මුළු ලෝකෙම දාලා වැවකට
title එක කියෙව්වාම බලන්න ඇති මොන ලබ්බක්ද මේ කියන්නේ කියලා
බලන්න අපේ ලෝක සිතියම වැවේ හදලා තියෙන හැටි
Lake Klejtrup වන මෙය පිහිට ඇත්තේ ඩෙන්මාර්කයේ . මේක කරලා තියෙන්නේ භුදර්ශන ශිල්පියෙක් වෙන Sorin Poulsen කියන කෙනයි.එයාට මේක හදන්න අවුරුදු 25ක් ගිහින් තියෙනවා කියන්නේ
මේක වර්ග මීටර් 4000ක් ලොකුවටලු කරලා තියෙන්නේ.
මෙන්න තියෙනවා එකේ පින්තුර ටිකක්
එහෙනම් අනිත් යටත් බලන්න එක්කම බම්ප් එකක්වත් ගෙන යන්න

බලන්න ලංකාවත් තියෙනවද කියලා 

)