ජාතික විදුලිබල පද්ධතිය හරහා නිවෙස් වලට විදුලිය දෙන්නේ හරියට සහනාධාරයක් දෙනවා වගේ.තව අව්රුදු කීපයකින් ගෙවල් වල කරන්ට් එකෙන් කාර් ඡාජ් කරන එක විදුලි බල මණ්ඩලයට පාඩුයි කියලා, ඉලෙක්ට්‍රික් කාර් තියන එව්න්ගෙන් විදුලි බද්දක් ගහන්න පටන්ගත්තු දාට මම මේ ත්‍රෙඩ් එක ආයි බම්ක් කරන්නම්කෝ..
ehema unoth nam case thamai machan.

Danatath ohoma scene ekak thiyeddin Leaf gaththa nam, awul thamai.
Eth danata ehema na ne. Idiriyatath ohoma wenawa kiyala kawuruth kiyala na ne.
තව අව්රුදු කීපයකින් ගෙවල් වල කරන්ට් එකෙන් කාර් ඡාජ් කරන එක විදුලි බල මණ්ඩලයට පාඩුයි කියලා, ඉලෙක්ට්‍රික් කාර් තියන එව්න්ගෙන් විදුලි බද්දක් ගහන්න පටන්ගත්තු දාට මම මේ ත්‍රෙඩ් එක ආයි බම්ක් කරන්නම්කෝ..


.kawurwath waradi na...


