Pensions Plan open කරපු අය ඉන්නවද
Pensions Plan open කරපු අය ඉන්නවද
Pensions Plan එකක් open කර ගන්න එක හොදයි කියල හිතුන නිසා පොඩ්ඩක් හෙව්වා කොමර්ශල් එකෙයි ලංකා බැංකුවෙනුයි මේක කරනවා උන්ගේ සයිට් වල විස්තර තියනවා ඒත් ගිහින් අහන්නනම් උනේ නෑ
http://www.combank.lk/newweb/personal/deposits?product=148
http://web.boc.lk/index.php?route=product/category&path=87_89_361
විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද