෙක් දිහා බලල මූ හොද එකෙක්ද නරක එකෙක්ද කියල කියන්න පුලුවන්, ලෝකෙ බොහොම සීමිත පිරිසකට විතරයි ඒකත් නාඩි වාක්‍ය වගේ තමයි සංසාරෙ පුරාවට මිනිස්සු දැකල දැකල ඒ මතකෙ තියෙනවනං පුලුවන්
  13. Emios

    නාඩි බම්බා

    Bamapabitiye tiyena eka scam.nadi balanna one nan indiawe yanna one.tamil nadu wala.balangoda hamudurwoth ehen balala tiyenne lankawen newe
  14. AnjanaROCK

    නාඩි වාක්‍ය

    බලන්නම් කියලා ඉන්නෙ. ලොකු තීරනයක් ගන්න තැනක හිරවෙලා ඉන්නෙ. පුදුම කට්ටක් කන්නෙ මේ දවස් වල... කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා... නාඩි බලපු අය කියපන්කො ඔතනදි තමන්ගෙ වයිෆ්/හස්බන් ගැන කියවුනේ මොන වගේ දේවල් ද ? නම එහෙමත් කියන සීන් එකක් තියනවා නේද ? ඒවා හරිද ? උන් අපේ කටින්ම අල්ල ගන්න වගේ ප්‍රශ්න අහනවද ...
  15. AnjanaROCK

    නාඩි වාක්‍ය

    බලන්නම් කියලා ඉන්නෙ. ලොකු තීරනයක් ගන්න තැනක හිරවෙලා ඉන්නෙ. පුදුම කට්ටක් කන්නෙ මේ දවස් වල... කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා... නාඩි බලපු අය කියපන්කො ඔතනදි තමන්ගෙ වයිෆ්/හස්බන් ගැන කියවුනේ මොන වගේ දේවල් ද ? නම එහෙමත් කියන සීන් එකක් තියනවා නේද ? ඒවා හරිද ? උන් අපේ කටින්ම අල්ල ගන්න වගේ ප්‍රශ්න අහනවද ...
  16. saja

    නාඩි වාක්‍ය හෑල්ල

    ඔක්කොම කටින් අහගෙන කියන බොරු නාඩි වාක්‍ය, ඕව ඇත්ත නම් , උන්ටම පුළුවන්නේ උන්ගේ නාඩි වාක්‍ය බලලා හොද life එකක් ගෙනියන්න, මොකටද ඔච්චර වාත වෙන්නේ එක එකා ගේ නාඩි වාක්‍ය බලලා
  17. Wadakaru

    නාඩි බම්බා

    ඇයි බං බලංගොඩ සීය කියන හැමදේම ලංකාවෙ උන් ඉස්මුදුනින් පිලිගන්නේ එයා ලංකාවෙ මහායාන මත පැලකරපු කෙනෙක් කියල ගොඩක් අයට අමතකයි

    No contents