[SIZE=4]සිදුරේ ප්‍රමාණය අනුව වෙනස්, පොඩි නම් ලොකු ශිරාවක් හරහා catheter එකක් හ්ර්දයට යවල සිදුර දෙපෙත්තට ෆ්ලැප් එකක් දන ක්‍රමයක් තියෙනවා. ලොකුනම් කරන්න අමාරුයි.
කරන දෙයක් ඉක්මනට කරන්න, පරක්කු උනාම ගොඩක් අතුරු අභාද එනවා, ඊටපස්සේ කරලා වැඩක්න.[/SIZE]

ඕකට මචන් අනිවාර්යෙන්ම ASD එකේ විදිය බලලයි ප්‍රතිකාරය තීරණය වෙන්න ඕන. ඒක හින්ද, හර්ද රෝග වෛද්‍යවරයෙක් හම්බවෙලා තිරණය ගන්න!!
thanks...
Mekata honda kawda, koheda kiyala dannawanam kiyanna puluwan than thiyanawada?
ඔයා ඉන්නෙ කොහෙද කියන්නකෝ!
wattala machan. mata dan kohe hari kamak naha sure thanakata thamai yanna one

ඔයා ෆෝන් නම්බර් එක PM කරන්න කැමතිනම්..මම කතාකරන්නම් ඔයාට..
හරිනේ..ඉක්මනින්ම පෙන්නගන්නකෝ...අවුලක් වෙන්නෙ නෑ..
බොහොම ස්තූතියි සහෝදරයා. කතා කරපු එකත් මට ලොකු හය්යක්. මේ සතියෙම බලන්වා.
ගොඩක් ස්තූතියි....