1 - කොහෙන්ද බලන්න ඕනෙ?
2 - මොන දවස් වලටද ඉන්නෙ?
3 - කීයටද යන්න ඕනෙ?
4 - ගනන් කොහොමද?
2 - මොන දවස් වලටද ඉන්නෙ?
3 - කීයටද යන්න ඕනෙ?
4 - ගනන් කොහොමද?
අඩෝ ඇත්තටම කිව්වද ? උඹට විශ්වාස කරන්න පුළුවන ්ඇන්ගේ ලකුණු වගේත් කිව්වද?මමත් ගිය අවුරුද්දේ බැලුව අගස්ති ද මොකක්ද තැනකින් බම්බලපිටිය පැත්තෙ. එක chapter එකකට 3000ක් ගත්ත ද කොහෙද. ඊට අමතරව translate කරන එකාටත් දුන්න 1000ක් ද කොහෙද. අතීතය නම් හරි, වර්තමානේ නම් ටිකක් හරි. අනාගතේ නම් sure නෑ මට කිව්ව ඒව ගැන. ගිහින් බලපන් ඉතින්.
මගේ විස්තර, පවුලේ විස්තර ඔක්කොම හරියට කිව්ව. Wife ගෙ name විතරක් අකුරක් වැරදුනා. වර්තමානේ දේවල් ගොඩක් හරි හැබැයි හැම දේම නෙවේ මචං. අනාගතේ නම් මට විශ්වාස නෑ. ඒ කිව්ව ඒව ගැන පැහැදිලි කරල ඇහුවම ලොකුවට කියාගන්න බෑ වගේ තේරුණා. නිකම් අපිව වටේ යැවුවා වගේ තමයි දැනුනේ. කොමත් ඒ කිව්ව දේවල් කාල නම් ඒ විදිහට පැහැදිලිව උනේ නෑ. Summary එකක් විදිහට මෙහෙම කියන්නම්අඩෝ ඇත්තටම කිව්වද ? උඹට විශ්වාස කරන්න පුළුවන ්ඇන්ගේ ලකුණු වගේත් කිව්වද?
මම ඉන්දියන් පකයෙක්ගේන ්ඇහුවා පට්ටපල් බොරැ කිව්වේ මගේන්ම අහගෙන ඒ ටික මටම කිව්වා.මගේ විස්තර, පවුලේ විස්තර ඔක්කොම හරියට කිව්ව. Wife ගෙ name විතරක් අකුරක් වැරදුනා. වර්තමානේ දේවල් ගොඩක් හරි හැබැයි හැම දේම නෙවේ මචං. අනාගතේ නම් මට විශ්වාස නෑ. ඒ කිව්ව ඒව ගැන පැහැදිලි කරල ඇහුවම ලොකුවට කියාගන්න බෑ වගේ තේරුණා. නිකම් අපිව වටේ යැවුවා වගේ තමයි දැනුනේ. කොමත් ඒ කිව්ව දේවල් කාල නම් ඒ විදිහට පැහැදිලිව උනේ නෑ. Summary එකක් විදිහට මෙහෙම කියන්නම්
අපි දන්න අතීතය : 99%
වර්තමානය : 75%
අනාගතය : 40%
නොදන්න අතීතය (පෙර ආත්ම) : ???? හැබැයි දැන් තියෙන ප්‍රශ්න වලට ඒව ගලපන්න පුළුවන්. ඒක මට තේරෙන්නේ නෑ. ඇත්ත වගේ හිතෙනවා.්

මමත් ඔය ඊට අදාල videos බලල එහෙම ගියෙ මචං ඔය seen එක නිසාම. ඒ නිසා මං මගේ දේවල් මොනවත් නොකිය උගේ කටින්ම ගත්ත. මට හරිද වැරදිද කියලා විතරක් කියන්න තිබුන තැන් වල ඒක කිවව. ඒත් එකින් එක නෙවේ. කිවව දේවල් වලින් එකක් වැරදියි වගේ. උඹ බැලුවේ කොහෙන්ද මචං?මම ඉන්දියන් පකයෙක්ගේන ්ඇහුවා පට්ටපල් බොරැ කිව්වේ මගේන්ම අහගෙන ඒ ටික මටම කිව්වා.
Kohomada ehema hoyan enne? Api ehema balana thanakata giyothne balaganna wenne.Orginal ewa hadala tiyenne aythikarayata hambenna.aythikaraya kivve normal minissu newe.rishi type or niwan dakinna laga ayata.mahapurusha lakshana tiyena ayata.nadi leaf hoyan yanna one ne taman gawata enawa hari eka
Pointනාඩිවාක්‍ය ලියල තියෙන්නෙ මිට අවුරුදු සිය ගානකට හෝ දහස් ගානකට කලින් කියලනෙ කියන්නෙ. ඕව ඉසිවරු ලියන මොහොතට සාපේක්ෂව, ඕව අහන්න යන අයගෙ අතීතය, වර්තමානය, අනාගතය ඔක්කොම අනාගතයට නෙ වැටෙන්නෙ. එතකොට ඇයි අතීතය කියන්න පුළුවන් වෙලා අනාගතය කියන්න ගියාම හිරවෙන්නෙ? දෙකේ වෙනසක් නෑනෙ![]()
Ehema wenna bane bn ithin. Uda reply eka balapanko.Okkoma hari anagathe gana kiyana ewa waradinawa kiyala hugak aya kiyanawa
ehema newe daiywaya wisin life ekata one tanadi auto set karanawa.oya asse itin uba hoyan giyoth boru ekak set wenath puluwanKohomada ehema hoyan enne? Api ehema balana thanakata giyothne balaganna wenne.
Online call ekak aran.මමත් ඔය ඊට අදාල videos බලල එහෙම ගියෙ මචං ඔය seen එක නිසාම. ඒ නිසා මං මගේ දේවල් මොනවත් නොකිය උගේ කටින්ම ගත්ත. මට හරිද වැරදිද කියලා විතරක් කියන්න තිබුන තැන් වල ඒක කිවව. ඒත් එකින් එක නෙවේ. කිවව දේවල් වලින් එකක් වැරදියි වගේ. උඹ බැලුවේ කොහෙන්ද මචං?
ඕක මටත් ප්‍රශ්නයක්. ඒත් මට මෙහෙම උත්තරයක් හම්බුනා. නාඩි වාක්‍ය කියන එක බලන්න එන්නේ එක භවයකදී විතරයි . ඒ එන කාලේ මේ ආත්මෙදි මේ කාලේදී කියල ඒකෙ ලියවෙනවා. එතකොට ඒ කාලෙට සාපේක්ෂව ඒ වෙනකම් අතීතය විදිහට කියන්නෙ ඒ ආත්මේ අම්මා තාත්ත පවුලේ විස්තර, රස්සාව වගේ ඒවානේ. ඒව සාමාන්‍යයෙන් අපේ උත්සාහයකින් හෝ දුර්වල තාවයකින් වෙනස් නොවෙන දේවල්. ඒත් අනාගතේ අපි අහන්නේ නිශ්චිතව පවතින දේවල් නෙවේ අපි archive කරගන්න goals, අපේ අද තීරණ අනුව අනාගතය shape කරගන්න පුළුවන් දේවල්. එතකොට එයා සාම්‍යයෙන් ඉපදුන විදිහටම මැරෙන්න හිතාගෙන ඉන්න චරිතයක් නොවී එක්කෝ තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න හෝ තමන්ගේ වැරදි නිසා වැටෙන්න පුළුවන් චරිතයක් නම් ඕව වරදිනවා.නාඩිවාක්‍ය ලියල තියෙන්නෙ මිට අවුරුදු සිය ගානකට හෝ දහස් ගානකට කලින් කියලනෙ කියන්නෙ. ඕව ඉසිවරු ලියන මොහොතට සාපේක්ෂව, ඕව අහන්න යන අයගෙ අතීතය, වර්තමානය, අනාගතය ඔක්කොම අනාගතයට නෙ වැටෙන්නෙ. එතකොට ඇයි අතීතය කියන්න පුළුවන් වෙලා අනාගතය කියන්න ගියාම හිරවෙන්නෙ? දෙකේ වෙනසක් නෑනෙ![]()
ඕක මටත් ප්‍රශ්නයක්. ඒත් මට මෙහෙම උත්තරයක් හම්බුනා. නාඩි වාක්‍ය කියන එක බලන්න එන්නේ එක භවයකදී විතරයි . ඒ එන කාලේ මේ ආත්මෙදි මේ කාලේදී කියල ඒකෙ ලියවෙනවා. එතකොට ඒ කාලෙට සාපේක්ෂව ඒ වෙනකම් අතීතය විදිහට කියන්නෙ ඒ ආත්මේ අම්මා තාත්ත පවුලේ විස්තර, රස්සාව වගේ ඒවානේ. ඒව සාමාන්‍යයෙන් අපේ උත්සාහයකින් හෝ දුර්වල තාවයකින් වෙනස් නොවෙන දේවල්. ඒත් අනාගතේ අපි අහන්නේ නිශ්චිතව පවතින දේවල් නෙවේ අපි archive කරගන්න goals, අපේ අද තීරණ අනුව අනාගතය shape කරගන්න පුළුවන් දේවල්. එතකොට එයා සාම්‍යයෙන් ඉපදුන විදිහටම මැරෙන්න හිතාගෙන ඉන්න චරිතයක් නොවී එක්කෝ තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න හෝ තමන්ගේ වැරදි නිසා වැටෙන්න පුළුවන් චරිතයක් නම් ඕව වරදිනවා.
ඒ තැනකට ගිහින් බලපන් මන් පොඩ්ඩක් ඒ පත්තිරුවත් පොඩ්ඩක් ඉල්ලලා බැලුව. ලියල තියන මෙලෝ මලදානයක් නම් තේරෙන්නේ නෑ ඉතින්.Online call ekak aran.
ඔව් හෙම කරන්න ඕන. මම දන්න කෙල්ලෙක්ටත් බමබා වලින් කියල තිබ්බා ඒකිගේ ප්‍රශ්නයක ්නිසා බදින් වෙන්ැන කියල ඒකිගේ හෙම ගතිගුණ තමයි තියෙන්නේ නිකන් අනිත් එවුන්ව පහත් කරලා කතා කරන ඒකි ගිය ආත්මෙක් පිරිමියෙක්ලු අනිත් එවුන්ය යටත් කරන් වැඩ අරන් තියෙලුඒ තැනකට ගිහින් බලපන් මන් පොඩ්ඩක් ඒ පත්තිරුවත් පොඩ්ඩක් ඉල්ලලා බැලුව. ලියල තියන මෙලෝ මලදානයක් නම් තේරෙන්නේ නෑ ඉතින්.
මන් මචං chapters 3i බැලුවේ. ඒකට 9000i. Translator ට 1000i. ඔක්කොම 10000i මීට අවුරුද්දකට විතර කලින්.කීයක් ගියාද ඕක බලන්න?