1. Colours

    Online Income හදාගත්තු මල්ලිලාට වසරේ හොඳම තෑග්ග...😅

    සීයත් කරන්න හිටියේ ඕක.
  2. Colours

    Trading වලින් ගොඩ යන්න

    uba ahanne forex gananam, oka chat eke kiyanna amarui bn , demo account ekk hadagena calender eka follow karahn UK and US hours waladi thamai godakma market move wenne habai
  3. Colours

    Mentally down unaama මොකද කරන්නේ?

    එහෙම එකක් නම් දැනිල නැ බන්. අම්ම තාත්ත එක්ක උනත් මගේ ප්‍රශ්න හරිම අඩුවෙන් කතා කරලා තියෙන්නේ .
  4. Colours

    Mentally down unaama මොකද කරන්නේ?

    මම පවුලේ එකම ළමය , පොඩි කාලේ ඉදන්ම ඕනෑම දෙයක් කාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා , සද්ද නැතුව full calm එකේ ඉන්න්නවා .
  5. Colours

    පාවිච්චි කරපු Bezza එකක් ගන්න ඉන්නවනම් වාහනේ මේ ටික බලපන්

    වාහනේ හොද ඇති එත් හැඩේට කැමති නැ
  6. Colours

    සල්ලි හොයමු - නීති

    කියල තියෙන දේවල් ඇත්ත , එත් ජොබ් කරන්න එපා කියන එකනම් පිලි ගන්න බැ ඕනෑම field එකක degree එකක් තිබ්බත් පටන් ගන්න වෙන්නේ පොඩිම තැනින්, අවශ්‍ය කරන දේවල් ඉගෙන ගෙන ඒ field එකේ හොද තැනකට යන්න පුළුවන් කට්ටක් කන්න වෙනවා හැබැයි පුළුවන් .
  7. Colours

    සිරියස් වාහන ප්‍රස්නයක්

    1000 cc vs 650 cc , උබේ requirment එක තමයි බලන්න වෙන්නේ. 10 million spend කරන්න පුලුවන්නම් second hand , roomy , tank , swift ehemath hodai එහෙමත් හොදයි ටිකක් පරණ උනාට .
  8. Colours

    Starlink Packages for Sri Lanka...

    ගෙදරට හරියන්නේ මේක තමයි budget එකට , හැබැයි slow වෙනකොට එපා වෙයිද දන්නේ නැ එත් ස්පීඩ් එක SLT fiber එකේ මීට වඩා තියෙනවා හැබැයි .
  9. Colours

    අත් වැඩ (.)(.)

    මේකනම් කෑල්ල වගේ නෙමේ නියම කෑල්ලක් තමා ❤️
  10. Colours

    ටික්ටොක් නංගිගෙ පෑන්ටිය 😍

    රාගම ශිහාන් මතක් උනා :D
  11. Colours

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    නිෂ්පාදන ආර්ථිකේ කියන්නේ වෙන රටක හදන දේවල් මෙහෙට ගෙනෙකොට product එක හදන එකාට වඩා profit එකක් tax වලින් ගන්න එකක් වගේ අපි නොදන්නවා උනාට 🤔
  12. Colours

    ශාරුක් ඛාන් අගෝස්තුවේ ලංකාවට!!! 🤩

    aye lankawa ta enne na kiyalath kiwwa wage mathakai
  13. Colours

    ඇගේ තෙල් මංද දිය කරන බේත් නැද්ද?

    walking and running, smart watch ekakuth balagena karanna .
  14. Colours

    චීන System VS ඇමෙරිකා System

    freedom kiyala mokkda mean karane 🤔 e rate minissu apita pena hatiyatanm aathal eke innawane , anika loke issaraha second wenneth nhne, dakkane trade war ekedi un react karapu hati.
  15. Colours

    Transcend 4TB Ext. HDD එක හොක් ගාලා ගියා...

    SSD portatable ekk try karala balanna
  16. Colours

    ඕසි සුද්දියක් බැදලා PR ගන්න එක

    PR ගන්න කියල කරුමයක් සෙට් උනොත් කොහොමද ආතල් එක :P , ලංකාවට වෙලා ඉන්නවා සැපයි. බදිනවානම් තමන්ට ගැලපෙන cute සුදු කෑල්ලක් දා ගනින් , වැඩ දෙකම වෙනවා සැපට ඉන්න පුළුවන් .

    No contents