කොයි එයාලයින් එකෙත් එහෙම තමා මචන්. අපායට යතත් තමන යන්නෙ මොකටද, මොකේද, කොහොමද කියල දැනගෙන යන එකා ගොඩ. සමාජේ හැසිරෙන විදිහ දන්න නැති එකාට කොහෙ ගියත් අපායක් තමා. අනේ මට බැන්නා, රැව්වා කිය කියල අඬ්න්නෙ නැතුව ඒව නොකරගෙන යන විදිහ ඉගෙන ගත්ත නම්, ආතල් එකේ ගමන යනව කියන එකයි මම කියන්නෙ. උපන් දා ඉඳන් කාර්...