1. Pissu_Matta

    God banned from Upwork!

    බලපන් උඹ කතා බහ කරන විදිහ. උඹ සේවාදයකයන්ට කතා ක්‍රන්නෙත් ඔහොමද? ආපහු කතා කරලා සමාව ඉල්ලලා, වැඩ කරන්න සෙට් වෙයන්.
  2. Pissu_Matta

    Happy Womens's Day

    ජීවිතේ වටිනාම මතකයන් අතර හිරවෙලා ඉන්න අපේ අම්මලා, අක්කලා, නංගිලා, බිරින්දෑලා ඔක්කොම වෙනුවෙන් එක දවසක් විතරක් වෙන් කරන්නෙ මොකෝ? හැමදාම ඒ අයට ගරු කරමු, සළකමු, ආදරේ කරමු. නියම සිංහල කොල්ලෙක් නම් එහෙමයි. එච්චර වටිනාකමක් තියෙන අය වෙනුවෙන් එක දවසක් විතරක් හුරේ දාලා නිකම් ඉන්නෙ මොක්කුද මංද? :frown:
  3. Pissu_Matta

    සුන්දර ගීයක ඇරබුම,..

    මේක නවත්තන්න එපා. දිගටම කරගෙන යමු.
  4. Pissu_Matta

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මේක නවත්තන්න එපා. දිගටම කරගෙන යමු.
  5. Pissu_Matta

    රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනව&#3535

    වටිනා කියන දේ කියාදුන්නට ස්තුතියි. +රෙප්
  6. Pissu_Matta

    හිකිමේ නිදහස ඉල්ලා කළ විප්ලවයේ විරයන් තූ &#350

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ මුන් හිතන් ඉන්නෙ මිනිස්සු මුන්ට චන්දෙ දුන්නෙ අපිට විහිලු සප්ලයි කරන්න කියල.:frown: අපේ පාළකයො වෙන්න ඇති ලෝකෙ වැඩිම ආදායම් ලබන විකට රැල. :growl:
  7. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත - මගේ නවාතැන අරුණු විහිදුවාවී
  8. Pissu_Matta

    VAT බදු ඉහලට

    වෙනස සැප ඇති සැප කණේ ඇති
  9. Pissu_Matta

    කට්ටිය සෙට් වෙමු මුන්ව මරන්න

    සමහර අන්‍යාගමිකයන් ඔහොම දේවල් ඕනකමෙන්ම කරන්නෙ බුදු දහමට නිගරු කරන්න වගේම, බුදු දහම ගැන නොදන්න අය අතර බුදු රජාණන් වහන්සේ ගැන වැරදි හැඟීමක් ඇති කරන්න. ඕන බොහොම සියුම් මානසික උපක්‍රමයක්. කරගන්නා පාප කර්මේ තරම උන් දන්නෙ නෑ. ඕක අයින් කරපන්. උඹටත් පව් සිද්ද වෙයි.
  10. Pissu_Matta

    sinhalunta badu hari

    xew7dvD2nZI
  11. Pissu_Matta

    sinhalunta badu hari

    පෞද්ගලික බැංකු ඉස්ලාම් බැංකු ක්‍රම හඳුන්වා දීම සහ මේ කරන දේ පටලවා ගන්න එපා. පෞද්ගලික බැංකු වලට පුළුවන් කම තියෙනව ඒ ගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් විදිහට මෙහෙම බැන්කු ක්‍රම හඳුන්වල දෙන්න. මෙතන වෙන්නේ වෙනම දෙයක්. මෙ වෙන්න යන්නෙ ලංකාවෙ මහ බැංකුව හලාල් කිරීමයි. එහෙම කරනන් හදන්නෙ සෞදි අරාබියේ ඉස්ලාමීය...
  12. Pissu_Matta

    මන්නාරම් මුතු වෙරළේ ශාන්තිනී

    ඇඬෙනව යකොව්! පට්ටම පට්ටයි. +රෙප්.

    No contents