1. tcgunarathena

    ලංකාවේ හොදම credit card එක

    තමන්ගේ ඊලග මාසේ අදායම ගැන දැනගෙන. අවශ්‍ය දෙකට විතරක් පාවිච්චි කරනවානම් ගොඩක් හොද දෙයක්. නැතුව ෂෝ එකට ෆූඩ්සිටි ගියාම හාල් 250g, සබන් කැටෙයි ගන්න වගේ යුස් කරොත් දවසකදී හිරවෙනවා. අනික credit card එකෙන් payment එකක් කරාම next payment day එකට ඔක්කොම සෙටල් කරලා දාපන් හිග තියාගන්න එපා. එකයි මම කිවුවේ...
  2. tcgunarathena

    කතරගම පැත්තෙ මොනාද තියන්නෙ?

    :yes::yes::yes::yes::yes::yes::yes:
  3. tcgunarathena

    නුවරඑළියේ_නතර_වෙන්න_හොද_තැනක්

    නුවරඑලියේම වෙන්න ඕනෙද? මෙන්න මේක හොද නැද්ද බලහන්. නිදහසේ ඉන්න පුළුවන් මම හිතන්නේ http://hattonsummerhouse.com/
  4. tcgunarathena

    උදවුවක් ඕනේ...

    thanks machan e kiyanne anith kramedi ehema barida? rep+ ++
  5. tcgunarathena

    උදවුවක් ඕනේ...

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ. මෙන්න මේකයි කේස් එක. මට දැන ගන්න ඕනේ ලංකාවේ මද්‍යම රජය යටතේ පාලනය වන රාජ්‍ය ආයතනයක රැකියාවක සහා පාලත් සබාවක් යටතේ පාලනය වන රාජ්‍ය ආයතනයක රැකියාවක අතර වෙනස මොකද්ද කියල. ඒ කියන්නේ වාසි/අවාසි, හොද/නරක, ඒ වගේම ඔය දෙක අතරේ මාරුවීම් ගැනීම වගේ කාරනා ටිකක් දැනගන්න ඕනේ...
  6. tcgunarathena

    ටොයි_බයි_කවියෝ

    මම දන්නේ නැහැ කවි වැල් ගොතන්නට එනමුත් කැමති මෙම නූලට සුබ පතන්නට ආකර්ශනය වන පිරිස වැඩිවේව මෙම නුලට තහනම් නොකරගෙන දිගටම ඇදගෙන යන්ට
  7. tcgunarathena

    කෙල්ලගෙන්_ලක්ෂ_දෙකක්

    උබේ කීමට එකගවිය නොහැක. මොකද මචන් ක්‍රෙඩිට් කාඩ් එක අවුලක් නැහැ එක පාවිච්චි කොරන එකාගේ අවුල් නිසා තමයි ක්‍රෙඩිට් කාඩ් එක මහා ලෙඩක් වගේ පෙන්නේ. නිකමට ෆූඩ් සිටියට ගිහින් බලපන් අපේ අය්යලා 150/= බිලට ගෙවන්නෙත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ක්‍රෙඩිට් කාඩ් එකක් තිබුන පලියට හැම ගෙවිල්ලක්ම ඕකෙන් කරන්න ගියොත්...
  8. tcgunarathena

    Serene Sri Lanka

    9+
  9. tcgunarathena

    HOLIDAY OFFERS

    :yes::yes::yes::yes::yes::yes: Room only mama hithanne 15k wage wenewa
  10. tcgunarathena

    ඩෙස්කර් පාර (Desker Road) [20+]

    :nerd::nerd::nerd::nerd:

    No contents