අපි මන්නාරම් ගියෙමු.
හරි ඔන්න අදත් මම හිතුවා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොද සංචාරයක් ගැන විස්තර ටිකක් ලියන්න. මොකද මමත් මේ ගමන යන්න කලින් ගොඩක් අන්තර්ජාලයෙන් විස්තර හොයන්න උත්සහ කළා නමුත් හොයා ගන්න බැරි වුනා එකයි මෙහෙම නුලකින් දාන්න හිතුවේ. ඒ වගේම කියන්න ඕනේ එළකිරියේ තිබුණ නුල් දෙකකුත් මට උදවු...