1. tcgunarathena

    කොහොමද ආස්-චාරය?

    කොහොමද ආස්-චාරය? කොහොමද ආස්-චාරය? තව ටිකයි ඔහොම යන් ඔහොම යන්..... නියෝජ්‍ය කොමසාරිස් : මු තමයි මේ දවස් වල වැඩිහරියක් මාද්‍ය වලට අදහස් ප්‍රකාශ කරන්නේ ඉතින් පිට රටක උන් හිතන්නේ මේක හම්බ කොලනියක් කියල..
  2. tcgunarathena

    25 කට 35 කට...

    යාලුවනේ 25,000 - 35,000 කට ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියනවද... ගන්න පුළුවන් තැනත් කියනවනම් හොදයි
  3. tcgunarathena

    ජර්මන් පිරිසක් බුදු දහම වැළඳ ගනිති

    ජර්මන් පිරිසක් බුදු දහම වැළඳ ගනිති සම්බුද්ධ දේශනාව නොපෙනෙන නොහැඟෙන බලවේගයන්ට වඩා මානව හැකියා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බැවින් බුදුදහමට යුරෝපියයන් වඩ වඩාත් නැඹුරු වෙමින් පවතින බව ජර්මනියේ ඔර්ඩන්බර්ග් නගරයේ බුදුමඟ විහාරස්ථානයේදී ජර්මාන ජාතිකයින් පිරිසක් බුදු දහම වැළඳගැනීම වෙනුවෙන්...
  4. tcgunarathena

    දන්නා කට්ටිය කියන්න

    දන්නා කට්ටිය කියන්න ඔයාල ඔක්කොම වගේ දන්නවා ඇති දැන් ලංකාවේ රත්තරන් මිල පහල වැටීගෙන යන්නේ කියල, ඉතින් එකට අපිට ලාබෙට රත්තරන් බිස්කට් අරගෙන තිය ගන්න පුළුවන්නේ. නමුත් මම දන්නේ නැහැ එහෙම ලංකාවේ බිස්කට් ගන්න පුළුවන් කොහෙන්ද කියල දන්නා කියන කට්ටිය මෙතන ගන්න තැනුයි ගන්න විදියයි මෙතන කොටලා යනවද තරහ...
  5. tcgunarathena

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා - ජනතාවගේ රහස්‍ය තොරතුරු ආණ්ඩුවට මොකටද? ආණ්ඩුව අලුතෙන් හඳුන්වාදීමට යන විද්‍යුත් හැඳුනුම්පත ජනතාවගේ මූලික අයිතීන් කඩකිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. පුරවැසියන්ගේ ඇඟිලි සළකුණු එකතුකරන අංගුලිමාල...
  6. tcgunarathena

    පළතුරු වර්ග 40ක් එකම ගසේ........

    පළතුරු වර්ග 40ක් එකම ගසේ........ අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියනවනේ ආයුබෝවන්ඩ ... අමෙරිකාවේ සයිරකියුස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින් පළතුරු වර්ග 40ක් හට ගැනෙන එක් ගසක් නිර්මාණය කර තිබේ. මෙම විස්මයජනක පළතුරු ගස නිර්මාණය කර ඇත්තේ, මහාචාර්ය සෑම් වෑන් අකෙන් (Sam Van Aken) නමැත්‍‍තෙකි...
  7. tcgunarathena

    රෙජිමය හදන්නේ කොන්ක්‍රීට් ආර්ථිකයක් - මම &#352

    රෙජිමය හදන්නේ කොන්ක්‍රීට් ආර්ථිකයක් - මම &#352 තමන් අධ්‍යාපන ඇමතිව සිටි කාලයේදී මෙරට පාසල්වල පරිගණක අධ්‍යාපනය ආරම්භ කළ බවත්, අගමැතිවරයා ලෙස සිටියදී මෙරටට අන්තර්ජාලය හඳුන්වා දුන් බවත්, පවසන විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් උත්සාහ කළේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟා තරුණ තරුණියන්ට...
  8. tcgunarathena

    ෆේස් බුක් මිතුරෝ වතුර බෙදති

    ෆේස් බුක් මිතුරෝ වතුර බෙදති නියඟය නිසා ජලය නැතිව පීඩාවට පත්ව සිටින මැදිරිගිරියේ සහ කැබිතිගොල්ලෑවේ පවුල් කිහිපයකට ෆේස්බුක් මිතුරෝ පිරිසක් එක්ව ජල ටැංකි සහ ජල බෝතල් බෙදා දුන්හ. දින දෙකක් ඇතුළතට මිතුරන් 35 දෙනකුගේ ආධාර උපකාර ඇතිව ලීටර දහසේ ජල ටැංකි 15ක් සහ විශාල ජල බෝතල 310ක් බෙදා දීමට හැකි වූ බව...
  9. tcgunarathena

    මාතර කට්ටියගෙන් උදවුවක් ඕනේ....

    මාතර කට්ටියගෙන් උදවුවක් ඕනේ.... මාතර හෝ ඒ අවට ඉන්න කට්ටියගෙන් උදවුවක් ඕනේ... දන්නා කියන කට්ටිය කියනවද මාතර කිට්ටුව වෙඩින් කේක් (wedding cake structures) හදන කඩ මොනවද, ඒවා තියෙන්නේ කොහෙද කියල... ගොඩක් ඉස්තුති! බුදුසරණයි!
  10. tcgunarathena

    10 Reasons Why Women Will Live Longer Than Men

    10. Bro, You Sure About This? 9. They See Me Rollin. They Hatin’ 8. Bro, I Got This! 7. Was It Red Wire To Red Wire? 6. And She Said I Couldn’t Reach It 5. Quick! My Leg’s On Fire, Man! 4. What Could Go Wrong? 3. Guys! Let’s Get Under The JCB! 2. Let Me First Take This...
  11. tcgunarathena

    ඥාති දියණිය බාප්පාගේ ලිංගය කපා දුවයි

    ඥාති දියණිය බාප්පාගේ ලිංගය කපා දුවයි එම පුවත වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්ය. එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ. ඒ ඇයගේ බාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවාය. ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය...
  12. tcgunarathena

    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ Re-post nam sama wennda one...
  13. tcgunarathena

    nexus card help

    කවුරු හරි දන්නා කෙනෙක් කියල දෙනවද මට කොහොමද nexus card එකක් ගන්නේ කියලා. ඔය කීල්ස් සුපර් එකේදී එහෙම පාවිච්චි කරන්න. ඉස්තුති! තෙරුවන් සරණයි!
  14. tcgunarathena

    ලංකාවේ තවත් කොල්ලෙක්.....

    ලංකාවේ තවත් කොල්ලෙක්..... ගිහිල්ලම බලන්න.... Codeproject Professional Profile
  15. tcgunarathena

    උදවුවක් ඕනේ (urgent)

    මචන්ලා ptcircle එකෙන් අපි payout එකක් skrill account එකකට request කෙරොත් කොච්චර වෙලා යනවද ඒක අපේ skrill account එකට add වෙන්න. දන්නා කියන කට්ටිය උදවු කරන්න.
  16. tcgunarathena

    උදවුවක් ඕනේ

    මචන්ලා/ මචින්ලා, මට කියල දෙනවද කොහොමද කොළබ ඔය රත්තරන් බඩු කඩ එහෙම තියන හෙට්ටිවිදිය කියන පැත්තට යන හැටි කොටුවේ දුම්රියපොළ ගාව ඉදලා.... ගොඩක් පින්සිද්ද වෙනවා... බුදුසරණයි!
  17. tcgunarathena

    Skrill HELP

    දන්නා කියන කෙනෙක් මට කියල දෙනවද මගේ skrill එකවුන්ට් එක කොහොමද වෙරිෆයි කර ගන්නේ කියලා. මම මේ අහන්නේ කාර්ඩ් එකක් වෙරිෆයි කරන විදිය නෙවෙයි. මගේ නම සහ ඇඩ්රස් එක. නැත්තන් එහෙම මගේ පර්සනල් ඩිටෙයිල් වෙරිෆයි කරන්න ඕනේ නැද්ද සල්ලි ගන්න/යවන්න? දන්නේ නැති නිසා අහන්නේ අවංකව කියල දෙන්න ඉස්තුති.
  18. tcgunarathena

    ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයක් කඩා &#3520

    ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයක් කඩා &#3520 හදිසි ගුවන් අනතුරක දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන අද කටුනායක දී පෙරහුරුවක් පැවැත්විණි. මේ පෙරහුරුවට ගුවන් හමුදා සාමාජිකයෝ 340 දෙනෙක් එක්වූහ. පෙරවරු 9.31ට ඩුබායි සිට ආ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයේ මගීන් බස්සවා ඊට ගුවන් හමුදා සෙබළු නැග්ගවූහ. ඉන්...
  19. tcgunarathena

    ගේලැන්ග් (Geylang) [20+]

    ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මම තවත් වැඩිහිටියන්ට ගැලපෙන විදියේ නුලක් දාන්න හිතුවා. ඉතින් දැන් පොඩි උන් දුවපල්ලා මෙතනින්.... අද මම කියන්න යන්නේ එක්තරා ප්‍රදේශයක් ගැන. හැබැයි මේක තියෙන්නේ ලංකාවෙනම් නෙවෙයි, මේ ප්‍රදේශය තියෙන්නේ සිංගප්පුරුව කියන රටේ. මේක ඇවිල්ල නිකන්ම නිකන් ප්‍රදේශයක් නෙවෙයි, මේක...
  20. tcgunarathena

    උදවුවක් ඕනේ...

    මේකේ ඉන්න කට්ටියගෙන් ලොකු උදවුවක් ඕනේ... මට කියන්න කොළබ කවුතුකාගාරය කිට්ටුව දවල් කෑම ගන්න පුළුවන් තැනක්. මම මේ කියන්නේ හැදී ගෑරුප්පු වලින් කන තැනක් නෙවෙයි....සාමන්‍ය ගමේගොඩේ මනුස්සයෙක්ට ගිහින් නොන්ඩි නොවී අතින් කාල එන්න පුළුවන් තැනක්...

    No contents