කට්ටියට ඉන්දියානු සිනමාවට බැහලා හින්දා මමත් ඉන්දියාවේ ෆිල්ම්ස් දෙකක් දාන්නම් .මේ දෙකම මලයාලම්
1)මිනිමැරුමක වැරදිකාරයා හොයාගත්ත පොලිස් නිලධාරියෙක් ඒක තමන්ගේ ඉහල පොලිස් නිලධාරියාට දුරකතනයෙන් දන්වන්න හදද්දි රිය අනතුරකට ලක්වෙනවා .රිය අනතුරෙන් ඔහුට මතකය නැතිව යනවා.ඉති ආපහු මුලසිටම වැරදිකාරයා...