ඔයාලා දැකලා ඇති පාවිච්චි නොකරන ඔරලෝසු වල සටහන් කරලා තියෙන වේලාව.
වෙලදපොලේ විකුණන්න තියෙන,පුවත්පත්වල සගරා වල,රූපවාහිනී දැන්වීම් වල, ආදි පළකරන සහ ප්‍රදර්ශනය කරන ඔරලෝසු වල ඇයි වේලාව 10:10 සටහන් කර ඇත්තේ???
ඇයි කියලා ඔයාලා දන්නවාද???
එක ලෝකයම අනුස්මරණය කරන වේලාවක් බව ඔබ දන්නවාද ? ?
1945...