FB එකේදි කියපු කතා..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හයියෝ දමිත් මාම ගිහින් නෙ ආපු ගමන්. :oo:

    දමිත් මාමේ මට කියන්න දැන් මම නිවන් යන්න නං මොකද කරන්න ඕනේ ? ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන ඔක්කොම මම අමතක කරලා දැන් ඔන්න මම ඉන්නව. මම කියල කෙනක් නෑ මායාවක් ව්තරයි කලින් ආත්මෙක ඉඳලත් නෑ ඊළඟ ආත්මෙකට ම කියල කෙනෙක් යන්නෙත් නෑ, ජිවිතේ අනිත්‍යයි කියල මම වටහාගෙන ඉන්නෙ. දැන් මොකෝ මම කරන්න ඕනේ. :oo:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    උඹ ඔහොම හිටියට දැන් උඹට උඹගෙ ජීවිතය සම්බන්ධයෙන් කිසිම මුළාවක් නැත්නම්...
    උඹට ඔය 'මං' / 'තමන්' කියල දැනෙන්නෙ තේරෙන්නෙ උඹගෙ ඇඟේ තියන ඇස - කණ - නාසය - දිව - කය (සම) - මනස කියන ආයතන 6 වැඩකරන එකෙන් ඇතිවෙලා තියන මායාවක්ය.. තාවකාලික දෙයක්ය.. කියලත් උඹට හොඳටම පැහැදිළි නම්...
    ඒ තාවකාලික දෙය.. මායාව.. ඇඟෙන් වෙන්කරලා ගන්න - ඇඟ නැතුව තියාගන්න - ඇඟ නැතුව එහෙ මෙහෙ අරං යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! ආයුෂ ගෙවිල ඉවරවෙලා / accident වෙලා / වසක් විසක් කැවිලා / කෑම නැතිවෙලා මොකාක් හරි හේතුවකින් උඹගේ ඇඟ විනාශවෙලා ගියොත්, ඒ මයාවත් එහෙම්මම විනාශවෙලා යනවා!!! !!! !!! කියන එකත් උඹට දැන් හොඳටම sure නම්...
    'නිවන් දකින්න / නිවන් යන්න කියල උඹට තව කරන්න මොකක්වත් ඇත්තෙත් නැහැ නේද??' කියන එකත් උඹටම තේරෙන්න ඕනේ!!! !!! !!!

    ඇයි,
    නැවත නැවත ඉපදීම සිද්ධවෙන්නෙ ත්‍රිවිධ තණ්හාවල් නිසයි කියන එක බුදුහාමුදුරුවෝ කියල දීල තියනවා!!!
    තමන් තාවකාලිකයි.. තමන් අනිත්‍යයි.. කියල තේරිච්ච එකාට ඒ ත්‍රිවිධ තණ්හාවල් (කාම ලෝකයක හෝ.. රූප ලෝකයක හෝ.. අරූප ලෝකයක.. ආයි උපදින්න ඇතිවෙන ආසාව / උවමනාව) ඇතිවෙන්න විදියක් නෑ!!! !!! !!! මොකද, තමන් අනිත්‍යයි / තාවකාලිකයි කියල තේරුණා නම්, කොච්චර ආස උනත්.. කොච්චර උවමණා උනත්.. තමන්ට ආයි උපදින්න හම්බවෙන්නෙ නැති බව තේරෙණවා නේ??? ඉතිං එහෙම කෙනෙකුට නිවන් යන්න කියල තවත් මොකවත් කරන්න උවමණා වෙන්නෙ නෑ!!! !!! !!! :no::no: :D

    උඹගෙ හිත ගැන දන්නෙ උඹ නේ?? උඹටත් හරියට ජීවිතේ අවබෝධ වෙලා නම් දැන් ත්‍රිවිධ තන්හා නැතිවෙන්න ඕනේ!!! !!! !!! ඒක එහෙම නම් උඹට වෙන කරන්න මොකක්වත් නෑ!!! උඹ පිරිණිවන් පාවි!!! !!! !!! ඒක එහෙම නෙවෙයි නම්, උඹ කියල තියෙන්නෙ බොරු!!! උඹට උඹ අනිත්‍ය / තාවකාලික බව තේරිලා නෑ!!! !!! !!!
     
    • Like
    Reactions: LazyLizard

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    :angry:පොන්න වෙ@ගෙ පැටියා ආයෙත් ඇවිල්ලා,:angry:
     
    එතකොට ඔය දේ තේරුම් ගත්තම වැඩේ ඉවරයි නෙ. පින්කම් කර කර පින් රැස් කරලා වැඩක් නෑ කොච්චර පන්සල් ගියත් දාන මාන දුන්නත් වැඩක් නෑ. හැබැයි හාමුදුරුවරු කරන්නෙම දිව්‍ය ලෝක සැප පෙන්න පෙන්න මිනිස්සු ආය ඉපදීමට යොමු කරන එක නෙ. :oo:

    හිතන්න යමක් තියෙනව මේකේ :oo:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට ඔය දේ තේරුම් ගත්තම වැඩේ ඉවරයි නෙ. පින්කම් කර කර පින් රැස් කරලා වැඩක් නෑ කොච්චර පන්සල් ගියත් දාන මාන දුන්නත් වැඩක් නෑ. හැබැයි හාමුදුරුවරු කරන්නෙම දිව්‍ය ලෝක සැප පෙන්න පෙන්න මිනිස්සු ආය ඉපදීමට යොමු කරන එක නෙ. :oo:

    හිතන්න යමක් තියෙනව මේකේ :oo:

    ඒක නේන්නං බොල මං උන්ට 'කාලකණ්නි ගොං සංඝයෝ' කිය කිය බොහෝම ගෞරවාන්විතව අමතන්නේ. :dull::dull:

    ඒ කාලකණ්නි මොකෙක්වත් තාම දන්නෙ නැති ලස්සනම seen එක මේකයි.
    ඒ ගැන "තොපි ඔය කරන්නෙ උලක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ වැඩක්!!" කියලා, භාග්‍යවතුන්වහන්සේ නම් කල්තියාම බොහෝම පැහැදිළිව කියලත් තියනවා!!! !!! !!!

    ඔය සිවුරු දාගෙන සංසාරෙ යන්න හදන.. අහිංසක මිනිස්සුන්ව ගොනාට අන්දලා සංසාරෙ යවන්න හදන.. කාලකණ්නි, එකෙක් නෑර අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉස්සරහට යනකොට වැඩේ වෙන විදියත් එක්කම දැනගන්න ලැබෙයි.
    කට්ටියට මාව නිකම්ම නිකං පකයෙක්.. පිස්සු _ත්තෙක්.. කියල හිතුණට / පෙනුණට, මං චුට්ටක් වෙනස් එකෙක්. මං ඔය කාලකණ්නි ගොං සංඝයන්ට RED NOTICE දීලා ගොඩාක් කල්.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​මං දාපු post එකක ලිව්ව දේවල් දැකල FB එකේ කෙනෙක් මගෙන් "'gandabbayek' nedda??" කියල ඇහුව. :) ඉතිං මං "නෑ!!" කිව්ව. ඒ පාර එයා "ehenam ahanna lebenne eka eka kathawala, ope​ration theater waladi pawa rogiya ihala idan siduwana siyalla balan unna kiyla. e mokadda etakota?" කියලයි.. "man ahana de therenawa neda? astral body 1k gena kiyawenne, shareeren iwath wenwa kiyla, eka etthakda? wenne kohomada?" කියලයි.. තව ප්‍රශ්ණ දෙක තුනක්ම ඇහුව. :) ඉතින් මං ඒවටත් පිළිතුරු දුන්න. හැබැයි මේ ඇවිල්ල ඔහෙල හුඟ දෙනෙකුට තියන ප්‍රශ්ණ​!!! :D අනික ඒ ප්‍රශ්ණ වලට පිළිතුරුත් ඇවිල්ල​,​ තාම කිසිම කෙනෙක් දන්නෙ නැති.. මේ වෙනකම් මං කොහෙවත් ලියල publish කරලත් නැති.. ඉදිරියෙදි 'Main Thread එකට' ලියන්න හිතාගෙන ඉන්න.. දේවල්. ;) :D ඒ නිසා කට්ටියටම බලාගන්න ඒ 'පිළිතුරු ලිපිය' ​මෙහෙම ​ප්‍රසිද්ධ කරන්න හිතු​ණා. :) :)

    ------

    ​​සංසාරගත සත්වයෝ කාගේත් 'පදනම' (foundation එක), කාලයෙන් කාලයට ලෝකයේ පහළවන සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් සොයා දැනගෙන ලෝකයාට හෙළිදරව් කරන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියන ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියයි!!! !!! !!! එනම් 'විද්‍යුත් ශක්තිය (නාම) උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියේ (විඥාණ) පැවතීමත් - විද්‍යුත්චුම්බක ශක්තිය උපකාරයෙන් විද්‍යුත් ශක්තියේ පැවතීමත්' කියන ස්වභාවික විද්‍යාත්මක සිදුවීමයි!!! !!! !!! ඒ 'විද්‍යුත් ශක්තියත්' (නාම) 'විද්‍යුත්චුම්බක ශක්තියත්' (විඥාණ) දෙකේ කතන්දරයට 'හතරමහා ධාතු' (රූප) සම්බන්ධ වන්නේ විද්‍යුත් ශක්තිය යනු මාධ්‍යයකින් තොරව හිස් අවකාශයේ පැවතිය හැකි දෙයක් නොවන නිසයි!!! !!! !!! ඉතිං, සරළවම දැක්වුවොත් 'සංසාරගත සත්වයෙක්ය' කියන්නේ, 'මනස' කියල හඳුන්වන හතරමහා ධාතු (සජීවී සෛල) වලින් හැදුණු සංවෘත පරිපථයක් උපකාර කරගෙන විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වෙවී තියන සිදුවීමකට තමයි!!! !!! !!!

    එහෙම හැදෙන සත්වයෙක්ගෙ 'හිත' හැටියට තියෙන්නේ විද්‍යුත් ශක්තිය තමයි!!! !!! !!! ඒ සත්වයන්ට බාහිර පරිසරයෙ තියන දේවල්.. රූප - සද්ද - ගන්ධ - රස සහ ස්පර්ශ කියන දේවල්.. දැනගන්න ලැබෙන්නෙත් උන්ට ලැබිල තියන ඇස - කණ - නාසය - දිව සහ කය කියන ආයතන වලින් ඒ ඒ රූපයට / සද්දයට / ගඳ - සුවඳට / රසට / පහසට අනුව සකස්වෙන නොයෙකුත් නොයෙකුත් ආකාරයේ විද්‍යුත් තරංග හැටියට තමයි!!! !!! !!! එතකොට, උන්ගෙ 'මතකය' හැටියට එක්රැස් වෙන්නෙත් උන්ගෙ මනස කියන ආයතනවල 'ගබඩා වෙන' ඒ විද්‍යුත් තරංගම තමයි!!! !!! !!! තව උන්ට සැරින් සැරේට හිතෙන - මතක්වෙන දේවල්.. 'අරමුණු'.. හැටියට තියෙන්නෙත් ඒ විද්‍යුත් තරංගම තමයි!!! !!! !!! අන්තිමට සත්වයන් ඒ සියලු රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු දැනගන්නේ, නැත්නම් සත්වයන්ට ඒ සියලු රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු දැනෙන්නේ (sense වෙන්නේ), ඒ ඒ විද්‍යුත් තරංගවල වෙනස්වීම් අනුව වෙනස්වෙන උන්ගෙ මනස කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර වල වෙනස්වීම් මගින් තමයි!!! !!! !!!

    එතකොට, ඔය සත්වයන්ගෙ මනස කියන ආයතන වල සිද්ධවෙන ක්‍රිකාරීත්වයේ තියන මූලික ලක්ෂණය, සත්වයෙක් යම් යම් දේවල් හිතන්න හිතන්න.. සත්වයා චේතනා පහළ කර කර කටයුතු කරන්න කරන්න.. ඊට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග වල විශාලත්වය වැඩිවීම (කර්ම රැස්වීම / භවයක් ගොඩනැගීම) තමයි!!! !!! !!! ඒකෙ භයානකම ලක්ෂණය උන් යම් යම් දේවල් දිගින් දිගට (පැල් බැඳගෙන) හිතන්න / මතක්කරන්න / කල්පණා කරන්න තියාගත්තාම, ඒවාට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග අසීමාන්තිකව වර්ධනය වීමයි.. නැවත නැවත හිතීම / මෙනෙහි කිරීම අතහැර දැම්මත් ඒ ගොඩනැගිච්ච තරංග වල විශාලත්වය මුලින්ම තිබුණු මට්ටමට අඩුවීමට මහා කාලයක් ගතවීමයි.. තමයි!!! !!! !!! අවසාන වශයෙන්​ ජීවත්ව සිටින සත්වයෙක් මැරෙනකොටම තව සත්වයෙක් උපදින කතන්දරයට / 'සංසාර පැවැත්මට' හේතුවෙන්නෙත්, ජීවත්ව සිටින සත්වයා මැරෙනකොට උගේ මනසේ ගොඩනැගෙන - ගොඩනැගිලා තියන විද්‍යුත්චුම්බක තරංගවල ශක්තිය (භවය / කර්ම ශක්තිය) නිසා, අලුතෙන් හැදෙන සත්ව ඇඟක මනස කියන ආයතනයේ අමුතුවෙන්ම විද්‍යුතය ප්‍රේරණය (induce) වීමයි... ඒ විද්‍යුත් තරංග හැටියට තියන ජීවත්ව සිටින සත්වයාගේ 'සම්පූර්ණ මතකයම' අලුත් සත්වයාට පිටපත් (copy) වීමයි... තමයි!!! !!! !!!

    ** මේ ලෝකයේ සිටිය - ඉන්න තරමක් මහා විද්‍යාඥයෝ / දාර්ශනිකයෝ / විශාරධයෝ / ආචාර්ය - මහාචාර්යයෝ මොකෙක්වත් නොදන්න ඔය 'ඇත්තම ඇත්ත කතන්දරය' බුද්ධ දේශණා විදර්ශණා කර කර බලලා එහෙම්පිටින්ම අල්ලගෙන.. අංශුවෙන් අංශුවට දිගහැරලා.. අන්තර්ජංජාලයේ ප්‍රසිද්ධ කරලා.. මේ වෙනකොට සෑහෙන කාලයක් ගතවෙලත් ඉවරයි!!! කැමති අය ඉන්නව නම් බලන්න. වැඩි ආරක්ෂාවට මෙහෙම තැන් තුන හතරකම දාල තියෙන්නේ ඒ එකම 'Main Thread' එකේ posts තමයි. පලකළ දිනය (posted date) අනුව අනුපිළිවෙලින් බලන්න. 1)​ ​https://dpk19700416.wordpress.com 2) http://dpk19700416.blogspot.com​ ​3)​ http://mamainnekoheda.blogspot.com

    දැන් යමු ප්‍රශ්නෙට.
    මෙන්න මෙහෙමයි වැඩේ. සත්වයන්ට දැනෙන්නෙ / sense වෙන්නේ, උන්ගෙ මනස කියන ආයතන වල ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල සිදුවෙන වෙනස් වීම් මගින් බව ඔහෙල දැන් දැනගත්ත නේ?? **{භාග්‍යවතුන්වහන්සේ "විජානාතීති ඛො භික්ඛවේ තස්‌මා විඥාණන්‌ති වුච්‌චති. (දැනගන්නවා.. විශේෂයෙන් දැනගන්නවා.. කියන අර්ථයෙන් විඥාණය යයි හඳුන්වමි!!)" කියලා පැහැදිළි කරල තියෙන්නෙ ඔන්න ඔය case එක තමයි!!! !!! !!! :) } එතනදි සත්වයන්ට ඒ දැනගනිල්ල​ 'ඇහැ - කණ - නහය - දිව - හම​'​ කියන ආයතන 5ම නැතත් 'මනසක්' **{basic ම 'සත්ව කයක්' නැත්නම්, සජීවී සෛල වලින් හැදුණු ring circuit එකක්} විතරක්ම තිබුණත් ඒකෙ ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රය මගින් උනත් කරගන්න පුළුවන් උනාට, උන් ස්වභාවයෙන්ම (by default) දැනගන්න යොමුවෙලා / හුරුවෙලා / පුරුදුවෙලා තියෙන්නේ, ඇහැ - කණ - නහය - දිව - හම කියන ආයතන වලින් හැදෙන විද්‍යුත් සංඥා / electrical signals වලින් මනසේ විද්‍යුත් තරංග වෙනස්වෙන කොට ඊට අනුරූපව වෙනස්වෙන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රය මගින් තමයි!!! !!! !!! ඒත් උන්ට පුහුණු වුණොත්... පළපුරුද්ද ඇතිකරගත්තොත්... 'විශේෂ ඥාණ' හදාගත්තොත්... ;)​ ​ඇහැ - කණ - නහය මොකක්වත් නැතුව මනසින් විතරක් බාහිර පරිසරයෙ තියන ඕනෙම දෙයක් දැනගන්නත් හදාගත හැකියි!!! !!! !!!

    හැබැයි වැඩේ තියෙන්නෙ, මේ මිනිස්සු කියන සත්තුන්ට උන් කකා.. බිබී.. නටනටා.. දසකතා කොර කොර.. ගතකරන ජීවිත වලදි නම් ඕක කීයටවත් කරගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ භව / විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර (electromagnetic fields) ලොකුයි. ඒවාට පොඩි පොඩි වෙනස්කම් (variations) දැනෙන්නෙ / detect වෙන්නේ නෑ!!! !!! !!! **{ලොකු ගෝසාවක් තියන තැනක කතාකරාට ඇහෙන්නෙ නැහැ වගෙයි.} ඒ නිසා ඒ හැකියාවල් හදාගන්න හිතන්නවත් පුළුවන් වෙන්නේ, සමත භාවනාවෙන් හිත තැන්පත් කරගෙන පළවෙනි ධ්‍යාන - දෙවැනි ධ්‍යාන අනුපිළිවෙලින් හිත සමාධිගත කරගත්තු කෙනෙකුට විතරයි!!! !!! !!! **{කතාකරන දේ හොඳට ඇහෙන්න නම් ගෝසාවක් නැති තැනක්.. නිහඬ තැනක්.. වෙන්න ඕනෙ නෙව?} එහෙම හතරවෙනි ධ්‍යාන මට්ටම හොඳටම දියුණු කරගත්ත කෙනෙක් සීරු මාරුවෙන් බාහිර පරිසරයට අවධාණය යොමු කළොත්, අන්න එයාට බාහිර පරිසරයෙ තියන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍ර (fields) වල වෙනස්කම් කෙලින්ම දැනෙන්න (sense වෙන්න / detect වෙන්න) පටන්ගන්නවා!!! !!! !!! සමාධිය දියුණු වෙන්න වෙන්න.. හැකියාව වර්ධනය වෙන්න වෙන්න.. 'වෙන අයගෙ හිත් දකින්න හැකියාව' (පරචිත්ත විජාණන ඥාණය) - 'දුර තියන දේවල් අහන්න / දකින්න හැකියාව' (දිබ්බ සෝත / දිබ්බ චක්ඛු ඥාණ) **{දුර ඉන්න සත්වයො අහන / දකින දේවල් උන්ගෙ fields හරහා දැනගන්න එක තමයි ඔතනදි වෙන්නෙ!!!} ලැබෙනවා!!! !!! !!! තව try කළොත්, තමන් විශේෂිත ක්‍ෂේත්‍රයක් (unique field එකක්) ගොඩනගාගෙන, ඒක අහස සීමාව දක්වා වර්ධනය කරගෙන / අහස සීමාව දක්වා පතුරුවා ගෙන / අහස සීමාව දක්වා තමන්ගෙ වසඟයට ගෙන, ඒ field එක මගින් 'අහස සීමාව දක්වා තියන ඕනෑම දෙයක් දැනගැනීමේ හැකියාව' (ආකාසානංචායතන)... හෝ, ඒ field එක සීමාවක් නැතුව තමන්ට පුළුවන් උපරිමයටම වර්ධනය කරගෙන / අනන්ත විශ්වයම තමන්ගෙ වසඟයට ගෙන, ඒකෙන් 'මුළු විශ්වයේම තියන දේවල් දැනගැනීමේ හැකියාව' (විඥාණංචායතන)... උනත් ලබාගන්න පුළුවන්!!! !!! !!! තව ඕනෙ නම්, තමන් විශේෂිත ක්‍ෂේත්‍රයක් (unique field එකක්) ගොඩනගාගෙන, තමන්ගෙ ඇඟේ තියන හතරමහා ධාතු වල අණුක බන්ධන.. පරමාණුක බන්ධන.. ඔක්කොම යටපත්වෙන ගාණට ඒ field එකේ ශක්තිය වර්ධනය කරගෙන, 'ඇඟ' අරගෙන ඕනෙ දිහාවක යන්න.. ඕනෙ විදියකට ඉන්න.. ඕනෙ දෙයක් කරන්න.. (එකසැරේ ගොඩක් තැන්වල එක එක විදියට පේන්න ඉන්න / එකසැරේ ගොඩක් තැන්වල එකම විදියට පේන්න ඉන්න / උඩින් යන්න / තාප්ප - බිත්ති හරහ යන්න / වතුරෙ ඇවිදින්න / පොළවෙ කිමිදෙන්න / ලොකුවෙන්න / පොඩිවෙන්න වගේ ඕනෙ පුකක්) උනත් පුළුවන්!!! !!! !!!

    එතකොට, හිත සමාධිගත කරගෙන පුහුණුවෙලා කලයුතු මේ සමහරක් දේවල්, සමහරුන්ට.. සමහරක් වෙලාවට.. කිසිම සමාධියක් නැතුව, කිසිම පුහුණුවකුත් නැතුව, අහම්බෙන් සිද්ධවෙන්නත් පුළුවන්!!! !!! !!! මොළේට හානියක් නොවෙන්න / මොළේ මැරෙන්නෙ නැතිවෙන්න මුළු ඇඟම අක්‍රිය / අකර්මණ්‍ය වෙන විදිය ලොකු අණතුරකට මුහුණපාපු කෙනෙකුට ඒ වගේ අත්දැකීමක් ලැබෙන්න තියන ඉඩකඩ ගොඩාක් වැඩියි!!! !!! !!! අපි හිතමු කෙනෙක් එහෙම රාජකීය accident එකකට මුහුණදීලා, එයාගෙ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් මනසට යැවෙන electrical signals ඔක්කොම temporarily suspend වුණා!!! shock එක නිසා ඒ වෙනකොට එයාගෙ මනසෙ ගොඩනැගිල තිබුණු field එකත් එහෙම්පිටින්ම collapse වුණා!!! කියල. එතකොට වෙන්නෙ කිසිම පළපුරුද්දක් / හුරුවක් නැතුව.. මෙලෝ දෙයක් දන්නෙත් නැතුව.. එක පාරටම හිත සමාධිගතවුණා වගේ වැඩක් තමයි!!! !!! !!! **{මිනිස්සු ලොකු accident වලට මුහුණදීල සිහිය ආවයින් පස්සෙ මෙලෝ දෙයක් මතක නැති තුෂ්නිම්භූත පොරවල් / අලුත ඉපදිච්ච 'බබාල' වෙන්නෙ එහෙම උනාම තමයි. එයාලට ඒ සමාධිය ගැන කිසිම පළපුරුද්දක් / හුරුවක් නැති නිසා.. ඒ situation එක ගැන මොකුත් දන්නෙත් නැති නිසා.. ආයෙ normal වෙන්න / සමාධියෙන් මිදෙන්න හම්බවෙන්නේ නෑ!!! මොකක්හරි වෙලා නැවත එයාලටම මතකය recall උනොත් මිසක්, නැත්නම් එයාලව ආයෙ normal කරගන්න 'අ'යනු 'ආ'යනු / 'A B C D' / '0 1 2 3 4' ඉඳලම පටන්ගන්න වෙනවා.}
    එහෙම කෙනෙක් operation theater එකක ඇඳක් උඩ තියාගෙන කට්ටිය වටවෙලා එයාට ලොකු වැඩක් දෙන වෙලාවක එයාගෙ මනස වැඩිපුරම subject වෙන්නේ, එයාගෙ වටේම ඉන්න කට්ටිය එකම දෙයක් දකින එකෙන්... එයාට තරමක් ඉහලින් ඉඳන් එයාගෙ දිහාව බලාගෙන ඉන්න එකෙන්... ඒ ඒ උදවියගෙ හිත්වල ගොඩක් දුරට සමානව ඇතිවන fields වලට තමයි!!! එතකොට ඉතිං එයාට ඒ fields වලින් දැනෙන දේ click වෙන්නෙ / තේරෙන්නෙ හරියට, එයාම උඩින් ඉඳන් එයාගෙ දිහා බලං ඉන්නවා වගේ තමයි!!! !!! !!! ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි!!! !!! !!!
    අනික තව සමහරු ඒ situation එක quickly learn කරනවා!!! නැත්නම් ඒ situation එකට quickly adopt වෙනවා!!! අන්න ඒ වගේ උදවිය නම් උඩ ඉඳන් තමන්ගෙ දිහාව බලාගෙන ඉන්නවටත් වඩා දේවල් 'දකිනවා'!!! !!! !!! එහෙම කෙනෙක් එයාලගෙ ගෙවල් පැත්තට ගිහින් ගෙදර අයව දැක්ක seen එකක් ගැන කියල තිබුණ case එකක් මං ගොඩ කාලෙකට කලින් පත්තරෙන් දැක්කා!!! එතනදි, ගෙවල් පැත්තට යන කෙනෙක්ගෙ field එකට connect උනා නම්.. එහෙම කෙනෙක්ගෙ field එක sense වෙන්න ගත්ත නම්.. අනිවාර්යයෙන් 'තමන්ම ගෙදර ගිහිං බලාගෙන ආව' වගේ වෙනවා තමයි!!! !!! !!! ඒකත් එච්චර ගණන්ගන්න දෙයක් නෙවෙයි!!! !!! !!!
    හැබැයි වැඩේ තියෙන්නෙ, ඔහොම 'බල බල ඉන්න' වෙලාවට ආයෙ බැරිවෙලාවත් ඇහැ - කණ - නහය - දිව - හම set එකෙන් මනසට electrical signals එන එක resume උනොත්, හුටුස් ගාල සමාධිය නැතුව ගිහින් පොර ආයෙ back to normal වෙනවා!!! !!! !!! එකපාරටම ඇදගෙන ඇවිත් 'ඇඟට එබුවා' වගේ වෙනවා!!! !!! !!! අම්බානට රිදෙන්නත් ගන්නවා!!! ඇයි ඇඟ චප්ප වෙච්ච ඒවා.. ඇට කටු කැඩිච්ච බිඳිච්ච ඒවා.. තුවාල වෙච්ච ඒවා.. ඔක්කොම දැනෙන්න ගන්නවා නෙව? :D
    තව එකම එක case එකකුත් තියනවා!!! ඒ, සත්වයන් by default හුරුවෙලා තියන electrical signals පැත්තෙන් බාහිර පරිසරයෙ දේවල් දැනගන්න අවස්ථාවේ ඉඳල electromagnetic field එක පැත්තෙන් ඒ දේවල් දැනගන්න අවස්ථාවට මාරුවෙන කොටයි, ආයි electromagnetic field එක පැත්තෙන් බාහිර පරිසරයෙ දේවල් දැනගන්න අවස්ථාවෙ ඉඳල electrical signals පැත්තෙන් ඒ දේවල් දැනගන්න අවස්ථාවට මාරුවෙන කොටයි, කිසිම දෙයක් sense නොවෙන.. total blackout එකක් තියන.. අවස්ථාවකුත් පහුකරන්න වෙනවා!!! !!! !!! ඔය ඔහොම case ගැන කියන උන්දලා හුඹහක් අස්සෙන් ගියා... බිංගෙයක් අස්සෙන් ගියා... කිය කියා කියල තියෙන්නෙ අන්න ඒ ​blackout වෙන එක ගැන තමයි!!! !!! !!! :D :D

    ඊළඟට, මාත් ඔය බරපතළ / මාරාන්තික accident වලට මුහුණ දීපු අයගෙ ඇඟවල් වලින් 'කවුරුහරි කෙනෙක්' නැගිටලා යන හැටි.. ඈතට දුවන හැටි.. දුවල හැංගෙන හැටි.. internet එකෙන් දැකල තියනවා!!! ඒවා 'කොම්පියුටර් ජිල්මාට්' ද?? 'Graphic නිර්මාණ' ද?? කියලනම් දන්නෙ නෑ!!! !!! !!! :P ඒත් ඒ ඇත්තටම සිදුවෙන්න බැරි දේකුත් නෙවෙයි!!! !!! !!! හැබැයි එහෙම වෙනවනම් වෙන්න ඕනෙ මෙහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, වෙන්න පුළුවන් එකම දේ මෙච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒවගේ වෙලාවල් වල ඇඟ එහෙම්පිටින්ම චප්ප චොරොප්පන් වෙලා ගියත් ඔලුගෙඩිය චප්පවුණේ නැත්නම් සත්වයාගෙ මානසික ක්‍රියාකාරීත්වය නැතිවෙන්න / නතර වෙන්න ටික වෙලාවක් ගතවෙනවා!!! ඒ වගේම, ඒ අවස්ථාවට මුහුණ දුන්න සත්වයත් ගොඩාක් කලබල වෙලා.. බය වෙලා.. එතනින් ගැළවෙන්න උත්සාහ කරනවා!!! ඒත් ඇඟ ක්‍රියාකාරී නෑ. ඒ හන්ද ඒක එහෙ මෙහෙ වෙන්නේ නෑ!!! එහෙමෙහෙ කරගන්න ඉර්දී බල ඇත්තෙත් නෑ!!! **{මේ ඉන්න තරමක් උන්දලා ඔක්කොම 'ඉර්දී බල' හදාගත්ත එවුන් නෙවෙයි නෙව?? අනික ඉර්දී බල හදාගෙන තිබුණත් ඒ වගේ වෙලාවක වැඩක් වෙයිද දන්නෙ නෑ. ඇඟ damage උනොත් ඒ power එකත් පට් පට් ගාල exhaust වෙනවා!!! !!! !!!} ඒත් බයවෙච්ච කලබල වෙච්ච සත්වයාගේ හිතේ වේගෙට / මානසික ශක්තියට, බොහෝම සුළු හතරමහා ධාතු කොටසක්... භූත - පෙරේත සත්වයන්ට තියන ශරීර වගේ 'සියුම් ශරීරයක්'... නැත්නම්, වාෂ්ප තත්වයෙන් තියන හතරමහා ධාතු කොටසක්... එහෙ මෙහෙ විය හැකියි!!! !!! !!! හැබැයි ඒ 'සියුම් ශරීරය' පවතින්නේ, accident වෙච්ච කෙනා මැරෙනකම්.. එයාගෙ මානසික ක්‍රියාකාරීත්වය නැතුව යනකම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඒ හතරමහා ධාතු ටික එක්රැස් කරල තියාගත්ත මානසික ශක්තිය ඇනහිටිනවත් එක්කම, ඒ හතරමහා ධාතු කොටස විසිරිලා යනවා!!! !!! !!! සියුම් ශරීරය අතුරුදහන් වෙනවා!!! !!! !!! නැතුව යනවා!!! !!! !!! එච්චරයි.
    බැරිවෙලා වත් ඒ 'සියුම් ශරීරය' එහෙම අතුරුදහන් නොවුණොත්, ඒ මැරිච්ච එකාගෙන් හැදිච්ච භූතයෙක් - පෙරේතයෙක් මොකෙක්හරි මිසක්, 'මනෝකායක්'.. 'astral bodyයක්'.. හෝ 'ගන්ධබ්බ බම්බුවක්'.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ​එතකොට, ​දැන් කාලෙ මැරෙන මිනිස්සුන්ගෙන් හැදෙන්නෙම භූතයන් - පෙරේතයන් පෙරේතියන් නිසා​,​ (නිරිසතුන් / තිරිසන් සතුන් ​හැදුණේ නැත්නම් විතරක්)​ ඔය ​උඹල දැකල තියන ​photo & video වලට අහුවෙ​ල තිය​න තරමක් අහුවෙලා තියෙන්නේ​,​​ භූත - පෙරේත කොට්ඨාශ වල සත්වයන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට සමාධිය දියුණු කරගත්ත උදවියට ඒ සත්වයන් camera මොකුත් නැතුව පියවි ඇහින්ම දකින්නත් හැකියි!!! !!! !!!​ තොපිටත් කුණුහරුප වැඩ කර කර කාලෙ කන්නෙ නැතුව ඉක්මණට රහත්වෙලා / නිවන් දැකලා හිටපිය කියන්නේ, තොපෙන් තව එවුන් හැදුණොත්​,​ ඒත් හැදෙන්නෙ​ පෙරේතයන් - පෙරේතියන්.. තිරිසන් සතුන්.. නැත්නම්​ නිරිසතුන්.. නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    kenek 'anaththa' / 'anaathma' kiyanne mokadda? kiyala ahala thibba ekakata uththara liwwaa. :)

    'අනත්ත' / 'අනාත්ම' නැත්නම්, 'තමන්ගෙ වසඟයේ තියාගන්න බෑ!!! තමන්ට උවමණා උවමණා විදියට බෑ!!!' කියන එක තමයි මේ 'ධර්ම කතාවෙ' තියන බරපතළම කාරණාව!!! !!! !!! හුඟ දෙනෙක් දන්නෙත් නැත්තෙ... care කරන්නෙත් නැත්තෙ... පිළිගන්නෙත් නැත්තෙ... ඒ serious කාරණාවම තමයි!!! !!! !!! :( :( ඒකෙන් කියවෙන්නෙ, ඉපදිච්ච් තැන ඉඳල සත්වයො කවුරුවත් ස්වාධීන නෑ!!! !!! !!! තම තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න බෑ!!! !!! !!! බාහිර බලපෑම් තොගයකට අහුවෙලා / යටවෙලා / මැදිවෙලා තමයි අපි හැමෝම ඉන්නෙ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටියදී.." කියලයි!!! !!! !!! අන්න ඒ අනතුරින්.. සංසාර අනතුරින්.. ගැළවෙන්න ඕනෙ විදියත් උන්වහන්සේ පැහැදිළිවම කියල දුන්නා!!! !!! !!! ඉස්සෙල්ලම ඒකයි කෙරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 02-25-2017 01:06 PM ane tho wage meeharakek, nodanna reddawal gana katha nokara hitin

    ඔක්කොම රෙද්දවල් දන්න මී හරකෙක්... :rofl::rofl:

    ඌට වෙනමම කියන්න වෙයි වගේ.

    එක -ve point එකකට අවුරුදු 100ක් විතර කන්න වෙයි!!! එතන ඉඳල theoretically, දෙවැනි වර 1ක් කැපුව නම් අවුරුදු 200ක්.. 3වෙනි වර 1ක් කැපුව නම් අවුරුදු 400ක්.. 4 වෙනි වර 1ක් කැපුව නම් අවුරුදු 800ක්.. ලෙසට වගේ කන්න වෙයි!!! එච්චර තමයි!!! !!! !!!
     
    Sep 25, 2010
    254
    14
    0
    Me oya hoda kenek wage. Man elakiri eke dakka oya budu wela kialath.
    Aththatama mata agamen darmen nam wadak na.

    Oya karunawa maithriya ehema karanawa athi neda. Barida mata keeyakwath dan denna?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 02-27-2017 02:58 PM Lol
    FB එකේදි කියපු කතා.. 02-27-2017 02:56 PM ponna wesige putha tho hithan inne hari loku miniha kiyala.. tho inna thana api dannawa gedarata awilla dana gassala hukawanne ubata.. tho okkotama kalin katha karanna igena ganin..

    hari loku minihek kiyala hithan inna ponna wesige puthek daala.
    mun elipita enne naha ne me kiyapu tika muta korala yawanna.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊයෙ ඥාති සහෝදරයෙකුගේ මළගෙදරක යන්න වුණා. එහෙදි ගමේ කට්ටියත් එක්ක ආව driver අයියගෙන් (අපිත් ලඟින් ආශ්‍රය කරන හොඳට දන්න කියන කෙනෙක්) මාර seen එකක් දැනගන්න ලැබුණා!!! මේ කතාවට සම්බන්ධ උදවිය මේ කතාව​ ගැන කාටවත්ම දැනගන්න තියල​නම් නෑ ලු​!!! ඒ ගොල්ලන්ගෙ driver මාර්ගයෙන් තමයි අපේ driver උන්නැහැට දැනගන්න ලැබිල තියෙන්නෙ. මේක publish කරල බාල්දියක් වැටෙයිද කියල හිතුණත්​,​ මේ ඇවිල්ල හුඟ දෙනෙක් නොදන්න / පිලි නොගන්න / විශ්වාස නොකරන.. ඒත් අපි සහසුද්දෙන්ම දන්න.. 'සංසාර අනතුර' එළිපිටම පේන්න සිද්ධවෙච්ච දෙයක් නිසා, මට මේක අහපු වෙලාවෙම publish කරන්න හිතුණා!!! මං ඒක driver අයියට කිව්වාම​,​ එයා ඕනෙ නම් ​අනික් ​විස්තර ඔක්කොම අහගෙන ​ඇවිත් ​කියන්නං කියලත් කිව්වා. ඒ වුණාට කාටවත් ප්‍රශ්ණයක් වෙන කාගෙවත් හිත් රිදෙන පුද්ගලික තොරතුරු වලින් වැඩක් නෑ!!! !!! !!! මේ වෙලා තියන දේ විතරක් හොඳට බලාගන්න.

    මෙන්න මේකයි seen එක.
    එහෙ ගමේ කට්ටියක් සාස්තරයක් අහන්න ගියාම, එයාලගෙ මැරිච්ච තාත්තා හරකෙක් වෙලා අනුරාධපුර පැත්තෙ ඉපදිලා ඉන්නවා කියල කියලා​,​ ඒ ගෙදර address එකයි හරකගෙ අයිතිකාරයගෙ නමයි හිටං කියල තියනවා. ඒ සාස්තර බලපු තැන 'මළවුන්ගෙ තැනක්'ද මොකද්ද කියලත් කිව්වා. පස්සෙ ඉතිං ඒ ගෙදර කට්ටිය සතෙකුට කන්න දෙන්න පුළුවන් විදියට කිරිබත් කෙහෙල් එව්ව මෙව්වත් අරගෙන, ඒ කියාපු ගෙදර හොයාගෙන ගිහිල්ල තියනවා. ගිහින් බැලුවාම කියාපු විදියටම හරකත් ඉඳල තියනවා. වැඩේ කියන්නෙ​,​ ගෙදර කට්ටිය දැක්ක වෙලාවෙ ඉඳලා හරක හෝ ගාල අඬන්න පටන් අරං තියනවා. ඒ වුණාට මේගොල්ලො විස්තර මොකවත්ම කියන්න ගිහින් නෑ. කටක් ඇරල කාටවත් කියන්නත් බෑ නේ?? ගෙනිච්ච දේවල් ඔක්කොම හරකට කන්න දීලා, කීයක් ගියත් කමක් නෑ. ඉල්ලන ගාණක් දෙන්නං. අපිට මේකව දෙන්න කියල විතරක් කියල තියනවා. කොහොමහරි, ඒ හරකගෙ අයිතිකාර මනුස්සයා මේ ගොල්ලන්ට හරකව අරගෙන යන්නත් දීල තියනවා. ඒ පාර ඉතින් මේගොල්ලො වාහනයක් එහෙම හොයාගෙන, හරකවත් අරගෙන ගෙදර එන්න ඇවිල්ල තියනවා. වැඩේ කියන්නෙ, ඒ එන අතර​මග​ හරක වාහනේදිම මැරිලා.
    කොහොමද වැඩේ???

    මටනම් මෙහෙම case වල කිසිම අමුත්තක් නෑ!!! !!! !!! දැන් මං මේවා හොඳටම දන්නවා!!! !!! !!! මගේ (අපේ) try එක අන්න ඒ 'කාගෙ කාගෙත් future එක' වෙනස් කරන්න තමයි!!! !!! !!! ගොඩක් දේවල් මේ වෙනකොට කරලත් ඉවරයි!!! !!! !!! හැබැයි ඔය 'ගෙදර අරං එද්දි හරක මගදි මැරිච්ච එක'​ වගේ seen වලදි නම් අපිත් අසරණයි. ඇයි කියනවා නම්, 'සත්වයන් උපදින්නේ විපාක දීමට කර්ම තිබෙන නිසයි' බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිළිවම කියල දීල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම විඳින්න වෙච්ච විපාකයක් / විපාක වෙනස් කරන්න ගියාම, උදාහරණයක් හැටියට විපාකය වෙනස් කරන්න 1000KW ශක්තියක් ඕනෙ නම්, වැඩේට අතගහන කෙනාට තනියෙන් හරි.. වැඩේට අතගහන පිරිසට totally හරි.. 1000KW හෝ ඊට වැඩි ශක්තියක් තිබිය යුතු​ම​ වෙනවා!!! !!! !!! නැත්නම් natively හරි​ වෙන එකෙක්ගෙ / එවුන්ගෙ මැදිහත්වීමෙන් හරි​ වැඩේ upset වෙනවා!!! !!! !!! 'ඇත්ත කතාව' එච්චරට බරපතළයි​​!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොළේ කල්පණා කරලා යමක් කමක් කරගන්න පුළුවන් වෙලාවෙ​ 'ඇත්ත' හරියටම දැනගෙන, මේ මරාලෙන් ඉක්මණට ගැලවියල්ලා කිය කිය තොපි හැමෝටම කියන්නෙ ඒකයි​​!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ FB එකේ තමන් ධර්මය හොඳටම දන්නවයි කියල හිතාගෙන බයිල ගගහ ඉන්න එකෙකුට ලිව්ව එකක්....

    xxxxxxxලි මහත්තයෝ,
    ඔහේගෙ කතා කෑලි ටිකක් කියෙව්ව. ඔහේ මොනවද මේ කියවන්නෙ?? මොනවද මේ වෙන්නෙ?? කියල හිතෙනවා!!! !!! !!! :oo:
    ඔහේ ගොඩක් දේවල් දන්නව ඇති. හැබැයි, ඔව්වයින් 'නිවණ' ලැබෙයිද කියලනම් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :(

    නිවණ අවබෝධ වෙන්න.. නැත්නම් 'අරහත්වය' කියන මාර්ගඵල මට්ටමට පත්වෙන්න.. ක්‍රමයක් තියනවා!!! !!! !!!
    මුලින්ම සෝවාන් කියන තත්වයට ප්වත්වෙන්න ඕනෙ!!! ඊළඟට සකෘදාගාමී කියන තත්වයට පත්වෙන්න ඕනෙ!!! ඊළඟට අනාගාමී තත්වයට පත්වෙන්න ඕනෙ!!! අන්තිමට තමයි රහත්වෙන්න තියෙන්නෙ!!! !!! !!!
    එතනදිත්, කෙනෙක් මුලින්ම තියන 'සෝවාන්' කියන තත්වයට පත්වෙන්නත් ඉස්සෙල්ලම එයා 'දිට්ඨි සම්පන්න' පුද්ගලයෙක් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දිට්ටිසම්පන්න නැති කෙනෙක් නම් එයාට 'රහත්වෙන්න' / 'නිවන් දකින්න' තියා 'සෝවාන් වෙන්න' වත් බැරිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දිට්ඨිසම්පන්න පුද්ගලයා සෝවාන් තත්වයට පත්වෙලා.. ඊළඟට සකෘදාගාමී වෙලා.. ඊළඟට අනාගාමී වෙලා.. අන්තිමට තමයි රහත්වෙන්නෙ!!! !!! !!! තත්පර කිහිපයක් / පැය කිහිපයක් ඇතුලත හරි, දවස් / සති / මාස ඒත් නැත්නම් අවුරුදු කිහිපයක් ඇතුලත හරි, අන්න ඒ steps ටික අනුපිළිවෙලින් සම්පූර්ණ වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතකොට, ඒකෙන් 'රහත්වෙනව' කියන එකත් තමන්ට ඕනෙ වෙච්ච පලියට කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    භාග්‍යවතුන් වහන්සේ කිව්වේ, "භාවනාවෙන් තොරව නිවණ සම්පූර්ණ වෙන්නේ නෑ!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ආර්යෂ්ඨාංගික මාර්ගය හැටියට ගත්තොත් 'සම්මා සමාධි' හැටියට දක්වලා තියන ඒ කොටස 'සිද්ධවෙන වෙලාවක සිද්ධවෙන්න ඉඩහැරලා' ඉවසීමෙන් බලාගෙන ඉන්නවා හැරෙන්න, කාටවත් තමන්ට ඕනෙ ඕනෙ විදියට 'රහත්වෙන්න' කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!
    අන්න ඒ අවශ්‍ය දේවල් ඒ විදියටම කෙරිලා වැඩේ සම්පූර්ණ උනායින් පස්සෙ තමයි සංසාර පැවැත්ම නතරවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    නැත්නම් 'නිවෙන්නෙ' (පිරිණිවන් පාන්නෙ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි 'පත්තුවෙනවා' (උපදිනවා)!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    සංසාරෙන් නිදහස් වෙන එක ඔච්චර ලේසියට ගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    'ධර්මය' / 'සත්‍යය' කිය කියා තමන්ට හිතෙන හිතෙන දේවල් කියවන්න තියාගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ තව ඒ ජාතියෙම 'මහත්තයෙකුට' ලිව්ව එකක්...

    xxsena ඔහේ ගොඩක් දන්නව උණාට කමක් නෑ. මෙන්න මේ ඔහේ තාම දන්නෙ නැති 'ඩින්ගිත්ත' ගැනත් චුට්ටක් දැනගෙන ඉන්නකෝ...

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මේ එක්කෙ​නෙ​ක්.. එක මනුස්සයෙක්.. ඌරො / එළුවො / කුකුල්ලු / ... / ... ... ... හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!​ මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියට​ම ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම / තාත්ත / සහෝදරයා / සහෝදරී මැරිච්ච වෙලාව​ල අඬපු කඳුළු එක්කහු කලානම් ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! ... ... ..." කිය කියා​,​ 'ඇත්ත සංසාර කතාව' සිද්ධවෙලා තියන හැටි පැහැදිලිවම දේශණා කරලා තියනවා!!! !!! !!!

    ඇත්තටම සසර දුකින් නිදහස් වෙනවා නම් නිදහස් වෙන්නේ, අන්න ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල සත්‍ය අදහාගෙන, ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ කියාපු විදියටම කටයුතු කරන උදවිය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික් එවුන් ඔහේ උන්ට හිතෙන හිතෙන මළවිකාර කර කර / කියව කියව ඉඳලා, ආ​යෙ සංසාරෙටම වැටෙනවා... සැඩපහරේ ගහගෙන යනවා... විතරයි!!!!!!!!! ​!!!!!!!!! !!!!!!!!!
    මාත් අන්න ඒ උන්දලා ගැන නම් එච්චර care කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ xxxxxxxලි මහත්තය මං දාපු මෙන්න මේ
    ඔහේගෙ කතා කෑලි ටිකක් කියෙව්ව. ඔහේ මොනවද මේ කියවන්නෙ?? මොනවද මේ වෙන්නෙ?? කියල හිතෙනවා!!! !!! !!! :oo:
    ඔහේ ගොඩක් දේවල් දන්නව ඇති. හැබැයි, ඔව්වයින් 'නිවණ' ලැබෙයිද කියලනම් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :(

    නිවණ අවබෝධ වෙන්න.. නැත්නම් 'අරහත්වය' කියන මාර්ගඵල මට්ටමට පත්වෙන්න.. ක්‍රමයක් තියනවා!!! !!! !!!
    මුලින්ම සෝවාන් කියන තත්වයට ප්වත්වෙන්න ඕනෙ!!! ඊළඟට සකෘදාගාමී කියන තත්වයට පත්වෙන්න ඕනෙ!!! ඊළඟට අනාගාමී තත්වයට පත්වෙන්න ඕනෙ!!! අන්තිමට තමයි රහත්වෙන්න තියෙන්නෙ!!! !!! !!!
    එතනදිත්, කෙනෙක් මුලින්ම තියන 'සෝවාන්' කියන තත්වයට පත්වෙන්නත් ඉස්සෙල්ලම එයා 'දිට්ඨි සම්පන්න' පුද්ගලයෙක් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දිට්ටිසම්පන්න නැති කෙනෙක් නම් එයාට 'රහත්වෙන්න' / 'නිවන් දකින්න' තියා 'සෝවාන් වෙන්න' වත් බැරිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දිට්ඨිසම්පන්න පුද්ගලයා සෝවාන් තත්වයට පත්වෙලා.. ඊළඟට සකෘදාගාමී වෙලා.. ඊළඟට අනාගාමී වෙලා.. අන්තිමට තමයි රහත්වෙන්නෙ!!! !!! !!! තත්පර කිහිපයක් / පැය කිහිපයක් ඇතුලත හරි, දවස් / සති / මාස ඒත් නැත්නම් අවුරුදු කිහිපයක් ඇතුලත හරි, අන්න ඒ steps ටික අනුපිළිවෙලින් සම්පූර්ණ වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතකොට, ඒකෙන් 'රහත්වෙනව' කියන එකත් තමන්ට ඕනෙ වෙච්ච පලියට කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    භාග්‍යවතුන් වහන්සේ කිව්වේ, "භාවනාවෙන් තොරව නිවණ සම්පූර්ණ වෙන්නේ නෑ!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ආර්යෂ්ඨාංගික මාර්ගය හැටියට ගත්තොත් 'සම්මා සමාධි' හැටියට දක්වලා තියන ඒ කොටස 'සිද්ධවෙන වෙලාවක සිද්ධවෙන්න ඉඩහැරලා' ඉවසීමෙන් බලාගෙන ඉන්නවා හැරෙන්න, කාටවත් තමන්ට ඕනෙ ඕනෙ විදියට 'රහත්වෙන්න' කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!
    අන්න ඒ අවශ්‍ය දේවල් ඒ විදියටම කෙරිලා වැඩේ සම්පූර්ණ උනායින් පස්සෙ තමයි සංසාර පැවැත්ම නතරවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    නැත්නම් 'නිවෙන්නෙ' (පිරිණිවන් පාන්නෙ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි 'පත්තුවෙනවා' (උපදිනවා)!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    සංසාරෙන් නිදහස් වෙන එක ඔච්චර ලේසියට ගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    'ධර්මය' / 'සත්‍යය' කිය කියා තමන්ට හිතෙන හිතෙන දේවල් කියවන්න තියාගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    comment එකටත් ලැජ්ජ නැතුව තව දේවල් ලියල තිබුණා.

    මේ මං ඒකට ලිව්ව ටික...

    xxxxxxxලි "තිරිසන් සතුන්ගේ ඔලුවේ එහෙම සන්සාරික ගින්දරක් නැහැ." :oo: "කිසිම සන්සාරික දත්තයක් ඔලුවේ නැති, තිරිසන් සතාගේ මනස~" :oo::oo: aththama kiyanawaa nam, oheta thawa duratath reply kaloth mata uththra liyawenne sudda sinhalen!!! !!! !!! e handa man thawath oheta reply karanne naa!!! !!! !!! ohe 'Dharmaya adharmaya karalaa' apagathawenna ithaa asannayi!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ohe oya oluwa idimilaa walbhootha kiyewwaata, Bhaagyawath Budurajaananwahanse deshanaa kale, "manussa jeewitha labala ipadunaama atheetha mathakayan mathakwenne nathi wunaata, thirisan saththu e mathakayan mathakwelaa / mathak kara kara boho se windawanawaa!!" kiyalayi!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! anik seriousma case eka, eka sarayak thirisan ekakata set wunoth, ethana indalaa digata harahata hadenne e widiyama thirisan jeewitha thamayi!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Bhagywath Budurajaananwahanse kiwwe, "ballek unoth thawa ballek wena eka lesiyi!! pahalata nam puluwan. udata nam amaaruyi!!" kiyalayi!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{owaa wena widiyath man explain karala thiyanawaa!!! idiriyedi thawath pahadili karala denawaa!!!} awasaana wathawatath kiyanna thiyenne, ohe nodanna magul dannawa wage kiyawalaa kelawaganna bohoma langayi!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට, මං මෙහෙ EK එකෙත් දාපු මෙන්න මේ
    ඊයෙ ඥාති සහෝදරයෙකුගේ මළගෙදරක යන්න වුණා. එහෙදි ගමේ කට්ටියත් එක්ක ආව driver අයියගෙන් (අපිත් ලඟින් ආශ්‍රය කරන හොඳට දන්න කියන කෙනෙක්) මාර seen එකක් දැනගන්න ලැබුණා!!! මේ කතාවට සම්බන්ධ උදවිය මේ කතාව​ ගැන කාටවත්ම දැනගන්න තියල​නම් නෑ ලු​!!! ඒ ගොල්ලන්ගෙ driver මාර්ගයෙන් තමයි අපේ driver උන්නැහැට දැනගන්න ලැබිල තියෙන්නෙ. මේක publish කරල බාල්දියක් වැටෙයිද කියල හිතුණත්​,​ මේ ඇවිල්ල හුඟ දෙනෙක් නොදන්න / පිලි නොගන්න / විශ්වාස නොකරන.. ඒත් අපි සහසුද්දෙන්ම දන්න.. 'සංසාර අනතුර' එළිපිටම පේන්න සිද්ධවෙච්ච දෙයක් නිසා, මට මේක අහපු වෙලාවෙම publish කරන්න හිතුණා!!! මං ඒක driver අයියට කිව්වාම​,​ එයා ඕනෙ නම් ​අනික් ​විස්තර ඔක්කොම අහගෙන ​ඇවිත් ​කියන්නං කියලත් කිව්වා. ඒ වුණාට කාටවත් ප්‍රශ්ණයක් වෙන කාගෙවත් හිත් රිදෙන පුද්ගලික තොරතුරු වලින් වැඩක් නෑ!!! !!! !!! මේ වෙලා තියන දේ විතරක් හොඳට බලාගන්න.

    මෙන්න මේකයි seen එක.
    එහෙ ගමේ කට්ටියක් සාස්තරයක් අහන්න ගියාම, එයාලගෙ මැරිච්ච තාත්තා හරකෙක් වෙලා අනුරාධපුර පැත්තෙ ඉපදිලා ඉන්නවා කියල කියලා​,​ ඒ ගෙදර address එකයි හරකගෙ අයිතිකාරයගෙ නමයි හිටං කියල තියනවා. ඒ සාස්තර බලපු තැන 'මළවුන්ගෙ තැනක්'ද මොකද්ද කියලත් කිව්වා. පස්සෙ ඉතිං ඒ ගෙදර කට්ටිය සතෙකුට කන්න දෙන්න පුළුවන් විදියට කිරිබත් කෙහෙල් එව්ව මෙව්වත් අරගෙන, ඒ කියාපු ගෙදර හොයාගෙන ගිහිල්ල තියනවා. ගිහින් බැලුවාම කියාපු විදියටම හරකත් ඉඳල තියනවා. වැඩේ කියන්නෙ​,​ ගෙදර කට්ටිය දැක්ක වෙලාවෙ ඉඳලා හරක හෝ ගාල අඬන්න පටන් අරං තියනවා. ඒ වුණාට මේගොල්ලො විස්තර මොකවත්ම කියන්න ගිහින් නෑ. කටක් ඇරල කාටවත් කියන්නත් බෑ නේ?? ගෙනිච්ච දේවල් ඔක්කොම හරකට කන්න දීලා, කීයක් ගියත් කමක් නෑ. ඉල්ලන ගාණක් දෙන්නං. අපිට මේකව දෙන්න කියල විතරක් කියල තියනවා. කොහොමහරි, ඒ හරකගෙ අයිතිකාර මනුස්සයා මේ ගොල්ලන්ට හරකව අරගෙන යන්නත් දීල තියනවා. ඒ පාර ඉතින් මේගොල්ලො වාහනයක් එහෙම හොයාගෙන, හරකවත් අරගෙන ගෙදර එන්න ඇවිල්ල තියනවා. වැඩේ කියන්නෙ, ඒ එන අතර​මග​ හරක වාහනේදිම මැරිලා.
    කොහොමද වැඩේ???

    මටනම් මෙහෙම case වල කිසිම අමුත්තක් නෑ!!! !!! !!! දැන් මං මේවා හොඳටම දන්නවා!!! !!! !!! මගේ (අපේ) try එක අන්න ඒ 'කාගෙ කාගෙත් future එක' වෙනස් කරන්න තමයි!!! !!! !!! ගොඩක් දේවල් මේ වෙනකොට කරලත් ඉවරයි!!! !!! !!! හැබැයි ඔය 'ගෙදර අරං එද්දි හරක මගදි මැරිච්ච එක'​ වගේ seen වලදි නම් අපිත් අසරණයි. ඇයි කියනවා නම්, 'සත්වයන් උපදින්නේ විපාක දීමට කර්ම තිබෙන නිසයි' බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිළිවම කියල දීල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම විඳින්න වෙච්ච විපාකයක් / විපාක වෙනස් කරන්න ගියාම, උදාහරණයක් හැටියට විපාකය වෙනස් කරන්න 1000KW ශක්තියක් ඕනෙ නම්, වැඩේට අතගහන කෙනාට තනියෙන් හරි.. වැඩේට අතගහන පිරිසට totally හරි.. 1000KW හෝ ඊට වැඩි ශක්තියක් තිබිය යුතු​ම​ වෙනවා!!! !!! !!! නැත්නම් natively හරි​ වෙන එකෙක්ගෙ / එවුන්ගෙ මැදිහත්වීමෙන් හරි​ වැඩේ upset වෙනවා!!! !!! !!! 'ඇත්ත කතාව' එච්චරට බරපතළයි​​!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොළේ කල්පණා කරලා යමක් කමක් කරගන්න පුළුවන් වෙලාවෙ​ 'ඇත්ත' හරියටම දැනගෙන, මේ මරාලෙන් ඉක්මණට ගැලවියල්ලා කිය කිය තොපි හැමෝටම කියන්නෙ ඒකයි​​!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    post එකට, FB එකේ කෙනෙක් "මාත් ඕක මීට ගොඩාක් කලින් 2000-2001 කාලෙදි අහල තියනවා. ඒ කතාවෙදි සාස්තරේට කියල තිබ්බෙ රුපියල් තුන්දාහක් ණය අරන් නොදුන් නිසා තාත්ත ණය කරුවා ළග හරකෙක් වෙලා ඉපදිලා ඉන්නව කියලයි. පස්සෙ මේ පුතා රුපියල් 3000 ත් හරකගේ වටිනාකමත් ගෙවල ඌව අරන් ගෙදර ඇවිත් කෙසෙල් ගෙඩියල් කන්න දීපු ගමන් ණය ගෙවූ නිසා කර්ම විපාකය ඉවර වෙලා හරක මැරුණ කියලයි." කියලා, මාර comment එකක් දාල තිබුණා!!! :yes::yes:

    ඉතිං මං ඒකට
    xxxxratna "ඔය කතාවම" කියල ගත්ත එකෙන් ඔහේ කරල තියෙන්නෙ ලොකු වැරද්දක්!!! මේක මේ බොහෝම මෑතකදි වෙච්ච case එකක්. :dull: එතකොට මේ "රුපියල් තුන්දාහක් ණය අරන් නොදුන් නිසා තාත්ත ණය කරු ළග හරකෙක් වෙලා ඉපදිලා... පස්සෙ පුතා රුපියල් 3000ත් හරකගෙ වටිනකමත් ගෙව්ව නිසා හරක් ආත්මෙන් නිදහස් වෙලා... කර්ම විපාකය ඉවර වෙලා..." වගේ කෙහෙල්මල් කතා වලට රැවටෙන්නෙ එපා!!! !!! !!! ඔව්ව ඔය මිනිස්සු 'ඇත්ත කතාව' නොදන්න කමට දොඩවන පිස්සු මරගාත!!! !!! !!! ඇත්ත කතාව, මැරෙන මැරෙන එකා පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබන එක තමයි මේ ජීවමාණ බුදුකෙනෙක් නැති කාලෙ කොහොමත් සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( එතකොට ඔහොම හරක් ඉපදෙන ඒවා... උන්ට පරණ නෑදෑයෝ මුණගැහුනොත් අඳුනගෙන full upset වෙන ඒවා... ඒ shock එකයි කර්ම වල බලපෑමයි නිසා උන් එහෙම්මම මැරෙන ඒවා... හරිම common!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ තියෙන්නෙ, හුඟක් එවුන් ඒවා දන්නෙ නෑ!!! !!! !!! මෝඩ කමයි උද්ධච්ච කමයි හන්ද කිව්වට පිළිගන්නෙත් නෑ!!! !!! !!! ඒ වුණාට Nature එකේ සිද්ධවෙන දේවල් ඒ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් මං කරන blogs / threads බලන්න.
    කියලා, comment කළා.

    ඒකටත් එයා "මම මේ කතාව කිව්වේ ඔබතුමා කියන ඔය කතන්දරේ කවුරුත් කර්ම විපාක විස්තර කරදීමේදී භාවිතා කරන පොදු කතන්දරයක් බව පෙන්නා දෙන්නයි" කියලා, බලන හැමෝටම 'මේක මේ කර්ම ගැන කියන්න හැමෝම උදාහරණෙට ගන්න කතාවක්!! කිසි වැදගැම්මකට නැති කෙහෙල්මලක්!! එච්චර ගණන්ගන්න දෙයක් නෙවෙයි!! කියල හිතෙන විදියට, :growl::growl: තවත් comment එකක් දාල තිබුණා!!! :yes::yes: ඒ විතරක් නෙවෙයි, "මං ඔය කර්ම ගැන එච්චර හිතන්නෙ නෑ!! ඊට වඩා කරන්න වැදගත් දේවල් කොච්චර තියනවද??" කියලත් කියල තිබුණා!!! :yes::yes: :rolleyes:

    ඒ පාර නම් මං ඉතිං ටිකක් 'රිදෙන්නම' දුන්නා... :D

    xxxxratna "මම මේ කතාව කිව්වේ ඔබතුමා කියන ඔය කතන්දරේ කවුරුත් කර්ම විපාක විස්තර කරදීමේදී භාවිතා කරන පොදු කතන්දරයක් බව පෙන්නා දෙන්නයි." -- මම පෙන්නපු ඔබේ වැරැද්දත් ඒකම තමයි!!! !!! !!! :D
    ඔහේ අහල තියන හරකගෙ කතාවයි... තව ලෝකෙ ඉන්න තරමක් උදවිය අහල තියන හරක්ගෙ කතන්දරයි.. මේ මං කියපු හරකගෙ කතන්දරෙයි... ඔක්කොම එක කතන්දරයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මෙහෙම කියමුකෝ... ඔහේ අහල තියන කතාවෙ හරක අඬන්නේ මාතර xවතී ගෙ ගෙදර අය දැක්කාම!!! තව කෙනෙක් අහල තියන කතාවෙ හරක අඬල තියෙන්නෙ ගාල්ලෙ yසේන ගෙ ගෙදර අය දැක්කාම!!! මං අහල තියන කතාවෙ හරක අඬල තියෙන්නෙ කොළඹ zසිරි ගෙ ගෙදර කට්ටිය දැක්කාම!!! තව කෙනෙක් අහල තියන කතාවෙ හරක අඬල තියෙන්නෙ මීගමුවේ pදාස ගෙ ගෙදර අය දැක්කාම!!! තව එකෙක් හලාවත qවන්ත ගෙ ගෙදර අය දැක්කාම!!! තව එකෙක් යාපනේ rසිංහ ගෙ ගෙදර කට්ටිය දැක්කාම!!! හරිය???
    මේ එකම හරකෙක් ගැන තියන කතා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    කවුරු කොහොම හිතාගෙන හිටියත්, මේ කාලෙ මැරෙන මැරෙන එවුන් ගොඩ දෙනෙක් (99.99999999999999999999999999999%) පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබලා උපදිනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :(:(

    ඒ වගේම, ඔයා කර්ම ගැන එච්චර හිතුවත් නැතත්... ඔයාට වෙන කොච්චර දේවල් කරන්න තිබුණත්... ඔයා රහත්නොවී / අඩුම ගානේ අනාගාමී වත් නොවී මැරුණොත්, ඔයාටත් හරකෙක් වෙලා ඉපදෙන්නට සිදුවිය හැකියි!!! !!! !!! බැරිවෙලාවත් එහෙම උනොත්, එතකොට ඔයාට කර්ම විපාක ගැන නොසෑහෙන්න හිතෙයි. හැබැයි වැඩක් වෙන එකක් නෑ!!! අනික, තණකොළ කකා උම්බෑ කිය කියා ඉන්නවා ඇරෙන්න, ඔයාට වෙන ගොඩක් දේවල් කරන්න වෙන එකකුත් නෑ!!! :P ඔයාගෙ කැමැත්තක්. ;)
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    එතකොට ඔය දේ තේරුම් ගත්තම වැඩේ ඉවරයි නෙ. පින්කම් කර කර පින් රැස් කරලා වැඩක් නෑ කොච්චර පන්සල් ගියත් දාන මාන දුන්නත් වැඩක් නෑ. හැබැයි හාමුදුරුවරු කරන්නෙම දිව්‍ය ලෝක සැප පෙන්න පෙන්න මිනිස්සු ආය ඉපදීමට යොමු කරන එක නෙ. :oo:

    හිතන්න යමක් තියෙනව මේකේ :oo:

    adooo laziyaa ahu wenna epa owata

    :lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 03-01-2017 09:14 AM http://hotphotosfree.com/sites/defa...ld/image/d8fa273b72b6fc81eb39285abe84b5f4.jpg
    මොකෙද්ද කාලකන්නියෙක් අනාගතේදි ඌ කන කෑම මට බලන්න එවල. :lol:
    මට වැඩක් නෑ!!! ඌ මේක ලොකුවට print කරල නිතර නිතර පේන තැනක එල්ලගත්ත නං හොඳයි!!! !!! !!! :cool::cool: