අපි කිව්වනෙ ඉතිං තේරෙයි කල් යයි කියල
![]()
මං කොහොමත් JVP දෙන්න හිටියෙ බං.. UNP දෙන්නෙ නෑ..
ජනාධිපතිවරණයෙදි දුන්නා.. ඒත් පස්සෙ තේරුණා වැඩක් නැති බව..
උන්ගෙ හද්ද බයිලා තිබ්බෙ..
මේපාර අන්තිමේ මරාට දීලා දැම්මා.. තේරුමක් නෑ ඉතිං..
අපේ උන්ට ඕන උනේ රට වෙනස් කරන්න නේහ්..
යහ පාලනය දැන් එල..
ජනාධිපතිවරණයෙදි දුන්නා.. ඒත් පස්සෙ තේරුණා වැඩක් නැති බව..
උන්ගෙ හද්ද බයිලා තිබ්බෙ..
මේපාර අන්තිමේ මරාට දීලා දැම්මා.. තේරුමක් නෑ ඉතිං..
අපේ උන්ට ඕන උනේ රට වෙනස් කරන්න නේහ්..
යහ පාලනය දැන් එල..