පිටරටින් වාහනවල අමතර කොටස් ගෙන්වීම.

kilack

Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    පිටරටින් වාහනවල අමතර කොටස් ගෙන්නන විදිහ දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ. online ඕඩර් කරන්න පුළුවන් සයිට් එහෙම මොනවද ?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ස්පෙයාපාට්ස් මිලියන 3ට අඩුනම් ටෙම්පරි වැට් ගන්න ඕනද?

    කස්ටම් එකේ ක්ලියර් කරගන්නෙ කොහොමද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    පිටරටින් වාහනවල අමතර කොටස් ගෙන්නන විදිහ දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ. online ඕඩර් කරන්න පුළුවන් සයිට් එහෙම මොනවද ?
    ගොටාගේ වෙබ් සයිට් එකෙන් පුලුවන් කර ගන්න :lol: