1. tcgunarathena

    🎬 "Freedom Writers – Real Story Behind the Movie | Recap Video"

    ElaKiri kattiya 👋, අපිට හුරුපුරුදු නැති, ගුරුවරියක් සහ අධ්‍යාපන මගින් ජීවිත වෙනස් කරගත් කුඩා ලමයින්ගේ සැබෑ කතාව කියන movie එකක් තමයි Freedom Writers (2007). 🎓📚 මේකේ moral එක තමයි තමන්ගේ පටන් ගැනීම කොහොම උනත් උත්සාහය තියෙනවනම් අවසානය ජයගන්න පුළුවන් කියන එක. 🙏 ඔයාලගේ අදහස් දාන්න, share කරන්න...
  2. tcgunarathena

    DSLR Camera ගන්න ඉන්න අයට

    මචං canon 800D එක ගැන මොකද කියන්නේ? එක බිගිනර් කෙන්ක්ට හොදයිද?
  3. tcgunarathena

    උදවුවක් ඕනේ?

    බොහොම ස්තුතියි!
  4. tcgunarathena

    උදවුවක් ඕනේ?

    මට ගන්න ඕනේ දකුණු පළාතේ online එකේ කේස් කියනවා නේද? Original එක ලැබෙන්නේ නැහැ අරවා මේවා කියලා කිරියේත් කියලා තියනවා මම දැක්කා. බොහොම ස්තුතියි! බුදුසරණයි
  5. tcgunarathena

    උදවුවක් ඕනේ?

    යාලුවනේ මාලිගාවත්තේ (පංචිකාවත්ත) තියෙන Office of the Provincial Commissioner of Motor Traffic එකෙන් ලංකාවේ ඕනෙම පළාතකට අයිති වාහනේක අදායම් බලපත්‍රය අලුත් කරන්න පුලුවන්ද? පුලුවන්නම් මොනවද ඕන ලියකියවිලි කියලා කියන්නත් පුලුවන්ද? ලොකු උදවුවක් ස්තුතියි. බුදුසරණයි!
  6. tcgunarathena

    කොලබ යාලුවනේ උදවුවක් ඕනේ...

    කොලබ යාලුවනේ උදවුවක් ඕනේ... යාලුවනේ අපේ ගමේ පන්සලේ වැඩකට 200ml PET බෝතල් (යෝගට් පානය එන විදියේ හතරැස් බෝතලේ)1000 වගේ ඕනකරලා තියනවා. කොළබ කොහෙන්ද ලාබෙට ගන්න පුළුවන්? කොළබ 11 වේල්ල විදියේ(dam street) තියෙනවද? දන්නා කියන කට්ටිය උදවු කරන්න පිං සිද්ද වෙන වැඩක් මෙන්න මේ වගේ බෝතල් මම කියන්නේ...
  7. tcgunarathena

    යාලුවනේ ලොකු උදවුවක් ඕනේ (හැටන් පැත්තේ කට&#353

    බොහොම ස්තුති මේ තියෙන්නේ CTB බස් වෙලාවල් විතරයි නේද? හැමෝටම ස්තුති
  8. tcgunarathena

    යාලුවනේ ලොකු උදවුවක් ඕනේ (හැටන් පැත්තේ කට&#353

    යාලුවනේ ලොකු උදවුවක් ඕනේ (හැටන් පැත්තේ කට&#353 යාලුවනේ මට මේ පෝය දවසේ හැටන් යන්න වෙලා තියනවා. ඒක නිසා මට දන්න කට්ටිය කියනවද හැටන් - කොළබ A/C බස් පටන් ගන්නේ කොළබ කොටුවේ කොතනින්ද කියල සහ A/C බස් තියෙන්නේ විනාඩි කියෙන් කීයටද කියලා ඒ වගේම උදෙන්ම යන බස් එක කොළබින් පිටත් වෙන්නේ කීයටද කියල. විස්තර...
  9. tcgunarathena

    Colombo-Nuwara Eliya

    Dunsinane Falls මේකට තලවකැලේ ටවුන් එකේ ඉදන් ටිකක් ඇතුලට යන්න ඕනේ. ගොඩක් ලස්සනයි. නුවරඑළියේ ගිහින් එහෙ ඉදන් මන්දාරම් නුවර යන්නත් පුළුවන්.
  10. tcgunarathena

    ලොකු උදවුවක් ඕනේ?

    හැමෝටම ස්තුති!
  11. tcgunarathena

    ලොකු උදවුවක් ඕනේ?

    ලොකු උදවුවක් ඕනේ? යාලුවනේ colombo වල ඉන්න හොද VP DOCTOR කෙනෙක් කියන්න. බොහොම පින්.
  12. tcgunarathena

    Singa yanna

    ha ha ha deskar road eka thiyenneth little india thamyi :P
  13. tcgunarathena

    Singa yanna

    ගේලැන්ග් (Geylang) ඩෙස්කර් පාර (Desker Road)

    No contents