1. tcgunarathena

    එලකිරියට ඔබේ දායකත්වය කොහොමද?

    එලකිරියට ඔබේ දායකත්වය කොහොමද? යාලුවනේ මම හිතුවා නූලක් පටන් ගන්න, ඇත්තටම මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා එලකිරියට ලියපු නූල් වලින් වැඩිම පිරිසක් නැරබු නූල් (උපරිම 3ක් පමණ) මොනවද කියලා සටහන් කරන එක. ඉතින් කට්ටියටම තේරුනානේ මොකද්ද කරන්න ඕනේ කියලා. මුලින්ම මම පටන් ගන්නම් නුලේ නම්...
  2. tcgunarathena

    ලංකාවේ ලස්සන වෙනස් ඇසකින්!

    ලංකාවේ ලස්සන වෙනස් ඇසකින්! ප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ලේඛකයකුවන ඉන්ද්‍රනාථ තේනුවර මහතාගේ අලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 12 සිකුරාදා සිට 15 සඳුදා දක්වා උදේ 9.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ කොල්ලුපිටියේ ෆොටෝ ටෙක්නිකා ගැලරියේ දී මහජන දැක්ම සඳහා විවෘත වෙයි. ප්‍රදර්ශනය දිනවල දී ආලෝක...
  3. tcgunarathena

    ජේම්ස් ජෝසප් බ්‍රවුන් - (Mr. Dynamite)

    ජේම්ස් ජෝසප් බ්‍රවුන් - (Mr. Dynamite) හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මෙයා ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ. මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්. ලෝකයා - MS...
  4. tcgunarathena

    ලෝකයා - MS The World

    යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ නුලක් ලියන්න හිතුනා. හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ. මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්. හනි...
  5. tcgunarathena

    අල්ලාගේ මාර තර්ක.

    අල්ලාගේ මාර තර්ක. ගැහැණු Jeans අඳින නිසයි භූමිකම්පා සිදුවෙන්නේ ගැහැණු ඩෙනිම් කලිසම් ඇඳීම හේතුවෙන් භූමිකම්පා වැනි අපල උපද්‍රව ඇති වන බව පකිස්ථානයේ Jamiat Ulema-e-Islami Fazl (JUI-F) පක්ෂයේ නායක මවුලානා ෆස්ලූර් රහ්මන් මහතා පවසනවා. එසේම ඩෙනිම් කලිසම් පැළඳගෙන පකිස්ථා‍යේ තුළ සැරිසරන කාන්තාවන්...
  6. tcgunarathena

    ශිරන්ති රාජපක්ෂගේ ආධාරකරුවෝ අසරණවෙයි

    ශිරන්ති රාජපක්ෂගේ ආධාරකරුවෝ අසරණවෙයි ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම අසාධාරණ ලෙසත්,සිරිලිය ගිණුම නිදහස් කරදෙන ලෙසත් ඉල්ලමින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට පැමිණි ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආධාරකරුවෝ අද (01දා) අසරණ වූහ. පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය තුළ කැඳවා තිබූ මාධ්‍ය හමුව...
  7. tcgunarathena

    ලොකු දෙයක් දැනගැනීමට අවශ්‍යයි (PLEASE HELP)

    ලොකු දෙයක් දැනගැනීමට අවශ්‍යයි (PLEASE HELP) යාලුවනේ මට දැන ගන්න ඕනේ දැන් ලංකාවට අලුතෙන් එන ඔක්කොම කාර් එන්නේ හයිබ්‍රිඩ් විතරද? පෙට්‍රල් වලින් විතරක්ම දුවන කාර් ලංකාවට එන්නේ නැද්ද? එනවනම් ඒ මොනවද? බුදුසරණයි!
  8. tcgunarathena

    හයිබ්‍රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE )

    හයිබ්‍රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE ) යාලුවනේ මුලින්ම කියන්න ඕනේ මේ නුල දාන්න මුලිකම හේතුව මම මේ හයිබ්‍රිඩ් වාහන ගැන මෙලෝ දෙයක් නොදන්නාකම. ඒක නිසා දන්නා කියන කට්ටිය කියල දෙන්න අනිත් කට්ටිය බම්ප් එකකින්වත් උදවුවක් කරලා යන්න. මෙම ප්‍රශ්න 10 න් ඔබ දන්නා කීපයකට හෝ පිළිතුරු සැපයීම...
  9. tcgunarathena

    විමලා නාවිද?

    ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ අභියෝගයන් ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් බාරගෙන තිබේ. ඒ අනුව අද දෙරණ වාදපිටිය සමඟ මේ දෙදෙනා මුහුණට මුහුණ මුණ ගැසී තර්ක විතර්ක සිදුකිරීමට නියමිතව තිබෙනවා. පසුගිය දිනක දෙරණ 360 කාලීන දේශපාලන වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී...
  10. tcgunarathena

    අලුත් පොයින්ට් එක!

    අලුත් පොයින්ට් එක! තේරුනාද? ඇහෙමනම් බම්ප් එකක් දාන්න තේරුනේ නැද්ද එහෙමනම් බම්ප් දෙකක් දාන්න
  11. tcgunarathena

    රගර් ක්‍රීඩකගේ ඝාතනයට ප්‍රභූ පුතෙක් අත්අ

    රගර් ක්‍රීඩකගේ ඝාතනයට ප්‍රභූ පුතෙක් අත්අ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ උප නායකයකු වූ මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ප්‍රභූ පවුලක සාමාජිකයකු සහ ආරක්ෂක අංශයකට සම්බන්ධ බව කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට යතියි පොලිස් ආරංචි කියයි. වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි ඔහු 2012 මැයි...
  12. tcgunarathena

    උදවුවක් උවමනා කර තිබේ!

    උදවුවක් උවමනා කර තිබේ! මට ලොකු විස්තරයක් දැන ගන්න ඕනේ. දන්නා කියන කට්ටිය උත්තර දෙන්න දන්නේ නැති කට්ටිය බම්ප් එකක්වත් දාගෙන යන්න. මේවා තමයි මට දැනගන්න ඕනේ (මෝටර් රථයක් මිලදීගැනීම සදහා). 01. ලංකාවේ දැනට තියන ලාබම කල්බදු (lease) ආයතනය මොකක්ද? 02 එම කල්බදු (lease) වල රුපියල් ලක්ෂයකට (100000/=)...
  13. tcgunarathena

    පූනම් පාන්ඩේ සමඟ රඟපාන්න අවස්ථාවක් (18+)

    පූනම් පාන්ඩේ සමඟ රඟපාන්න අවස්ථාවක් (18+) බොලිවුඩයේ සුපිරි සරාගී නිළියක් වන පූනම් පාන්ඩේ සමග රඟපාන්න අවස්ථාවක් ලබාදීමට ඇය තීරණය කර තිබෙනවා. එය සිදු කෙරෙන්නේ Follo app නම් වූ ජංගම යෙදුවුම හරහායි. එය මෙසේයි අදාළ ජංගම යෙදවුම හරහා පූනම් පාන්ඩේ සමග සංවාදයේ (Chat) කිරීම මගින් ඇය අදාළ චරිතයට සුදුසු...
  14. tcgunarathena

    ජොන්ටි රෝඞ්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට

    ජොන්ටි රෝඞ්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙකු වන ජොන්ටි රෝඩ්ස් පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස කෙටි කාලයකට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කරගැනීමට සූදානම් වනවා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. ජොන්ටි රෝඞ්ස් දැනට මුම්බායි...
  15. tcgunarathena

    කොටකෙතන අම්මා පුතාට ලියු ලිපිය

    කොටකෙතන අම්මා පුතාට ලියු ලිපිය අද ලෝක අම්මාවරුන්ගේ දිනයයි. සෑම මැයි මාසයේම දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙනවා. ඒ 1912 වසරේ සිටයි. කොටකෙතන පුතෙකු තමන්ගේ මව මැරීම පිලිබඳ පසුගිය දිනවලදී නිතරම කථා බහට ලක්වුණා. ඒ පිළිබඳව සමාජජාල වෙබ් අඩවි වලද අදහස් හුවමාරු වීමට පටන් ගත්තා. අද ලෝක...
  16. tcgunarathena

    මොනාලිසා සිතුවමෙන් පිටසක්වල ජීවියෙක් මත&

    මොනාලිසා සිතුවමෙන් පිටසක්වල ජීවියෙක් මත& ලෝ ප්‍රකට මොනාලිසා සිතුවම තුළ පිට සක්වල ජීවියෙකුගේ සිතුවමක්ද සැඟව ඇතැයි පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙනවා. ඔහු පිටසක්වල ජීවය පිළිබඳව දැනුවත්ව තම නිර්මාණය තුළ එය සඟවා තබන්නට ඇති බවයි පර්යේෂකයින්ගේ පවසන්නේ. මොනාලිසා සිතුවම් දෙකක් එකිනෙකට ලංකර ඉතා සියුම්...
  17. tcgunarathena

    ණය පතක් ගැන උදවුවක්!

    ණය පතක් ගැන උදවුවක්! මට දැන ගන්න ඕනේ ලංකාව ඇතුලේ වැඩිපුර ගනුදෙනු කරන්න ඒ වගේම වැඩිපුර promotions තියන වාසිදායක ණයපත (credit card) මොකක්ද කියල, මොන බැංකුවෙන්ද ගන්න පුළුවන් කියල... දන්නා කට්ටිය එකේ විස්තරත් එක්ක දානවනම් ගොඩක් පින්සිද්ද වෙනවා!, මොනවද උවමනා කරන ලියකියවිලි(documents), කොච්චර කල්...
  18. tcgunarathena

    මහ පොළොව සසැලෙයි : බුදු පිළිම නොසැලෙයි

    මහ පොළොව සසැලෙයි : බුදු පිළිම නොසැලෙයි භක්තපූර්හි නටබුන් අතර බුදු පිළිමයක් නිරුපද්‍රිතව තිබියදී සොයා ගෙන ඇතැයි ‘ද ගාඩියන්‘ පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි. බුදු සරණ හැර වෙනත් සරණක් නොමැත! උපුටාගැනීම...
  19. tcgunarathena

    අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි.......

    අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි....... ඊයේ මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි.. ලස්සන සිංහල නංගි කෙනෙක්.. මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන.. “අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට.. එයින් වැඩුමලී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?“ අම්මා ඇස් වල කදුළු පුරවගෙන...
  20. tcgunarathena

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන.

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන. මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන. සාමන්‍යයෙන් චන්දෙ දාන්න යන්න දවස් කියක් නිවාඩු දෙනවද.? මේ අහන්නේ කටවචනෙට නෙවෙයි ඔප්පු කරන්න පුළුවන් ශාක්ෂිත් එක්ක මට උත්තරයක් දෙන්න මොකද මට චන්දෙ දාන්න ලැබෙන්නේ නැති තත්වයක් තියෙන්නේ දුර වැඩි නිසා..

    No contents