☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඕන්න එහෙනම් හතරවෙනි කොටසත් උස්සගෙන ආවා.
3 වෙනි කොටසෙදි උන පොඩි පොඩි මතබේද ඔක්කොම අමතක කරලා හැමෝම මේකට සෙට් වෙමු. :)
හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ.
මොකක්ද බොල මේ මඤ්ඤං නූල
මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D
ඒක නිසා මේක ඇතුලේ...