පකිස්තාන් මුස්ලිම් කෙල්ලක් කොල්ලෙක් එක්ක යාලු වෙනවා..... ඌත් මුස්ලිම්... ඒත් දැඩි මතදාරී කෙල්ලගෙ තාත්තා මේකට අකමැති වෙනවා. පස්සේ දෙන්න පැනල යනවා... කෙල්ලගේ තාත්තා නඩුවක් දානව කෙල්ල බලෙන් පැහැරගන ගියා කියල අඩුවයසින්.... නඩුව අහන දවස උදාවෙනවා... මේ වෙනකොට කෙල්ලගේ බඩේ මාස 3 ක කලලයක්... කපල් එක...