යාලුවනේ ලොකු උදවුවක් ඕනේ (හැටන් පැත්තේ කටš
යාලුවනේ මට මේ පෝය දවසේ හැටන් යන්න වෙලා තියනවා. ඒක නිසා මට දන්න කට්ටිය කියනවද හැටන් - කොළබ A/C බස් පටන් ගන්නේ කොළබ කොටුවේ කොතනින්ද කියල සහ A/C බස් තියෙන්නේ විනාඩි කියෙන් කීයටද කියලා ඒ වගේම උදෙන්ම යන බස් එක කොළබින් පිටත් වෙන්නේ කීයටද කියල.
විස්තර කියන්න පුලුවන්නම් ලොකු උදවුවක් යාලුවනේ.

බොහොම ස්තුති!
බුදුසරණයි!