1. other guy

    Treadmill machine

    බම්ප්
  2. other guy

    සපත්තු help

    මම පාවිච්චි කරන්නේ ලෙදර් සපත්තු .මම එක සැරයක් ඔය වගේ උස අඩියක් තියෙන ලෙදර සපත්තුවක් පාවිච්චි කලා .ඒත් ඊට පස්සේ ඒ වගේ සපත්තු කොච්චර හෙව්වත් හම්බවුනේ නෑ
  3. other guy

    Asia Cup 2008 Final

    ඔය ටුනමන්ට් එකට සනත් ආවේ ටික කාලෙකට ටීම් එකෙන් අයින් කරලා තිබිලා. ගොඩක් අය හිතුවේ සනත්ගෙ ක්‍රිකට් ඉවරයි කියලා.එත් අන්තිමේදි පොර තමයි ෆයිනල් එකේදි තනියම වගේ (ඩිල්ෂාන්ගේ සපොර්ට් එකත්තිබ්බා) ඉනිම ගොඩ නැගුවේ
  4. other guy

    අදිසි මිනිසා Liu Bolin

    :P:P:P ඔය දැක්කත් නොදැක්කා වගේ යන මහත්ත්‍යාත් බම්ප් එකක් දාගෙනම යන්න :P
  5. other guy

    අදිසි මිනිසා Liu Bolin

    ස්තුතියි
  6. other guy

    Ellen Inspired Adele's New Song

    මම නම් පිනට බම්ප් දෙන්නෙ නෑ
  7. other guy

    මාර කැත වැඩේ

    පතිරනයා නෑනේ:(
  8. other guy

    ෴♥ Guess The Film ♥෴

    :)
  9. other guy

    ෴♥ Guess The Film ♥෴

    blade II literally blood is involved :baffled:
  10. other guy

    ෴♥ Guess The Film ♥෴

    දෙමව්පියන් හා දරුවන් අතර හරි සහෝදර සහොදරියන් අතර ඇතිවන ගැටුම් තියෙන ඕන ෆිල්ම් එක වෙන්න පුලුවන්නේ
  11. other guy

    මාර කැත වැඩේ

    දිනක්ෂිගේ නම දැක්කා විතරයි MeGusta මෙතන
  12. other guy

    රට වෙනුවෙන් හඬ නැගූ එඩිතර නායකයා

    මෙතන මෛත්‍රිපාලගේ අත අමුතුයි වගේනේ
  13. other guy

    ආයෙත් පටං ගත්ත බං

    වහිනවා තමයි
  14. other guy

    අදිසි මිනිසා Liu Bolin

    :oo: ස්තුතියි තුන්දෙනාටම
  15. other guy

    අලි-පැටවා මැරුවාට ලක්ෂ දෙකක් දඩ

    අඩුගානේ අවුරුදු 5කවත් සිරදඩුවමක් ඕනේ නැත්නම් ලක්ෂ දෙකයි කියන්නේ තව සැරයක් ඕකම කරන්න පුලුවන්නේ
  16. other guy

    ෴♥Elakiri Comic Battle Arena III♥෴

    බැට්මෑන් තමයි ඒත් මාර්වල්වලින් මම කැමතිම චරිතය කැප්ටන් ඇමරිකා ලෑස්ති වෙන්න තියෙන කාලය වැඩි වුනොත් බැට්මෑන්ට දිනන්න ගතවෙන කාලය තවත් අඩුවෙනවා
  17. other guy

    ෴♥ Guess The Film ♥෴

    තමිල්නාඩුවේ සාක්ෂරතාවය 20%යි මතක හැටියට ඉතින් ඒ වගේ ජනග්‍රහනයකට හරි යන විදියට තමයි ගොඩක් ටැමිල් ෆිල්ම්ස් හදන්නේ මම හිතන විදියට ඉන්දියාවේ හොදම ෆිල්ම්ස් තියෙන්නේ මලයාලම් ඒවා

    No contents