නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    kxM4uaR.png
    Thats old data. Everyone says ratama maalimaawata 🤭🤭
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,888
    13,756
    113
    🤍
    ලංකාවේ නම් සමහර අසල්වැසියෝ කැරිම කුහක එවුන්. මගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක්ටම. එකෙක් රජයේ ටිකක් උසස් ජොබකට ගිය ගමන් CHR එකක් ගත්තා කියලා පෙත්සන් ගහලා තිබ්බා. ඌ කලින් වාහනේ විකුණලා තමයි ඒක ගත්තේ. ඒත් ඉන්කුවරි එක තාම යනවා. තව ඉරිගේශන් එකේ එකෙක් වෙසල් එකක් ගත්තා කියලාත් කේස් දාලා තිබ්බා ගෙවල් පැත්තේ එවුන් පෙත්සන් ගහලා. උගේ නම් ඉන්කුවරි ඉවර කරලා ඌ අරුන්ට පේන්නම වෙසල් එක විකුණලා 2018 ප්‍රිමියෝ එකක් ගෙනාවා :lol: මිනිස්සුන්ට අනික් කෙනෙක් ඉහලට යනවා දකිද්දි ඇහේ කටු අනිනවා වගේ. ගම් පලාත්වල වගේ අළුත් වාහන ගන්න එවුන් කලකෝලහාල ආවරණය එක්කම ඉන්සුරන්ස් එක දාන එක ඇඟට ගුණයි.
    ado mehema minissut innawada ban?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ගිනිතියාලද? ගිනි අරන්ද කියලා කොහොමද කියන්නේ. මොකුත් ඒ ගැන කියලා නෑ නේ? අයිති කාරය ඉදලා නැද්ද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    Ape wahanetath oya wage windscreen eka kudu wenna beepu ekek gahala habai recondition original daanna salli dunna SLIC eken.
    Original danawata keeyakwath adu kale nadda?

    LOLC ඉන්ෂුවරන්ස් හොඳයි පොලීසියෙන් ඇල්ලුවාම පෙන්නන්න. වාහනේට හරි අපිට හරි අවුලක් උනාම උනගෙ ඉන්ෂුවරන්ස් එකෙන් වැඩක් නෑ.
    සිරා
    ------ Post added on Aug 11, 2024 at 3:00 PM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ado mehema minissut innawada ban?
    අපෝ ඔව් බං. මේවා මේ හදලා කියන කතා නෙමෙයි, මගේ යාලුවෝ දෙන්නෙක්ට සිද්ධ වුන ඇත්ත සිද්ධි දෙකක්. මිනිස්සු කැරිම කුහකයි බං ඔහොම හිටියට.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    නිවසක නතරකර තිබු රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථයකට කිසියම් පිරිසක් ගිනිතබා තිබේ.

    ඊයේ (10) රාත්‍රීයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ
    බෙලිඅත්ත, කුඩාහීල්ල ජයමාවත ප්‍රදේශයෙනි.

    එම නිවසේ හිමිකරු මෙම මෝටර් රථය මීට දින කිහිපයකට පෙර මිලදී ගෙන තිබුණි.

    ගින්නෙන් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ කොටසක්ද පිළිස්සී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර
    සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    ලගම එකෙක් ෂුවර් එකට .

    අමු තට්ට සින්හල කුහක ජාන ඉන් ඇක්ශන්!! :baffled:

    Hapo Bentha Gagin Eha.
    Adukule Sakkili Wage Pampori Karayo Inne. Aye Ahanda Deyak Ne

    :yes: :yes: :yes: :lol:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලඟපාත "අපි මාලිමාවේ" ගගා හැමිනෙන උන්ගැන හොයලා බැලුවනම් කෙලින්ම හොයාගන්න තිබ්බා මොකාද කලේ කියලා. ;) ;)
    aniwa kari jeppo dan practise wenwa ati 😂 😂 habai lapa ponnya kawadawakwat dinnane naa
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    මේකෙ අයිතිකාරය දන්නව නම් pm එකක් දාන්න කියපන්, පොතට 10ක් දෙන්න කැමතී (ෆිනෑන්ස් නැත්නම්, ෆිනෑන්ස් තියෙ නම් ගාණ වෙනස්) හොයල දෙන වැඩේ සෙට් කරන එකාට 50ක් දෙනව.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වටේ උන් පයින් යනකොට මූ විතරක් ගමේ කාර් එකක් ගන්න ඇති. අපිට නැති කාර් තො කොහොමද පදින්නෙ තෝත් පලයන් පයින් කියලා ගිනි තියන්න ඇති.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පිරමිඩ් කාරයෙක් ද...
    තංගල්ල රන්නේ onmax පිරමීඩ කාරයෙක්ගේ එකකුත් ගිනි තියලා තිබ්බා පහුගිය කාලේ.
     
    • Like
    Reactions: Truth Hurts

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    පිරමිඩ් කාරයෙක් ද...
    තංගල්ල රන්නේ onmax පිරමීඩ කාරයෙක්ගේ එකකුත් ගිනි තියලා තිබ්බා පහුගිය කාලේ.
    oketh depaththak thiyenawa, ohoma ekekta ariya wennath puluwan, eeth wahanayak gini thiyana eka anumatha karanna amarui.