1. Starry Night

    ඉරෝසන් නිතරම කියන කක්කුස්සිය මේකද?

    113 පෙන්නලා හිටපන් ගොන්ස්!!!!
  2. Starry Night

    Spa වල ගනන්

    starting from 12000+
  3. Starry Night

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ජූරියේ තීරණයට විනිසුරු එකග නොවුනත් , ජූරියේ තීරණය අවසාන තීරණය වෙනවද ?
  4. Starry Night

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ස්තුතියි සහෝ ! විනිශ්චය කරුවෙක් වෙන්න නීතිඥයෙක් විදිහට දිවුරුම් දී තිබියයුතුමද ? විනිශ්චය කරුවෙක් විදිහට පත්වීම් ලබන්නේ කොහොමද ? වෙනම විබාග / පාටමලා තිබේද ? සුදුසුකම් මොනවාද ? ලංකාවේ ජුරිසබා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ??
  5. Starry Night

    උබල අදහන ආගම බොරු කියල දැනගත්තොත් මොකො කර&#350

    කසුන් අහලා තියන ප්‍රශ්නයේ විශාල දාර්ශනික ගබුරක් තියනවා ....:yes::cool::yes: මධ්‍යතන යුගයේ ප්‍රංශයේ ධාර්ශනිකයෙක් හිටියා "බ්ලේක් පැස්කාල්" කියලා. ඒ කලේ වනකොට බටහිර විද්‍යාවේ දියුණුව සීග්‍රයෙන් සිදුවෙමින් තිබුනා, එයට අනුව දෙවියෝ නෑ කියලා ඔප්පුවෙමින් තිබුනා. එවැනි පරිසරයක ඔහු මෙන්න මේ ප්‍රශ්නය අහනවා...
  6. Starry Night

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    පළාත්බද මහදිකර්ණය හා දිස්ත්‍රික් උසාවිය අතර වෙනස කුමක්ද ?:confused::confused:
  7. Starry Night

    මැකෝ

    මැකෝ කියන්නෙත් බොරු සෝබන කාරයෙක් විතරයි ! සද්ද විතරයි වැඩ නෑ
  8. Starry Night

    කෙල්ලෙක් ශෝටක් ඇඳන් පාරේ ගියාම

    මේ සොන්නයට පුke අරින්න එකෙක් හිටියේ නැද්ද අම්මපා ??
  9. Starry Night

    ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..

    ඉන්පසු ඔහු සමනල ජිවිතයකට අතුලුවුනා ...:lol::lol::shocked::lol::lol:
  10. Starry Night

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සහෝ, 1. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ සියලු දේපොළ අන්තිම කැමති පත්‍රයෙන් වෙනත් අයෙකුට පවරා ඇත්නම් ඔහුගේ මරණයෙන් පසු බිරිදට (දරුවන් නොමැතිනම්) ඉහත පැවරු දේපොළ වලට අයිතිවාසිකම් කියන්න පුලුවන්ද ? 2. යමෙක් කලින් විවාහ වෙලා සිටියද (දික්කසාද වී ඇතිනම්) කියා දැනගන්නේ කෙසේද ?
  11. Starry Night

    මුරලි කිව්ව ජනාධිපතිවරු දෙන්නා කවුද?

    ලබ්බ තමා ! මහින්ද පොඩිමිනිහව නගාසිටුවන්න කරපු එක වැඩසටහනක් කියපන් ???
  12. Starry Night

    බයියන්ටත් ආතල්

    මේකේ හිනායනම දේ තමයි බයියන්ට ආවේනික නූගත් ගැලරි යථාර්තය හොදින් විහිදාපාන පහත logo එක ...:rofl::rofl::rofl::rofl:
  13. Starry Night

    දන්නේ නැති හින්ද අහන්නේ?

    බැසිලගෙන් අහපන් !
  14. Starry Night

    ජන_මහිමය_නොදුටු_සේනග

    පිස්සු හැදිලා තියෙන්නේ හුටන්ට !! දැක්කනේ ගූ කතාටික :rofl::rofl::rofl: අනේ මෙහම ගැලරියට කතාකරන බයියෝ රැලක් !!
  15. Starry Night

    කොහොමද ගෑනිගෙ රැගිල්ල

    උබටත් හිතුනද බන් ???
  16. Starry Night

    ඇද_මතකද?

    ඔයකීවේ... ඕක මදෝල්දුවේ ජින්නගේ ඇද!!!:P
  17. Starry Night

    ඇද_මතකද?

    මේ ඇද දකිනකොට Coca-Cola මතක්වෙන්නේ මට විතරද ????:love::love::P:love::love:
  18. Starry Night

    erozan manasika ledekda ?

    මන්දබුද්දික පොන්න වහලෙක් :shocked:
  19. Starry Night

    ආයේත් කොන්ඩේ කපන්නේ මහින්ද අගමැති වුනාම !

    මේවගේ මන්දබුද්දිකයෝ ඉන්නකන් පාදඩ දේසපාලුවෝ වැජබෙනවා!!!
  20. Starry Night

    වෙනස සැපද ...?

    පවූ යකෝ මේ erozan කියන අනාථයා...:rolleyes:

    No contents