ස්ටීවන් කිං ගේ, "Throttle".
අනුවර්ථනය: මම :nerd:
-----------
මීනි මැරැම සිදුවූ ස්ථානයේ සිට ඔවුහු බටහිර බලා ධාවනය කලහ. ඇරිසෝනාවේ ඊසාන දිග කාන්තාරය තුලින් ගමන් කල ඔවුහු, සැතපුම් සියයක් යන තුරැ නැවතුනේ නැත.. අවසානයේදී, සවස් කාලය ලගා වන විට ඔවුහු ආපන ශාලාවක් දෙසට ගමන් කරන්නට වූවෝය. එය හුනු...