මේව ප්ලෑන් කරන්නේ කොටින්ගේ අධි ආරක්ෂිත කලාපවල බන්කර් අස්සේ.... කොයි විදියටවත් තොරතුරු එළියට එන්නේ නැති වෙන්න කරල අවසන් මොහොත වෙනකම් එලියට දාන්නේ නෑ... ප්‍රහාරය සිදුකරන එකා දැනගන්නෙත් අවසන් මොහොතේ... අනික අපේ බුද්ධි අන්සෙන් උන්ගෙ තැන ඉන්නවට වඩා පිරිසක් උන්ගේ බුද්ධි අංශෙන් අපේ පැතිවල වැඩකලා...