1. Starry Night

    පල්ලේවත්තේ පිනා - පිං අගමැති ගෙනා

    එතකොට උබ අජරාමරද???
  2. Starry Night

    සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ???

    ස්තුතියි සහෝ, කෂාය බිවට එහෙම අවුලක් නැද්ද ? රේප්+
  3. Starry Night

    Happy Birthday

    Happy Birthday :love:
  4. Starry Night

    සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ???

    සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ??? මචෝ දන්නා කෙනෙක් මේකට යමක් කියන්නකෝ .. අපේ තාත්තා (අ. 67) ගැස්ට්‍රයිටිස්ට් අමාරුවට සිංහල බෙහෙත් බොනවා, එකේ කසාය , කුඩු, ගුලි, අරිෂ්ට තියනවා .. මේවා ගොඩක්කල් බීවොත් වකුගඩු හා අක්මාවට අගුනයි කියලා මම අහලා තියනවා .මට දැනගන්න ඕනේ ඒක ඇත්තක්ද කියලා ...?
  5. Starry Night

    ඉරෝසන් මහත්තයා කෝ?

    මන්දමානසික බයියෙකේ ...පාරේ යනකොට බකල්ගහන එකෙක් දැක්කොත් අහපන් උබ ඉරෝසන් ද කියලා
  6. Starry Night

    මහින්දගේ ප්‍රසන්න රණවීරගෙන් පොලීසියට කන&

    අනේ... ලොහාන් උපාසක ... ලොහාන් ඒ ගහපු එකාව තල්ලු කරා දැක්කේ නැහැ නේද???? කවුද චම්පිකව තල්ලු කරපු එකද ???:rofl::rofl::rofl:
  7. Starry Night

    ගාමිණී ජයවික්‍රම පෙරේරාට මිරිස් වතුර

    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ තොපේ මහරාජාට උගේ නුගත් සක්කිලි කටුකන බලුරැල පාලනය කරගන්න බැරිබවයි !!!
  8. Starry Night

    පිහිය_පෑනක්_වෙයි

    ඇස්දෙකක් නැති, කන්දෙකක් නැති, මොලයක් නැති මේ පොන්න පකයව බෑන් කරන්න දෝෂාභියෝගයක් අස්සන්කරලා adminට දෙමු !!!:shocked:
  9. Starry Night

    මරාට හතලිහයි බන්

    කාලේ ඉතුරුක්රගත්ත කියලා තුට්ටුදෙකේ නුගත් බයියෝ මොනවා කරන්නද ?
  10. Starry Night

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    PM එකක් දැම්මා පුලුවන්නම් පිළිතුරක් දෙන්නකෝ
  11. Starry Night

    ඉරෝසන් මහත්තයා කෝ?

    මම ඔපිස් යනකොට දැක්කා පිටකොටුව පැත්තේ සපත්තු මහන ඩයල්එකක් එක්ක උදේ පාන්දරම කොක්කක් දාගන ඉන්නව. මට ඇහුනු විදිහටනම් සපතු කාරය කිවේ "අයිසේ අපි දුප්පත් මිනිස්සු තමා ..එත් කවදාවත් සපත්තු මිසක් ඉරුණු පුකවල් මහන්නේ නෑ .."කියලා :lol::lol::shocked::lol::lol:
  12. Starry Night

    සටන_දිනා_ගමු

    මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙට තම කොල්ලට ආතල් ගන්න බවුද්දයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ වටේ කාර් රේස් පදින්න ඉඩදිය හැකිද ?? අනේ තොපිවගේ මැට්ටෝ මුන්ගේ බැටළුහම්වලට රවටෙනවනේ .....
  13. Starry Night

    බුදුන්ගේ රස්තියාදුව

    පවු යකෝ ,,, මේ පොන්ස්ලට තියන හිතේ දුක් කරදර ටික හොදටම ඇති ...තවත් නොන්ඩි කරන්න එපා !!!
  14. Starry Night

    කාවද මරන්නේ

    පට්ට කතාව , නැත්නම් මේකේ ඉන්න බැරිවෙලාවත් හිගන්නෙකුට සත 50 නොදෙන නමුත් බුදුන්ටත් වඩා බවුද්ද සෙට්එක ප්‍රානගාත අකුසල කර්මයේ විපාක කියාදෙන්න එයි!!! මමනම් මරන්නේ ඌරව!! හේතුව: ඌරගෙන් තියන එකම ප්‍රයෝජනය මස් විතරයි. අනිත් උන්දෙන්නගෙන් උපරිම ප්‍රයෝජන අරගන පස්සේ නාකිඋනහම මරනවා හරකා : කිරිගන්න ...
  15. Starry Night

    Erozan Ko???

    අනේ මේ අහිංසකයට මෙච්චර රිදවන්න එපා...! මනුස්සයෙකුට උනත් දරාගන්න පුළුවන් දුක් ප්‍රමාණයක් තියනවනේ දෙයියෝ...:baffled::baffled::baffled:
  16. Starry Night

    හූවක්_ඕනේ

    එතකොට මහින්ද ලංකරගන හිටියේ පාත්තයද පko ???
  17. Starry Night

    මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වීම තීරණය කරයි

    අනේ කවුරුහරි පින්වතෙක් මෙයට ජෝකෙක් හොයලා දෙන්නකෝ....ඇදපු එකක් හරි කමක් නෑ ..වෙලාවේ හැටියට :rofl::rofl::rofl:

    No contents