uba kiyanne dan mokak karanna kiyalda?
■ --- ආගමේ අයට වැරදිච්ච... 10-18-2016 10:34 PM Pala ponnaya. http://www.nexusmods.com/Images/110/4625060-1390904240.jpg[/IMG[/quote]
dan mehama ewaa daana ponnayanta wenne mokadda kiyala dannawada?? :D munta kanna wena 'kaama' kiyalaa wadak naa!!! !!! !!! :):)
ඒත් 'පුරුදු පරිදි' කියන්න හම්බවුණේ නෑ. 

බලාපු අය ආයිත් බලන්න!!! 

ඉතිං මං "නෑ!!" කිව්ව. ඒ පාර එයා "ehenam ahanna lebenne eka eka kathawala, operation theater waladi pawa rogiya ihala idan siduwana siyalla balan unna kiyla. e mokadda etakota?" කියලයි.. "man ahana de therenawa neda? astral body 1k gena kiyawenne, shareeren iwath wenwa kiyla, eka etthakda? wenne kohomada?" කියලයි.. තව ප්‍රශ්ණ දෙක තුනක්ම ඇහුව.
ඉතින් මං ඒවටත් පිළිතුරු දුන්න. හැබැයි මේ ඇවිල්ල ඔහෙල හුඟ දෙනෙකුට තියන ප්‍රශ්ණ!!!
අනික ඒ ප්‍රශ්ණ වලට පිළිතුරුත් ඇවිල්ල, තාම කිසිම කෙනෙක් දන්නෙ නැති.. මේ වෙනකම් මං කොහෙවත් ලියල publish කරලත් නැති.. ඉදිරියෙදි 'Main Thread එකට' ලියන්න හිතාගෙන ඉන්න.. දේවල්.
ඒ නිසා කට්ටියටම බලාගන්න ඒ 'පිළිතුරු ලිපිය' මෙහෙම ප්‍රසිද්ධ කරන්න හිතුණා.

} එතනදි සත්වයන්ට ඒ දැනගනිල්ල 'ඇහැ - කණ - නහය - දිව - හම' කියන ආයතන 5ම නැතත් 'මනසක්' **{basic ම 'සත්ව කයක්' නැත්නම්, සජීවී සෛල වලින් හැදුණු ring circuit එකක්} විතරක්ම තිබුණත් ඒකෙ ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය මගින් උනත් කරගන්න පුළුවන් උනාට, උන් ස්වභාවයෙන්ම (by default) දැනගන්න යොමුවෙලා / හුරුවෙලා / පුරුදුවෙලා තියෙන්නේ, ඇහැ - කණ - නහය - දිව - හම කියන ආයතන වලින් හැදෙන විද්‍යුත් සංඥා / electrical signals වලින් මනසේ විද්‍යුත් තරංග වෙනස්වෙන කොට ඊට අනුරූපව වෙනස්වෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්රය මගින් තමයි!!! !!! !!! ඒත් උන්ට පුහුණු වුණොත්... පළපුරුද්ද ඇතිකරගත්තොත්... 'විශේෂ ඥාණ' හදාගත්තොත්...
ඇහැ - කණ - නහය මොකක්වත් නැතුව මනසින් විතරක් බාහිර පරිසරයෙ තියන ඕනෙම දෙයක් දැනගන්නත් හදාගත හැකියි!!! !!! !!!

ඒත් ඒ ඇත්තටම සිදුවෙන්න බැරි දේකුත් නෙවෙයි!!! !!! !!! හැබැයි එහෙම වෙනවනම් වෙන්න ඕනෙ මෙහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, වෙන්න පුළුවන් එකම දේ මෙච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
*{ඒ අතීතයේ හිටපු සාසනයට රිංගන් සාසනය එහෙම්පිටින්ම වලඳපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං කොයිවෙලෙත් උන්ව අමුවෙන්ම කන්න හදන්නේ ඒකයි!!! !!! !!!}
රහත්වෙනවා!!! අරහත්වයට පත්වෙනවා!!! නිකෙළෙස් වෙනවා!!! නිවන් දකිනවා!!! කිය කියා නොයෙකුත් 'නම්' වලින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ seen එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
"ඇහැට රූපයක් පෙන්නන්න.. කණට සද්දයක් අස්සවන්න.. දිවට රසයක් දන්නවන්න.. ඇඟට පහසක් දන්නවන්න.. මං මොකටද ඔච්චර බෙල්ල කඩාගෙන දඟලන්නේ??".. කිය කියා නිවැරදිව හිතනවා / කල්පණා කරනවා නම්,
අන්න ඒ උදවියට ජීවිතේ හරිම ලේසියි!!! !!! !!! හරිම සැහැල්ලුයි!!! !!! !!! දුක් - කරදර - ප්‍රශ්ණ ගොඩාක් අඩුයි!!! !!! !!!
} හැබැයි, මාර්ගය අනාගත්තොත්... සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලත් ඒක sure නැතුව සීලබ්බත පරාමාස (පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වලට වැටවල් ගහන / ගස් වලට රෙදි අන්දන / තොරන් ගහන / පාන් පත්තු කොරන 'ගොං සංඝයන්ගේ මහා පිංකං' වගේ කුණුහරුප වැඩ) කළොත්... ඒත් 'හුටා'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උනුත් අපාගත විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{දැන් blog එකේ ලියාගෙන යන්නෙ ඒ හරිය තමයි.
} ඒ කියන්නේ, සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීමයි.. සෝවාන් / සෝතාපන්න වීමයි.. කියන්නෙත් එකක්ම නෙවෙයි!!! !!! !!! තේරුණයි??? ??? ???
නම් බැරිවෙයි.
ඒ වුණාට උඹල එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉන්න හැම කෙනෙක්ම.. සත්වයෝ හැම එකෙක්ම.. නිවන් නොදැක්කොත් / පිරිණිවන් නොපෑවොත්, අනිවාර්යයෙන් අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැමෝටම අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!! (සසර සැඩපහර හරිම භයානකයි!!) ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}
පින් කරලා කරලා 'උඩටම ගිහිල්ල' හිටියත්.. සක්විති රජකමම ලබාගෙන හිටියත්.. ඒත් අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට යමරජ්ජුරුවොන්ට වත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලපොරොත්තු වෙන්නත් එපා!!" කියලා, පැහැදිළිවම කියල තියෙන්නෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
බලනවද නැද්ද?? Care කරනවද නැද්ද?? කියන එක මට වැඩකුත් නෑ!!! !!! !!! තව ඉස්සරහට යනකොට කාට කාටත් ඒ සම්පූර්ණ කතන්දරයම දැනගන්න නම් ලැබෙයි!!! !!! !!!

උබ කියනවා වාගේ බොද්ධ දර්ශණය වැරදි නෑ 






උබලා ඔක්කෝටම පිස්සු බන් ඒකෙක් පිස්සෙක් වගේ මොකක් හරි මගුලක් කිව්වාම උට ඒක තේරුම් කරලා දිපන් මචෝඋබ කියනවා වාගේ බොද්ධ දර්ශණය වැරදි නෑ
අපි ඒ අාගමට ගරු කරනවා
ඒත් මේ ලෝකේ ඉන්නේ ඒක දෙවි කෙනයි
ඒ අහසත් පොලවත් මවා පාලනය කරන්නාවු තැනන්වහන්ස
අනික මචන් අපි ඔක්කෝම සිංහල ලක් මෑනිගේ දරුවන්
උබලා මේ වගේ මරාගද්දී හම්බයන් රට අල්ලගන්න ලේසිය මචෝ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දි හම්බයෝ ගැන
අපි අපි අැයි බන් මරාගන්නේ
මෝලේ අැතිව ටිකක් හිතල බලන්න
ජේසු පිහිටයි සියලු දෙනාටම !![]()







විලි ලැජ්ජයි බං!!! !!! !!! 





කෙනෙක්ගෙයි අතරෙත් සෑහෙන ලොකු gap එකක්... ලොකූ level difference එකක්... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
) මිසක්, එකට එක හැප්පෙන්න විදියක් කොහෙත්ම නෑ!!! !!! !!!
(තම තමන්ට කරගන්න තියන 'චුට්ට'.. 'නිවණ දකින එක'.. කරගන්න විදියත් ලියල ඇති.
)

}

■ --- ආගමේ අයට වැරදිච්ච... 03-24-2017 11:26 PM alla hukabarrrr
■ --- ආගමේ අයට වැරදිච්ච... 03-24-2017 11:23 PM නිකං නම් ඉන්නේ පොඩ්ඩක් ඇවිත් කටේ තියන් ඉදŞ

මේ ඒ set එකට අහුවෙලා ගොනාට ඇඳගෙන ඉන්න එවුන්ට ඇත්ත කියල දෙන්න ලියපු එකක මුල් කොටස. කාටත් වැදගත් වෙයි. 

} අපි කන්වලින් අහන ඕනෙම සද්දයක් ගත්තොත් ඒ සද්දයත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්.. තමයි!!! !!! !!! *{ගොරවන - විදුලිකොටන සද්ද / සත්තුන්ගෙ - මිනිස්සුන්ගෙ සද්ද / සංගීත භාණ්ඩවල සද්ද / වෙනත් වෙනත් උපකරණ වල සද්ද ඔක්කොම 'රූප'!!!
} අපි නහයෙන් විඳින ඕනෙම ගඳ සුවඳක් ගත්තොත් ඒත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්ම තමයි!!! !!! !!! *{සෙන්ට් සුවඳ / ගූ ගඳ ඒත් 'රූප'!!!
} අපි දිවෙන් විඳින ඕනෙම රසයක් ගත්තොත් ඒකත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක් තමයි!!! !!! !!! *{පැණිරස / තිත්තරස / ඇඹුල්රස ඒත් 'රූප'!!!} අපි කයෙන් විඳින ඕනෙම පහසක් ගත්තොත් ඒ පහසත් ඇවිල්ලා හතරමහා ධාතු හෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් නිසා ඇතිවන එකක්.. නැත්නම් ඒත් රූපයක්ම තමයි!!! !!! !!! ඒ කියන්නේ, අපි ඇතුළු සියලු ලෝක සත්වයන්ට අහන්න - දකින්න - විඳින්න තියන දේවල් සේරම ඇවිල්ලා, නිකම්ම නිකම් 'රූප' තමයි!!! !!! !!! *{හොඳට මතක තියාගන්න!!! මෙතනදි මේ 'රූප' කියන්නෙ මාඝදී භාශාවෙන් නැසී වැනසී යන ස්වභාවයට කියන 'රුප්පති' කියන අර්ථයෙන් මිසක්, අපි කියන 'රූප' (චායාරුප / පින්තුර) කියන අර්ථයෙන් නෙවෙයි!!! !!! !!! හරිය??
} එතකොට, හැම සත්වයෙකුටම උන්ට (තම තමන්ට) ඒ අහන්න - දකින්න - විඳින්න වෙන දේවල් ඔක්කොම එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් අහන - දකින - විඳින දේවල් වල මතකයක් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච අහපු - දැකපු - විදපු දේවල් වල සම්පූර්ණ මතකයම, 'රූප උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය??
} කණෙන් ඇතිවන විඳීම - 'කණේ වේදනාව'... නහයෙන් ඇතිවන විඳීම - 'නහයේ වේදනාව'... දිවෙන් ඇතිවන විඳීම - 'දිවේ වේදනාව'... කයෙන් ඇතිවන විඳීම - 'කයේ වේදනාව'... හා මනසින් ඇතිවන විඳීම - 'මනසේ වේදනාව'... කියලයි!!! !!! !!! *{චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (ඇසේ වේදනාව) සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (කණේ වේදනාව) ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (නහයේ වේදනාව) ... ... හැටියට දක්වලා තියෙන්නේ අන්න ඒ 6ආකාර වේදනාවල් ගැන තමයි!!!
} ඉතිං ඒ වේදනාවල් සියල්ලත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් විඳින වේදනා / විඳීම් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච වේදනා වල සම්පූර්ණ මතකයම, 'වේදනා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය??
ඒ භාෂාව සම්බන්ධ මතකයක් නැති නිසා කිව්වෙ මොකද්ද කියල දැනගන්න බෑ!!! !!! !!!
} අන්න ඒ හඳුනාගන්න සේරමත් සත්වයන්ට එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් හඳුනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච හඳුනාගත් දේවල් වල සම්පූර්ණ මතකයම 'සංඥා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? ඒකත් පැහැදිළිය??
} ඒ දැනගන්න / ඉගෙනගන්න සේරමත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් දැනගත්තු / ඉගෙනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! ඒ වගේම ඒ දැනගන්න (විජානනය කරන) දේවල් මේ ධර්ම කතාවෙදි 'විඥාණ' කියලත් හඳුන්වනවා!!! !!! !!! අන්න ඒ නිසා, ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච සත්වයා ජීවත්වෙන තාක් කල් දැනගත්තු ඉගෙනගත්තු දේවල් ඔක්කොගෙම සම්පූර්ණ මතකය, 'විඥාණ උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? දැන් පැහැදිළිය??
දැන් තේරුම් ගන්න පුළුවන් නේ?? මේ 'පංච උපාදානස්කන්ධය' කියලා හඳුන්වල තියෙන්නේ, රූප - වේදනා - සංඥා - සංඛාර - විඥාණ කියන උපාදානස්කන්ධ 5හේම එකතුව... නැත්නම්, සත්වයෙක් ජීවත්ව සිටින තාක් කල් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් සියල්ලේම එකතුව... එහෙමත් නැත්නම්, 'කුට්ටිය පිටින්' සත්වයාගේ සම්පූර්ණ මතකය... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳටම පැහැදිළි ඇති නේ???

නැත්නම්, ඒ පංච උපාදානස්කන්ධය තමන් නෙවෙයි!!! තමන්ගෙ නෙවෙයි!!! තමන්ගෙ ආත්මය නෙවෙයි!!! කියලා දැනගන්න එකට තමයි!!! !!! !!!
කට්ටිය මහා ලොකුවට හිතාගෙන ඉන්නෙත් "සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්නය කියල කිව්වේ ඒ රැවටිල්ලෙන් මිදෙන එකට තමයි!!! ඒක දැනගත්තාම ඔක්කොම හරියයි!!!" කියල තමයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ධර්මය හොඳටම දන්න මහා සංඝලා / උපාසක උපාසිකාලා, "රූපය මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... වේදනාව මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... ..." ගගා ජප කර කර ඉන්නෙත් ඒකයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. එතකොට ඔය ශ්‍රී සද්ධර්මය (බුද්ධ දේශණා) අහල කියවලා නැති එහෙං මෙහෙං අහුලගත්තු දහම් දැණුමක් තියන අය, "මම නෑ!!! මං කියල කෙනෙක් නෑ!!!" ගගා කියව කියව ඉන්නෙත් ඒ ගැනම තමයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ඒ ඒ ඒවුණාට ඒ දැනගැනිල්ලත් ඇවිල්ලා, තවත් එක් තමන් දැනගත්තු / ඉගෙනගත්තු දෙයක්... විඥාණ උපාදනස්කන්ධයටම අයිති දෙයක්... විතරයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ලොහ්..
මේ 'ධර්ම කතාවෙදි' නම් 'පොඩි Montessori case එකක්' (සුප්පුව කටේ ගහං ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවොත් ඌත් දන්න කතාවක්
) පමණයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ලොහ්..
