කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව

pradaa

Junior member
  • Dec 25, 2012
    36
    2
    8
    චන්දෙ ගැන නම් කියන්න තියෙන්නේ ඉතින් ආයේ කීයටවත් මහින්දට නම් දෙන්නේ නැහැ කියල තමා.
    [/SIZE][/QUOTE]
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනවාරි 8 ට කලින් මිනිස්සුන්ට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි නාමල්ගේ රත්තරන් අස්පයා කන්නේ ලංකාවේ තනකොලද කියන එක... ඒකට දැන් කොහොමද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න?
    මිනිස්සු අමාරුවෙන දිනා ගත්තු ඒ වෙ ගරු කරන්න කියල මං ඉල්ලා සිටිනවා...:lol:

    :yes::yes::yes:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ම්කේ සම හරක් ඒකාලෙ දාලා තියෙන comment දැක්කම ඇඩෙනව. දැන් ඉතින් මොනවාද දන්නෙ නෑ කියන්න තියෙන්නේ??
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    [90]. කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුස්ලීම් කොන්ග්‍රසයට පොරොන්දු වෙයි. මැතිවරණයෙන් පසුව එම වෙනම කලාපය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ. මෙය නිකම්ම පොරොන්දුවක් නොව, මුස්ලීම් කොන්ග්‍රසයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඇතුලත් වන්නකි. 2015/07/19 SundayObserver මූලාශ්‍රය. නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම මගින් වඩාත්ම අපහසුතාවයට පත් වන්නේ දකුණේ සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙන මුස්ලීම් සහෝදර වරුයි.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රටේ ආරක්ෂාව සම්බන්ධව තීන්දු තීරණ ගන්නේ සතියකට වරක් (මතක විදිහට) රැස් වෙන ආරක්ෂක මණ්ඩලය. රටේ ආරක්ෂාව බිඳ වැටෙන, රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයක් රටේ සිදුවෙනවා නම් ආරක්ෂක මණ්ඩලය ගතයුතු පියවර ගන්නවා. ආරක්ෂක හමුදාව රටේ ආරක්ෂාව ගැන සහතික වෙනවනන් දේශපාලුවන්ට කඩේ යන එකෙක් කියන දේවල් අහලා මහින්දට චන්දෙ දෙන්න තරම් අපි මෝඩයෝ නෙමෙයි.


    :P
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....

    :sorry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්...කෝ මේකේ ගූ ඇන්ඩ් පී එකට රෙදි නැතුව කඩේ ගිය උන්? දැන් එකෙක් වත් බෙහෙතකට වත් හොයාගන්න නෑනේ? ඉන්නවා නම් ලොග් වෙන්න...දැන් බලන්න පුළුවන් රටේ තත්වේ කොහොමද කියලා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    ඕක තේරෙන්නෙ ඉස්සර වගේ වෙනම කප්පම් ගෙවල මඩු පල්ලි, නාගදීපෙ ව්ගේ තැන්වලට ආයෙ මර බයේ යන්න වෙනකොට... අද රටේ වෙන දේවල් දැක දැකත් මුන් නොදැක්ක වගේ ඉන්නකොට පුදුම දුකයි. :(:(

    Adoo umba fake ekak eennathi. Eth 2015 di dapu me comment ekanam patta
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මරාගෙන මැරෙන ඇදුම් කොළඹට ප්‍රවාහනය කරන්න සුදානම්ව තිබියදී අල්ලයි[Exclusive]

    යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය(12kg) අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

    තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.



    මේ බෝම්බ හමුවීම, ඉතා සාමාන්‍ය දෙයක්ලු.... හරියට හාල් වල වැලි හම්බවෙනවා වගේ සාමාන්‍ය ලු... කියන්නේ ආරක්ෂක ලේකම්..
    ඒ අතරේ පුලතිසි පබයා වෙනම ගේමක් දෙනවා, ඒ උව මරන්න ගෙනාපුවා කියල අනුකම්පාව ගන්න...
    පො_නයන්ට ගිය රටක්..

    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....

    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත

    දැන් රනිලයි මෛත්‍රීයි මෙච්චර කල් වැඩ කරේ ඔය ව්‍යවස්ථාවට එකඟවද? පාර්ලිමේන්තුවේ බහුතරය නැති එකෙකුට අගමැති කම දුන්නේ, අග විනිසුරු නිකම්ම ජනාධිපතිගේ හිතු මතේට පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියන්නේ නැතුව අයින් කරේ, විශ් වාස භංග ගේනකොට පාර්ලිමේන්තුව විසිරෙව්වේ ඔය ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට එකඟව නෙවෙයිනේ. තව 2002දී ප්‍රභාකරන්ට රටෙන් කෑල්ලක් දුන්න ගිවිසුම ගැහුවේ ව්‍යවස්ථාවට එකඟවද?

    ඉතින් රනිල්ට බලය ලැබුනොත් ඔය 2/3 කතා නෑ, මෙච්චර කල් කරා වගේ මොකක් හරි ක්‍රමේකින් දෙමල ජාතිවාදීන්ට පුළුවන් තරම් දොළ පිනේදී දෙනවා. ඊට පස්සේ ඒකට විරුද්ධ වෙන සිංහලයන්ව ලේ ගංගාවක ගිල්ලලා මර්දනය කරනවා. ඕක හින්ද තමයි අපි කියන්නේ රනිලටවත් උන්ට කඩේ යන JVP එකටවත් බලය දෙන්න එපා කියල.


    ටෝයියනේ, උඹල දැන් මහින්දගේ හොරකම් ගැන විතරක් කතා කරලා මදි. මහින්දගේ අනෙක් වැරදි ගැනත් කතා කරන්න ඕනේ. මොකද "මහින්ද හොරා" කියන එක දැන් කවුරුවත් වැඩිය පිළිගන්නේ නෑ. මෙන්න උඹලට අමතක වෙලා තිබ්බ මහින්දගේ පරණ වැරදි. අදින් පස්සේ මේවා ගැනත් කතා කරන්න.



    1980දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් එක දවසෙන් රස්සාවෙන් අස් කරේ මහින්ද. 1989දී කොටින්ට ආයුධ ලොරි ගණන් ගෙනිහින් දුන්නෙත් මහින්ද. ප්‍රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද. බටලන්ද වධකාගාරයට අල්ලපු ගෙදර ජිවත් වෙලත් වධහිංසා වලට ලක් වෙච්ච තරුණයන්ගේ සද්දයක්වත් නොදැනී හිටියෙත් මහින්ද. 89 දී කොල්ලෝ කෙල්ලෝ බොරු විප්ලවයකට දැක්කුවේ මහින්ද. මේ තරුණයන්ව ටයර් සෑයවල් වල මරා දැම්මෙත් මහින්ද.

    බැද්දගානේ සංජිව ජනාධිපති ආරක්ෂක අංශයට ගත්තෙත් චන්ද්‍රිකා නෝනා නෙවෙයි මහින්ද. සොත්ති උපාලිලට ඉහල තනතුරු දුන්නෙත් මහින්ද.

    සෙවණගල සිනි සමාගම UNP ජාතික සංවිධායක දයා ගමගේට ඒ වෙද්දී ෆැක්ටරියේ ගබඩා වල තිබ්බ සීනි වල වටිනාකමටත් වඩා අඩු මිලකට විකුනුවෙත් මහින්ද. ලංකවේ තිබ්බ ලොකුම කම්හල් (ඇඹිලිපිටිය කඩදාසි කම්හල, කන්තලේ සිනි කම්හල, වේරහැර සහ කැප්පෙටිපොළ බස් කම්හල්) කුණු කොල්ලයට විකුණලා, ඊට පස්සේ ඒවා ගත්ත මුදලාලිලාට මේ කම්හල් විනාශ කරන්න ඉඩ හැරලා, පස්සේ ඒවායේ යන්ත්‍ර සුත්‍රත් විකුණාගන්න ඉඩ හැරියේ මහින්ද.

    ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.

    ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.

    ඒ විතරක් නෙවෙයි, 1987දී ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.

    2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවාදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.

    ඉතින් සොන්නියේ මොනවද කියපන්කො "ගලවලා" අයින් කරේ?:rofl: තෝ හිතුවද පොලිස් කොට්ටාශයක් කියන්නේ කණුවක් වගේ දෙයක් කියල ගලවන්න :rofl:

    කියපන් පොලිස් කොට්ඨාශේ අයින් උනාම ජාතික ආරක්ෂාව අඩු වෙන්නේ කොහොමද පොලිසි එහෙම්මම තියනවනේ? :rofl:

    අනේ මේ සුට්ටියේ තෝ හිතුවද 102ටම රිප්ලයි දාන්න මටත් තොට වගේ 1600ක් ගෙවනවා කියල :lol: අනික් බොරුත් ඔච්චරම තමයි :rofl:

    :P :rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    උබ මේ කරන්නේ රස්සාවක් නම් කමක් නැහැ. එහෙම නැත්තම් උබ උබටම කරගන්නේ ලොකු අපරාදයක්. ඉස්සෙල්ල හොද වැදගත් තැනකට පලයන්, ඊට පස්සේ මිනිස්සු උබ කියන ඒවා අහවි.

    චන්දෙ ගැන නම් කියන්න තියෙන්නේ ඉතින් ආයේ කීයටවත් මහින්දට නම් දෙන්නේ නැහැ කියල තමා.



    ela ela collo
     

    Similar threads