ඔහේගෙ කතා කෑලි ටිකක් කියෙව්ව. ඔහේ මොනවද මේ කියවන්නෙ?? මොනවද මේ වෙන්නෙ?? කියල හිතෙනවා!!! !!! !!!
ඔහේ ගොඩක් දේවල් දන්නව ඇති. හැබැයි, ඔව්වයින් 'නිවණ' ලැබෙයිද කියලනම් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
නිවණ අවබෝධ වෙන්න.. නැත්නම් 'අරහත්වය' කියන මාර්ගඵල මට්ටමට පත්වෙන්න.. ක්‍රමයක් තියනවා!!! !!! !!!
මුලින්ම සෝවාන් කියන තත්වයට ප්වත්වෙන්න ඕනෙ!!! ඊළඟට සකෘදාගාමී කියන තත්වයට පත්වෙන්න ඕනෙ!!! ඊළඟට අනාගාමී තත්වයට පත්වෙන්න ඕනෙ!!! අන්තිමට තමයි රහත්වෙන්න තියෙන්නෙ!!! !!! !!!
එතනදිත්, කෙනෙක් මුලින්ම තියන 'සෝවාන්' කියන තත්වයට පත්වෙන්නත් ඉස්සෙල්ලම එයා 'දිට්ඨි සම්පන්න' පුද්ගලයෙක් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දිට්ටිසම්පන්න නැති කෙනෙක් නම් එයාට 'රහත්වෙන්න' / 'නිවන් දකින්න' තියා 'සෝවාන් වෙන්න' වත් බැරිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දිට්ඨිසම්පන්න පුද්ගලයා සෝවාන් තත්වයට පත්වෙලා.. ඊළඟට සකෘදාගාමී වෙලා.. ඊළඟට අනාගාමී වෙලා.. අන්තිමට තමයි රහත්වෙන්නෙ!!! !!! !!! තත්පර කිහිපයක් / පැය කිහිපයක් ඇතුලත හරි, දවස් / සති / මාස ඒත් නැත්නම් අවුරුදු කිහිපයක් ඇතුලත හරි, අන්න ඒ steps ටික අනුපිළිවෙලින් සම්පූර්ණ වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, ඒකෙන් 'රහත්වෙනව' කියන එකත් තමන්ට ඕනෙ වෙච්ච පලියට කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන් වහන්සේ කිව්වේ, "භාවනාවෙන් තොරව නිවණ සම්පූර්ණ වෙන්නේ නෑ!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ආර්යෂ්ඨාංගික මාර්ගය හැටියට ගත්තොත් 'සම්මා සමාධි' හැටියට දක්වලා තියන ඒ කොටස 'සිද්ධවෙන වෙලාවක සිද්ධවෙන්න ඉඩහැරලා' ඉවසීමෙන් බලාගෙන ඉන්නවා හැරෙන්න, කාටවත් තමන්ට ඕනෙ ඕනෙ විදියට 'රහත්වෙන්න' කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!
අන්න ඒ අවශ්‍ය දේවල් ඒ විදියටම කෙරිලා වැඩේ සම්පූර්ණ උනායින් පස්සෙ තමයි සංසාර පැවැත්ම නතරවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
නැත්නම් 'නිවෙන්නෙ' (පිරිණිවන් පාන්නෙ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි 'පත්තුවෙනවා' (උපදිනවා)!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
සංසාරෙන් නිදහස් වෙන එක ඔච්චර ලේසියට ගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
'ධර්මය' / 'සත්‍යය' කිය කියා තමන්ට හිතෙන හිතෙන දේවල් කියවන්න තියාගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!