1. Pissu_Matta

    ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

    අට පාරක් ගිහින් තියේ. ඉදිරියටත් යන්නේ ශ්‍රී ලංකන්ම තමා. :yes: මම නම් එහෙම දැකලා නෑ. නමුත් සිංහලෙන් කතා කලහම ඉංග්‍රීසියෙන් උත්තර දීපු වෙලාවල් තියෙනව. ඒ වෙලාවට මම ස්ංහලෙන් උත්තර දෙනකල් ආපහු ඒ දේම අහනව. එතකොට ලස්සනට ඔය සිංහලෙන් කතා කොරන්නෙ. ඉංග්‍රීසි අවශ්යම නම් විතරයි මම ඉංග්‍රිසි කතා කරන්නෙ. උන්...
  2. Pissu_Matta

    ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

    ඇතුලෙදි බිව්වොත් මිසක් පිටතට ගෙනියන්න දෙන්නෙ නෑ. ගුදම් වගේ බොන්න නම් දෙන්න විදිහක් නැතුව ඇති. ශොට් එකක් දෙකක් නම් ඕනෙ තරම් පොරවල් ගන්නව මම දැකල තියෙනව.
  3. Pissu_Matta

    ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

    පෝටර් කෙනෙක් නෙවෙයි. මම ශ්‍රී ලන්කන් එකේ වැඩ කරන්නෙත් නෑ. නමුත් මම ශ්‍රී ලංකන් එකේ ගිහින් තියෙනව. අනිත් ගුවන් සේවා කීපයකම ගිහින් තියෙනව. ඒව එක්ක සන්සන්දනය කරල මගේ අත්දැකීම කිව්වෙ. හැබැයි ඔය සමහර අය වගේ මම ඒ කෙල්ලන්ගේ ඇඟට ගොඩවෙලා නෑ. ඩීසන්ට් එකේ ඉඳලා බලපල්ලා කොහොමද සැළකිලි කියලා. :D පෝටර් කෙනෙක්...
  4. Pissu_Matta

    නිදහස් චතුරශ්‍රය වවන් කෑම

    නිදහස් චතුරශ්‍රෙ ප්‍රශ්ණයක් තියෙනව. මමත් කෙල්ල එක්ක ඔතෙන්ට ගිහින් තියෙනව. වල් වැඩකට නෙවෙයි, නිදහසේ පොඩ්ඩක් කතා කර කර ඉන්න. ඒත් සික්ක දුවගෙන ඇවිත් කියපි: 'මෙතන කපල්ස් වලට ඉන්න බෑ'. මොන *ත්තද? 'ඇයි බැරි?' කියල ඇහුවම ඌ කිව්වෙ සංස්කෘතික අමාත්‍යාංශෙන් උන්ට එහෙම ඉන්න දෙන්න එපා කියල තියෙනව කියලයි. උන්...
  5. Pissu_Matta

    Air coolers

    :yes: හරියට හරි. වතුර දාලා කූල් කරන්න බෑ බං. වාතයෙ ජලවාශ්ප වැඩි නිසා තමා අපිට රස්නේ වැඩිපුරම දැනෙන්නේ. ඒක නිසා ඕක අපේ රටට ගැලපෙන්නෙ නෑ. එක්කො ඒසී කරපන්, නැත්තන් ෆෑන් එකක් දාගනින්.
  6. Pissu_Matta

    ළමයට ඇත්තටම ඒඩ්ස්ලු...

    එක්වෙමු .වෙනස් කරමු -- අහවල් එකක් නෙවි -- ඒඩ්ස් සම්බන්ධ අපේ ආකල්ප
  7. Pissu_Matta

    තෑග්ගක් යවන්න ..................

    කප් රුක වෙබ් සයිට් එකෙන් අරන් යවපන්. කොළඹ ඇතුලේ ඩිලිවරි නොමිලේ. http://www.kapruka.com/index.jsp
  8. Pissu_Matta

    ආර්යා

    :love:
  9. Pissu_Matta

    ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

    පයිත්තියංද බං? :growl: එමිරට්ස් ස්‍රවිස් පට්ට චා නෙ? ඔක්කොටොම හපන් බැගේජ් හැන්ඩලිං. :growl: එක බැගෙජ් බෑග් එකක් එක ගමනකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. විසි කරලා කඩලා දාල. මගේ සැම්සොනයිට් බෑග් එකත් කැඩුව කියහන්කො ඕකුන්. බෑග් වලින් බඩුත් හොරකම් කලා දෙපාරක්. ඉංදියන් කාලකන්නි ඉන්නෙ උන්ගෙ එයාපෝට්...
  10. Pissu_Matta

    ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

    'ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව' : බොරු කතාවක්. ගුවන් සේවයේ ඉන්න අයට කිසිම දෙයක් පිටතට ගෙනියන එක තහනම්. අපේ උන්දැලත් බොන්න දන්නෙ නෑනෙ. නේද? ආතල් ගන්න බොනව නෙවෙයි, නිකන් හම්බෙනව කියල වතුර බොන්නා වගේ බොන්න ඉල්ලන එකත් සාධාරණද කියල කල්පනා කරල බලමු කෝරලේ මහත්තයෝ.
  11. Pissu_Matta

    ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

    මචන්ලා, මම ශ්‍රී ලංකන් එකේ ගිහින් තියෙනව. ඔය කියන විදිහෙ නරක විදිහට මට කවදාවත් සළකලා නෑ. ශ්‍රී ලංකන් ගුවන් සෙවිකාවන්ගේ කිසිම නරකක් මගේ අත්දැකීම් අතර නැහැ. ඒ අය තමන්ගේ සේවය නිසි ලෙස කලා. අනිත් එක සමහර වෙනත් ගුවන්සේවා වගේ නෙවෙයි, ශ්‍රී ලංකන් ගුවන් සෙවයේ යන අයට මදි නොකියන්න කන්න බොන්න ලැබෙනව...
  12. Pissu_Matta

    යකඩ බඩුද? චොක්ලට් කෑලිද?

    ඔන්න දුවගෙන ගිහින් නට් බෝල්ට් ඔක්කොම කාගෙන කාගෙන ගියා කියහන්කෝ

    No contents