1. Mr.Tom

    කී මෑන් ගැන. හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද?

    කී මෑන් ගැන. හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද? යුනිකෝඩ් නැතුව සිංහල අකුරු ටයිප් කරනකොට පාවිච්චි කරන කීමෑන් කියන සොෆ්ට්වෙයා එක දන්නවනේ. ඕකේ මගේ ලග තියන වර්ශන් (6) එක 2010 න් පස්සෙ ආපු ඔෆිස් වර්ශන් වලට වැඩ කරන්නෙ නෑ. :( ඔයාලා කව්රුහරි ලග කීමෑන් එකේ අලුත් වර්ශන් එකක් හෝ ඔෆිස් 2013,2016 එක්ක වැඩ කරන ඒ...
  2. Mr.Tom

    මාතර

    :cool:
  3. Mr.Tom

    මාතර

    ඇයි WWE එකේ ඉන්නේ දැකල නැද්ද. :shocked:
  4. Mr.Tom

    මාතර

  5. Mr.Tom

    China Opens 600 Feet High Glass Bottomed Suspension Bridge

    චයිනීස් හින්ද තමයි බය :shocked::shocked: TFS Bro +15
  6. Mr.Tom

    නිසාන් ලීෆ්

    තාම නම් ලංකාවෙම වාහන අඩු ප්‍රමාණයක් තියන නිසා ඔහොම කේස් එකක් නෑ. ඒත් අනාගතයේ වාහන වැඩි වුනහම එහෙම සීන් එකක් වෙන්න පුලුවන්. මොකද රජයට ඕනේ වෙන්නේ බදු ගහන්න පුලුවන් පොයින්ට් විතරයි. ඕක අනාගතයේදි බදු ගහන්න පුලුවන් හොද පොයින්ට් එකක් බං. ඔය වගේ අනාගත ප්ලෑන් නැතුව නිකම්ම බදු අඩු කරලා ඉලෙක්ට්‍රික් වාහන...
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ ඉතිං උඹ වගේ කාර් එකක් පැදලා තියන එකෙක් බයික් එකක් පදිනවනම් විතරයි බං. බයික් විතරක් පදින එව්න්ගේ අර කියපු රිඇක්ෂන් ඔක්කොම බලාගන්න පුලුවන්. ටිකක් ඕවර්ටේක් කරන්නේ නැතුව උන්ගේ පස්සෙන් ගිහින් බලපංකෝ.
  8. Mr.Tom

    නිසාන් ලීෆ්

    ජාතික විදුලිබල පද්ධතිය හරහා නිවෙස් වලට විදුලිය දෙන්නේ හරියට සහනාධාරයක් දෙනවා වගේ. :dull: තව අව්රුදු කීපයකින් ගෙවල් වල කරන්ට් එකෙන් කාර් ඡාජ් කරන එක විදුලි බල මණ්ඩලයට පාඩුයි කියලා, ඉලෙක්ට්‍රික් කාර් තියන එව්න්ගෙන් විදුලි බද්දක් ගහන්න පටන්ගත්තු දාට මම මේ ත්‍රෙඩ් එක ආයි බම්ක් කරන්නම්කෝ..
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අපෝ බයික් කාරයෝ නම් :growl: මුන්ට ඔලුව කහන්න, කෝල් ගන්න, පස්ස කහන්න, සපත්තුව දිලිසෙනවද බලන්න හැම මගුලක්ම මතක් වෙන්නේ බයික් එකට නැග්ගට පස්සෙ තමයි. ඊටපස්සේ ට්‍රැක් එකේ හරි මැදට දාගෙන ඔය ඔක්කොම දේවලක් කරනවා. ඉතිං පිටිපස්සෙන් එන එකා මුගේ වැඩ ටික බලාගෙන එන්න ඕනේ.
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මාත් ඩ්‍රයිවිං කොච්චර ෂුවර් වුනත් අධික වේගය අනුමත නොකරමි. :dull: ඒකට හේතු මිනිස්සු හිටිහැටියේ පාරට පැනීම, කහ ඉර ඇති තැන් හා කහඉර නැති තැන්වල. බයික් කාරයෝ ත්‍රීවිල් කාරයෝ ඉතා හොද විනයක් ඇතිව පාරේ වාහන ධාවනය කිරීම :P වාහනේ තත්වේ ගැන 100% ක් විස්වාසය තැබිය නොහැකි වීම මේවා කියන්නේ අව්රුදු 14 ක්...
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මචං සද්දේ එන්න පුලුවන් එකම තැන ෂොක්ස් නෙවෙයිනේ. හොදට බල්නෙ නැතුව එකපාරම මාරු කරන්න එපා. කොයිල් ස්ප්‍රීන් එකේ බුශ් ගිහින්ද බලපං. තව සද්දේ එන පැත්තේ රෝදේ දෙපැත්තට හොලවලා බලපං සද්දෙ එනවද කියලා. තව වාහනේ පද්දලා බලපං. ඔහොම ටික දවසක් දිව්වට නම් අව්ලක් වෙන්නෙ නෑ. හැබැයි පුටේ ෂොක්ස් වල කේස් නම්...
  12. Mr.Tom

    මුල අමතක කරන්ඩ හොඳ නෑ..

    මම පටන්ගත්තේ ඩොස් වලින්. ඊටපස්සේ 3.1, එතන ඉදලා ඉස්සරහට අද වින්ඩෝස් 10 දක්වා පාවිච්චි කරනවා. :)
  13. Mr.Tom

    නිසාන් ලීෆ්

    :lol::lol::yes::yes:
  14. Mr.Tom

    නිසාන් ලීෆ්

    අනිවාර්යෙන් මචං උඹ කිව්දෙයක් වැරදිලා නැත. මාත් අත්දැකීමෙන් දන්නවා. මම මුලින්ම හම්බුකරපු සල්ලි වලින් ගත්තේ මරුටියක්. ඒ ලක්ෂ 6 කට‍. හැබැයි ඒක විකුනන්න පුලුවන් වුනේ ගත්තු ගානට වඩා අඩුවෙන්. ඊටපසසේ අතින් තව ගානක් දාලා ගත්තේ යූස් කරපු ඇල්ටො එකක්. ඒකටත් අත්වුන ඉරණම එමමයි. හැබැයි ජපන් කාර් ගත්තු දවසේ...
  15. Mr.Tom

    නිසාන් ලීෆ්

    අපේ දැන් තියන අධ්‍යාපන රටාවෙන් ගොඩක් දුරට බිහි වෙන්නේ යමක් හිතන්න බැරි අච්චුවට වැඩකරන උන් බං. හිතලා තේරැම් ගන්නවා කියන එක උන්ට මහා අමුතු දෙයක්. වැඩිය ඕනෙ නෑ 70,80 කාලයේ මිනිස්සු හිතල ලියපු සිංදුවක වචන ටිකවත් දැන් ඉන්ට උන්ට හිතන්න පුලුවන්ද බං. ඉතිං මුං කොහොමද වියදම් කළමණාකරණය ගැන හිතන්නේ...
  16. Mr.Tom

    නිසාන් ලීෆ්

    :lol: අපේ සමහර මිනිස්සු දෙයක් තේරුම් ගන්න හොම්බ ඇනෙනකන්ම ඉන්නවා. :eek: ඊට කලින් ඒ දේ පැහැදිලි කරන්න යන උන්ට නොසෑහෙන්න බනිනවා. :eek:
  17. Mr.Tom

    නිසාන් ලීෆ්

    :shocked::shocked:
  18. Mr.Tom

    නිසාන් ලීෆ්

    ලොකුම විහිලුව තමයි මචං සමහරු හිතනවා පැට්‍රල් ඩීසල් වාහනවලට, උඹ සහ මේ මතය පල කරන හැමෝම මාකට් එකක් හදන්න මේ කතා කියනවා කියලා හිතන එක. ඒක හරියට පාං කන්න එපා බත් කාපං කිව්වම, මෙන්න මූ හාල්වලට මාකට් එකක් හදන්න යනවා කියනවා වගේ දෙයක් තමයි. :lol::lol::lol:
  19. Mr.Tom

    නිසාන් ලීෆ්

    නොකියා බැරි කතාව 1) ඉලෙක්ට්‍රික් වාහන විකුණන බොහෝ දෙනා පරිභෝගිකයන්ගේ මොල සෝධන කටයුත්තද යස අගේට කර ඇත. 2) එම මොල සේදීමට හසුවුනු පාරිභෝගිකයා වාහනය ගෙන එම රෙකෝඩයම අනෙක් අයටද දමයි. එලකිරියේද මෙය එසේමය. 3) ඔව්න් සමග තර්ක කර පලක් නැත. මක්නිසාදයත් මේ වන විට ඉලෙක්ට්‍රික් වාහනය එව්න් සතු බැවින් ඔව්න්...
  20. Mr.Tom

    නිසාන් ලීෆ්

    :lol: පට්ට මචං. ඇත්ත ඇති සැටියෙන් :yes: +15

    No contents