බුෆේ එකකට ගියාම හොටෙල් එකක

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හැබැයි එකපාරයි බෙදාගන්න පුළුවන් පුතේ

    නැහැ මචන් අපිට ඕනේ වාර ගානක් බෙදාගන්න පුළුවන්. ඕනේ නම් තමන් කලින් කාපු පිගාන අරන් ගිහින් එකටම බෙදා ගන්න පුළුවන් එහෙම නැත්තන් අලුත්ම එකකට බෙදා ගන්නත් පුළුවන්.

    සුප් බොන්න එපා
    කෙලින්ම කාපන් බඩේ රැල් කෙලින් වෙන්න

    සුප් එක අනිවා බොන්න.

    issellama ban beda ganna kalin buffet eke raumak gahala balapan monawad akanna thiyenne kiyala... ape un issellama bath eka beda gannawa noodles beda gannawa eta passe tiyena hama jathiyak ma beda gannawa bath eka nikan everest kanda wage.. okkomatama kalin soup ekak biyan. bila tikak wela idapan ethakota badagini wenawa

    bath poddak beda ganin mokada bath walata wada uba kamathi kama thawa godak buffet eke tiyenawa eta passe ewa beda ganin

    chiken beda gannakota katu nathi kaallak beda ganin mokada handi garappu walin katu kaddi ubata amarui..

    tikak beda gena kala ayeth palayan kauruwtah mukuth kiyanne nahe

    mama oka igena gaththe suddek gen.. u podda podda hama kama ekakma kanawa.. ehema kanakota kauru hari hina wenawa nam e uge moda kama & nodanuwath kama..

    ubata handi garappu wlain kanna danne nathnam baya nathuwa athin kapan. waiter kenek gen finger ball ekak illapan..

    desert kanna kalin poddak idapan kapu kama bahinna eta passe ice cream beda ganin eta passe palathuru anthimata oya tiyena jelly moose custed watalappan cake wage ewa piliwelata kapan..

    mama ubata oya kiuwe mage system eka.. oka waradinne nahe kauruwath hina wenneth nahe

    ඔව් කාලගෝල කියන එක හරි. අනිත් එක තමයි මුලින්ම හොටෙල් එකට ගියගමන් බෆට් එක තියන ටයිම් එක දැනගනින් සාමන්‍යයෙන් පැය 3 විතර තමයි තියෙන්නේ ඉතින් ඒ පැය ටික ඔක්කොම යනකන් කාපං මොකද එක දිගට ගිලගෙන ගිලගෙන යන්නේ නැහැ නේ. ඒක නිසා ටිකක වෙලා යනවා ගෙදරදී කනවට වඩා...

    හොදට මතක තියාගනින් උබ බෆට් එකේ තියන ඔක්කොම කැවත් කාටවත් මුකුත් කියන්න බැහැ. අනික ඒ බෆට් එකේ සේවය කරන අය දන්නවා අපි කන්න එන නිසා තමයි එයාලට ජොබ් එක තියෙන්නේ කියලා ඒක නිසා උන් මුකුත් කියන්නෙත් නැහැ.

    මම ඔය කලින් කිවුවේ ලංකාවේ අපි ගියාම කන්න ඕනේ විදිය. නමුත් මම දන්නා විදියට බෆට් එකක කෑම වර්ග ගොඩක් තියෙන්නේ ඔක්කොම එක්කෙනෙක් කන්න ඕනේ කියලා නෙවෙයි. බෆට් එකේ කෑම වර්ග තීරණය වෙන්නේ හොටෙල් එකේ ඒ දවසට ඉන්න ගෙස්ට්ලා අනුව තමයි මොකද එක එක රටවල උන්ට වෙන වෙන විදියේ අහාර ගන්න නිසා..

    Jun 10, 2008
    298
    24
    0
    Goldi sand යන්න ඉන්නේ ..කව්ද ඉන්නේ හොටෙල් එකට ගිය කට්ටිය?

    couple එකක් බුෆේ එකට ගියාම ඔක්කොමලම බලන් ඉන්නවා බන් රෙද්ද එක තමා ඉවසන්න බැරි
    Ganan ganne kawuda antih aya balan hitiyama.
    බුෆේ එකට ගියාම අපි මොනාද දැනගන්න ඕනේ..?
    Fork and knife use karanava nam piliwelata use karanna , athin karanava nam eth ok.

    කොහොමද කෑම තෝරාගන්න ඕනේ ?
    Soup>Main course >etc

    දන්නා අය පොඩ්ඩක් කියනවද?

    Kamthi deyak kmathi sarak bedagena kanna buffe time eka iwara wenna kalin.
     
    • Like
    Reactions: DJLik

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    issellama ban beda ganna kalin buffet eke raumak gahala balapan monawad akanna thiyenne kiyala... ape un issellama bath eka beda gannawa noodles beda gannawa eta passe tiyena hama jathiyak ma beda gannawa bath eka nikan everest kanda wage.. okkomatama kalin soup ekak biyan. bila tikak wela idapan ethakota badagini wenawa

    bath poddak beda ganin mokada bath walata wada uba kamathi kama thawa godak buffet eke tiyenawa eta passe ewa beda ganin

    chiken beda gannakota katu nathi kaallak beda ganin mokada handi garappu walin katu kaddi ubata amarui..

    tikak beda gena kala ayeth palayan kauruwtah mukuth kiyanne nahe

    mama oka igena gaththe suddek gen.. u podda podda hama kama ekakma kanawa.. ehema kanakota kauru hari hina wenawa nam e uge moda kama & nodanuwath kama..

    ubata handi garappu wlain kanna danne nathnam baya nathuwa athin kapan. waiter kenek gen finger ball ekak illapan..

    desert kanna kalin poddak idapan kapu kama bahinna eta passe ice cream beda ganin eta passe palathuru anthimata oya tiyena jelly moose custed watalappan cake wage ewa piliwelata kapan..

    mama ubata oya kiuwe mage system eka.. oka waradinne nahe kauruwath hina wenneth nahe

    menna wadagath hariyana minissu..ubala wage un adui ban....dannathi deyak ahuwama kiyala denna taram uthum minissu adui ban..ubata thank machan..penawane meke harak wage reply karala thiyena unawa

    rep +11
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Goldi sand යන්න ඉන්නේ ..කව්ද ඉන්නේ හොටෙල් එකට ගිය කට්ටිය?

    couple එකක් බුෆේ එකට ගියාම ඔක්කොමලම බලන් ඉන්නවා බන් රෙද්ද එක තමා ඉවසන්න බැරි
    Ganan ganne kawuda antih aya balan hitiyama.
    බුෆේ එකට ගියාම අපි මොනාද දැනගන්න ඕනේ..?
    Fork and knife use karanava nam piliwelata use karanna , athin karanava nam eth ok.

    කොහොමද කෑම තෝරාගන්න ඕනේ ?
    Soup>Main course >etc

    දන්නා අය පොඩ්ඩක් කියනවද?

    Kamthi deyak kmathi sarak bedagena kanna buffe time eka iwara wenna kalin.

    ela ban +11 rep
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මුලින්ම ගිහින් බෙදාගන්න යන්න එපා..!!!පොඩ්ඩක් රවුමක් දාපන් බුෆේ එකේ...උබට බුෆේ එක කන්න අවුල් වගේ නම් අලාකාට් මෙනු එක අරන් එකෙන් ඔර්ඩර් කරලා කාපන්...
    බුෆේ කනවා නම් මෙහම
    ස්ටාර් ලෙවෙල් හොටෙල් එකක් නම් stater ,deserts,main buffet item වෙන වෙනම තියනව..පොඩි රවුමක් දාල බලපං.. action counter දෙකක් වගේ තියනව...සමහරක් දවස වලට BBQ දෙනවා...
    සුප් එකකින් පටන් ගනින්..කෙල්ල එක්ක..සුප් එක තියන තැනම යට හෝ එතන සුප් සපුන් එකයි කප් එකයි තියෙනවා..පොඩ්ඩක් වට පිට බලපන්.!!එක ශේප් එක පොඩ්ඩක් ගෙන නොරම්ල් එක බීපන්..බඩ පිරෙන්න සුප් බොන්න එපා :baffled:
    පස්සේ බුෆේ එකඟ පිගන් තියනව තැන දෙක තුනක එතනින් එකක් අරන් කෙල්ලට දීල උබ අරන් බෙදාගනින්...පොද්ද පොද්ද..අතින් කනවා නම් ලංකාවේ කාම දාගනින්..හැදී පිහි ගෑරුප්පු වැඩේ අවුලක් නැත්තම් එහෙම බෙදාගනින්..උබ කොහොම බෙදා ගත්තත් අතින් කන්න ලජ්ජා වෙන්න එපා..!!steward ලගට එවි.ධ්‍රින්ක්ස් ගැන අහන්න...අතින් කනවා නම් ෆින්ගර් බෝල් එකක් ගෙනේවි උ..!!කාල මදි නම් අපහු බෙදාගන්න යද්දී මුලින් බෙදගත්හ්ට පිගන ගිනියන්න එපා..අලුත් එකක් ගනින්..කල එවර වෙලා ඩෙසර්ට් එකත් කන්න ගියාම එතන තියෙනවා ඩෙසර්ට් කප්..එතනම..!!කාල දාපන් ඔක්කොම..ඕනේ නම් වේටර් ට පොඩි ටිප් එකක් තියපන්..ස්ටෑන්ඩඩ් එක නම් බිල් amount එකෙන් 8% ටිප් එක තියන්න ඕනේ..!!!උබ කැමති ගානක් දීපන්..නැත්තම් වරෙන්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. තමන් කැමති නම් අතින් උනත් කන්න පුළුවන්
    2. අනිත් එවුන් ගැන don't care
    3. දෙවෙනි පාරත් කන්න ඕනනම් අළුත් ප්ලේට් එකකට බෙදාගෙන කාපන්
    4. හැම දේකින්ම ටික ටික කාපන් නැත්තම් පෙරේතකමට කන්න හිතන් හිටියට සමහරුන්ට සුප් එක බිව්වම බඩ පිරෙනව :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    (1) මුලින්ම සුප් පොඩ්ඩක්, සැලඩ්, රෝල්ස්, පැටිස් වගේ දේවල් ටිකක් . හුගක් වෙලාවට ඒවා එක තැනක තියෙනවා. මේවා කන්නේ බඩගිනි නිවෙන්න නෙවි. කම රුචිය ඇතිවෙන්න. හෙමිහිට කයිය ගගහ කන්න. මල පෙරේතය වගේ බුදින්න එපා. :lol::lol::lol:

    (2) ඊළගට ප්‍රදාන ආහාරය. බත් පොඩ්ඩක් බෙදාගන්න. අනිත් ඒවා විවිද වර්ගවලින් බෙදාගන්න. (දොඩම් කැල්ලක්, ඇපල්) පලතුරු පොඩ්ඩක් බෙදගත්තත් කමක් නැහැ බත් පිගානට. උබල හිනාවෙන්න එපා.

    (3) කන බොන දේට ලජ්ජා වෙන්න එපා. මෙහෙ company manager ල සුප් එක අරගෙන එකේ පාන් පොගවාගෙන කනවා. :lol::lol:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    (3) කන බොන දේට ලජ්ජා වෙන්න එපා. මෙහෙ company manager ල සුප් එක අරගෙන එකේ පාන් පොගවාගෙන කනවා. :lol::lol:

    සුප් එකේ හොඳට පොඟවලා කනකොට මාරම රහයි මචන්
    ගානට ටෝස්ට් කරපු පෙත්තක් කෑවොත් තව කන්න හිතෙනවා:love: