1. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    මම නම් කැමති නෑ බං මේ වගේ දක්ෂ කොල්ලෝ රට දාලා යනවට. ඒත් ඉතිං මොනව කරන්න අපිට එපා කියන්න අයිතියකුත් නෑ, එපා කියලා උන්ට රට ඇතුලේ ඊට වඩා හොද පාත් එකක් පෙන්න්නත් බැ.
  2. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    :shocked::shocked::shocked:
  3. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    වෙන්න බෑ... අපිට නිව්ස් එක ආවනේ.. + සීසීටීවී දර්ශනත් එක්කම
  4. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    :shocked: මට නම් ආරංචිය ආවේ අර බජාජ් එකෙන් අලුතෙන් ගහනවා කිව්ව රෝද හතරේ වාහනයක් ගන්නව කියලා. පොරට බ්‍රැන්නිව් වාහනයකට ආසාවක් ඇවිත්ලුනේ.
  5. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    ඔව් මචං :dull: :(
  6. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    බුවා ලන්තේ හොන්ඩාවක් වත් පදින්න නිදහස නෑ කියන්නේ
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හොන්ඩා අනාතයා හාඩ් එකක් ගන්න ආවද :cool:
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඉස්සර නම් ගූගල් එකව්න්ට් එකෙන් පුලුවන් කමක් තිබුනා. දැන් කොහොමද දන්නෙ නෑ‍ :nerd:
  9. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    අනිවාර්යෙන් මචං. දෙමව්පියෝ ලමයින්ට ආදර්ශමත් වුනේ නැත්තං ඒ දේවල් කවදාවත් ලමයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. පොඩි කාලේ ඉදලා ආච්චිට සීයට, තාත්තා, අම්මා සලකන හැටි දැක්කම ලමයත් ඒ විදිහට හැඩ ගැහෙනවා. ඒත් මචං මේ අර්ධ යන්ත්‍ර වගේ ජීවත් වෙන බහුතරයක් තමන්ගේ ගෙදර මිනිස්සුත් එක්ක මිස්‍ර වෙනව මදි. දැන් පොඩි...
  10. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    කෝට් කලාට ස්තූතී මචෝ. ගොඩක් අයගෙන් වෙන වැරැද්දක් තමයි තමන් කරන රැකියාවට හෝ බිස්නස් එකට තියන කැපවීම මදිකම. ඒ වැඩේ ඉවර කරන එක තිබහක් කරගෙන වැඩේ පටන් ගත්තම කැප වීම උනන්දුව කියන දේ ඉබේ ඇති වෙනවා. මට කව්රුවත් ටාගට් එකක් දුන්නෙ නැති වුනාට මම ම ටාගට් හදාගන්නවා. අද දවසට මම මෙන්න මේදේවල් කරනවා කියලා. ඒ...
  11. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    කෝට් කලාට ස්තූතී මචං :) කෝට් කලාට ස්තූතී :cool::cool: :):) එල එල හොදයි කියල හිතෙන දේවල් ජීවිතේට එකතු කරගන්න එක වටිනවා. :)
  12. Mr.Tom

    ජබොක් නොවන ජොබක්

    එල මචං. හැමදාම වගේ වටින, හිතන්න යමක් දෙන ත්‍රෙඩ් එකක් ඵල කලාට ස්තූතී. මේවගේ ත්‍රෙඩ් එකකට වචනයක් නොලියා යන්න හිතෙන්නෙ නෑ. රැකියා, මුදල් ඉපැයීමේ ක්‍රම ගැන නම් මට අනිත් අයට යමක් කියන්න අමාරුයි. මොකද මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුන අවස්ථා තියන නිසා. අනිත් එක අද ඉන්න තත්වෙට මම ආවේ කලින්...
  13. Mr.Tom

    Microsoft Office 2016 + Activator

    ඔය ios එක බාපං. ඒක ඇතුලෙම ඇක්ටිවේටර් එකක් තියනවා. මව්න්ට් කරලා ඒකෙන් ඇක්ටිවේට් කරපං. හරි ගියේ නැත්තං ඔය කොම්පීතරේ දීපන් යකෝ ළමයෙකුට.
  14. Mr.Tom

    Microsoft Office 2016 + Activator

    ඔය ios එක බාපං. ඒක ඇතුලෙම ඇක්ටිවේටර් එකක් තියනවා. මව්න්ට් කරලා ඒකෙන් ඇක්ටිවේට් කරපං. හරි ගියේ නැත්තං ඔය කොම්පීතරේ දීපන් යකෝ ළමයෙකුට.
  15. Mr.Tom

    Microsoft Office 2016 + Activator

    එල එල මාත් බෑවා හොදට වැඩ. +15 :)
  16. Mr.Tom

    Oct - 01- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    හැමදාම වගේ හොද ශෝ එකක් කරාට මහේෂ් මල්ලිට බොහෝම ස්තූති. :):):):) ත්‍රෙඩ් එකත් එක්ක එකතුවුන හැමෝටම සුභ රාත්‍රියක්.
  17. Mr.Tom

    Oct - 01- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    :shocked::shocked: පේනවනේ එලකිරි වාසී ජනතාවනි. මහේෂ් ලග හිටියොත් අහන්නෙ නැතුව ඔය කාර් එක අල්ලන්නවත් යන්න එපා :no::no:

    No contents