මේකයි මට 50ක් ලක්ෂ වගේ කෙනෙක්ගෙන් ලැබෙනා ඒ කෙනා කිව්වේ අවුරුදු කීපෙකින් ගෙවල දෙන්න කියල,. එයාට ලැබෙන ලෝන් එකක්. මට දෙන්න කැමති උන එකයි. මචං plate exposer එකක් කියක්ල් වෙනවද? UV exposer එකක් එහෙම. (අර අනිත් ඩිජිටල් PTC ද මොකක්ද සීන් එක නම් පට්ට ගණන් නේද?) මටත් ඕනි cord සයිස් එකක් ගන්න තමා. ඒවගේම...