2020 ජනාධිපතිවරණය - ගෝඨා vs ෆොන්සේකා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    2020 ජනාධිපතිවරණය - ගෝඨා vs ෆොන්සේකා

    2020 ජනාධිපතිවරණය - ගෝඨා vs ෆොන්සේකා

    ඊයේ ෆොන්සේකාගේ කතාවෙන් පස්සේ මට හිතෙනවා සමහරවිට UNP එකෙන් 2020ට ෆොන්සේකා දායිද කියලා.මොකද මේ වෙලාවේ මිනිස්සු ජාතික ආරක්ෂාවට මුල් තැනක් දෙයි කියලා හිතන්න පුලුවන්..

    එහෙම උනොත් උබලගේ තිරණය මොකක්ද..?

    1.ගෝඨා
    2.ෆොන්සේකා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වෙනකොටත් පොන්සේකා පවතින ආණ්ඩුවේ වගකිවයුතු දේශපාලන චරිතයක්. ඒත් එයා අද වෙනකොට මොනවද කරල තියෙන්නේ මේ තත්වේ නැති කරන්න. .
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ වෙනකොටත් පොන්සේකා පවතින ආණ්ඩුවේ වගකිවයුතු දේශපාලන චරිතයක්. ඒත් එයා අද වෙනකොට මොනවද කරල තියෙන්නේ මේ තත්වේ නැති කරන්න. .

    oota kisi deyak sira denneth nane....:lol::lol::lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    UNP ekata chande ona nan D S Senanayake mahattayawaya walen nagittala
    Genalla apekshakaya karapan. Nathan dinanna baa. Sadun buwa wath dan UNP
    Ekata Denne naalu.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    oota kisi deyak sira denneth nane....:lol::lol::lol:

    සිරා විතරක් නෙවෙයි UNP සෙට් එකත් ඔහොම තමයි.. මම හිතන්නෙ නෑ 2020 ත් UNP එකෙන් තමන්ගෙ පක්ශෙන් පිට එකෙක්ව අපේක්ශකය කරයි කියල.. 2015 හිටං ගෙනැල්ල දැන් UNP එක හොදටම නාගෙනනෙ ඉන්නෙ..
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Gota or Fonseka

    Fonseka :- Nobody can challenge his knowledge about Defence and security but for politics - Nooooo

    Gota :- Don't know about his politics as he has not been in as a MP or any other political leader - May be a good leader but not too sure

    But both above will be better than Maithree or Ranil
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    dan fonseka balu una eka apahu hadanna ba ban. oya denna awoth gotta aniwa dinai.
    komath dan thathwe anuwa wipakseta 2/3 jana mathayak sure. gota newi desi achchi illuwath dinanawa