1. Microscopist

    Aspergillus Niger දිලීරය

    අද මම පෙන්නන්නේ පරිසරයේ හැමතැනම සුලභව හමුවෙන Aspergillus Niger කියන fungi එක. ඊතලයකින් පෙන්නලා තියෙන්නේ මේ fungi එක. මේකෙන් මිනිස්සුන්ට හානියක් නෑ. මේ photo එකේ තියෙන අනිත් fungi එක තාම මම identify කරේ නෑ. ගොඩක් වෙලාවට ඒකත් Aspergillus වලම වෙනත් strain එකක් වෙන්න පුළුවන්. ලංකාවේ ටික කාලයකට...
  2. Microscopist

    අම්ම Cancer ඵකට Chemotherapy කරන්ඩ බෑ කියනව, වෙන මොනාද Treatment?

    Chemotherapy walin mcn cell division godak adu wenawa. Eka karanne natuwa hitiyot cancer eka ange godak ikmanta spread wenawa. eka nisa chemo karannama wenawa jeewath wenna one nam.
  3. Microscopist

    අන්වීක්ෂ (microscope ) ගැන දන්න අය

    8000 ta tiyena microscope ekak araganna epa mcn. Optics gana hodata balala ganna one, Nattam hariyata samples balanna ba. uba baluwe compound microscope ekak da stereo microscope ekak da? mama me kiyanne compound microscopes gana. Good 4X to 40X achromatic objectives, 10X wide field eye...
  4. Microscopist

    දරුණු බැක්ටීරියා වර්ගයක්

    water and food bacteria godak podi nisa dots wage hari rod shape widiyata tamai penne 1000X magnify karat. Mage gawa tiyena microscope deken ma 1000X ta wada loku karanna ba. Bacteria vinasha wena video ekak dannam. ------ Post added on 1711982677
  5. Microscopist

    දරුණු බැක්ටීරියා වර්ගයක්

    photo eke penne bacterial colony eka.
  6. Microscopist

    දරුණු බැක්ටීරියා වර්ගයක්

    අද මම පෙන්නන්නේ E. coli O157:H7 කියන bacteria colony එකක්. මේ bacteria eka ආසාදනය උනොත් දරුණු stomach pain එන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට kidney failures එන්නත් පුළුවන්. අපි මේ bacteria එක antibiotics වලට test කරද්දී තමයි මේ image එක මම ගත්තේ.
  7. Microscopist

    The mighty Aspergillus

    Thanks
  8. Microscopist

    The mighty Aspergillus

    Thanks mcn LOL Thanks mcn
  9. Microscopist

    The mighty Aspergillus

    මේ තියෙන්නේ Aspergillus කියන common fungi එකක්. මේ genus එකට mold වර්ග ගොඩක් අයත් වෙනවා. මේ fungi වලින් ගොඩක් වෙලාවට මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නෑ. ඒත් Aspergillus වල spores නිසා immune system එක ගොඩක් දුර්වල කෙනෙක්ට හෝ පෙනහලු රෝග තියෙන කෙනෙක්ට health problems ඇති වෙන්න පුළුවන්.
  10. Microscopist

    කහ ශාකයක (Turmeric) මුලක් අන්වීක්ෂයෙන් බලමු

    ok. USD 800 upwards Colors are different. Everything else is nearly the same, but not identical.
  11. Microscopist

    කහ ශාකයක (Turmeric) මුලක් අන්වීක්ෂයෙන් බලමු

    මේ තියෙන්නේ කහ ශාකයක (Turmeric) මුලක් අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිහ. අපේ Facebook and Instagram බලන්න කැමති නම් මේ link වලින් එන්න.
  12. Microscopist

    මිරිදිය ජලාශ වල ජීවත් වෙන Alonella Nana

    No idea. Microbes la gana dannawa nam guess karanna puluwan egollo jeewath wena places. Eeta passe e places walin samples aran check karanna one. Samahara samples wala low population ekak inne. Ewata population grow karanna feeding karanna one. Paramecium and Chlamydomona hama thanama innawa.
  13. Microscopist

    මිරිදිය ජලාශ වල ජීවත් වෙන Alonella Nana

    ow Demodex mites hoyaganna puluwan unot dannam.
  14. Microscopist

    මිරිදිය ජලාශ වල ජීවත් වෙන Alonella Nana

    මේ post එකෙන් මම පෙන්නන්නේ මගේ යාලුවෙක් ගත්ත photo එකක්. මේක edit කරලා හැදුවේ මම. මේ photo එකේ ඉන්නේ Alonella Nana කියන මිරිදිය ජලාශ වල ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවියෙක්. එයාව bright field microscope එකකින් 200X විශාලනය කරාම පෙන්නේ මේ විදිහට. මේ ක්ෂුද්‍ර ජීවියා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ඉතා කුඩා...
  15. Microscopist

    නිව්මෝනියා Bacterial Colony එකක් බලමු

    අද මම පෙන්නන්නේ අපි හැදුව streptococcus bacterial colony එකක් සහ Blood Agar කියන grow medium එක. මේ streptococcus bacterial colony එක මගේ අතින් contaminate උනා වෙන වැඩක් කරන්න යද්දී. ඒත් මේකේ bacterial colony එක පැහැදිලිව පේනවා. Blood Agar වල තියෙන්නේ proteose peptone, liver digest nutrients...
  16. Microscopist

    Micro Annelid පණුවෝ විශේෂයක්

    Mage microscope setup ekata mcn laksha 15+ witara yanawa hadanna. Eeta amatarawa autoclave, incubators, refrigerator, laminar flow cabinet wage ewa one microbes wa grow karanna. Hairs mcn e thiyenne. Megollo pathogens la nevei, ape anga athulata giyata prashnayak na.
  17. Microscopist

    Micro Annelid පණුවෝ විශේෂයක්

    මේ ඉන්නේ ලංකාවේ තියෙන හැම මිරිදිය ජලාශයකම වගේ ජීවත් වෙන micro-annelid පණුවෝ විශේෂයක් වෙන Aeolosoma worms.

    No contents