1. ඇම්ඩගේ තාත්ත

    මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

    තැන්ක්ස් මචන්... මතක් කල එක හොදයි... NZ ත් හොයල බලන්න ඕනේ....
  2. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ඔව් බන් හොදම හරිය යනකොට හිතක් පපුවක් නැති උන් වගේ උන්ගේ පාඩුවේ උන් නිව්ස් කියෝනව... කුසල් 100 ගහන එකත් නෙට් එකේ බැලුවේ....
  3. ඇම්ඩගේ තාත්ත

    මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

    ඒ පැත්තෙන් තමයි යනකොට යන්නේ... :P:P:P
  4. ඇම්ඩගේ තාත්ත

    මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

    තව වැඩි විස්තර දන්න කවුරුත් නැද්දෝ....
  5. ඇම්ඩගේ තාත්ත

    හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්

    මම A/L කරන දවස් වල සැරයක්, උදේට විතරයි කෑම කෑවේ. එදා දවල්ට කන්න බැරි උනා කොහොම හරි හවස් වෙනකොට හොඳටම හෙම්බත් වෙලා හිටියේ. ගෙදර එනකොට කට්ටිය පන්සල් යන්න ලැස්ති වෙලා... මගේ ඇඟටත්, මනසටත් හොඳටම මහන්සියි. ඉතින් කමක් නෑ කියල කට්ටියත් එක්ක ගියා පන්සලට මල් තියල වැඳලා මම කලින් එනවා කියල හිතාගෙන. එහෙම...
  6. ඇම්ඩගේ තාත්ත

    මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

    තැන්ක්ස් මචන්. වයිෆ් ට business mgt dip ekak thiyenava. මම student visa යන්න ඉන්නේ එහෙ university එකකට. වයිෆ් ගෙ මල්ලිත් එහෙ study කරනවා part time work කරන ගමන්... තව වයිෆ් දන්නා කිහිප දෙනෙක්ම ඉන්නවා එහෙ. එතකොට එයාට හොඳ ජොබක් සෙට් කරගන්න පුළුවන් වෙයි. තැන්ක්ස් මචන් රිප්ලයි එකට :):) . ඒ කියන්නේ...
  7. ඇම්ඩගේ තාත්ත

    මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

    දන්නා කවුරුත් නැද්දෝ....
  8. ඇම්ඩගේ තාත්ත

    මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

    මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා? දරුවනේ... දෙයක් දැනගන්නයි මෙසේ අමතන්නේ... ( මේ මොකෝ මට වෙලා තියෙන්නේ) මචන්... මේකයි සීන් එක... මට උ(U)ස්වැට කෙ(K)යියාවට යන්න චාන්ස් එකක් තියෙනවා student visa වලට. ඉතින් මට දැනගන්න ලැබුන dependent visa කියල සීන් එකක් තියෙනවා තමන්ගේ වයිෆ් ව අරගෙන යන්න පුළුවන්...
  9. ඇම්ඩගේ තාත්ත

    හිටපු ඇමරිකන් ජනාධිපතිද බුදුන්ගේ මග යයි.!

    ඕව විකිපීඩියා අප්ඩේට් කරා කරා ඉන්නවා යැ ... :lol: පාඩුවේ තමන් අවබෝධ කරගත් දේ අනුව යනවා මිසක්...
  10. ඇම්ඩගේ තාත්ත

    හිටපු ඇමරිකන් ජනාධිපතිද බුදුන්ගේ මග යයි.!

    හිටපු ඇමරිකන් ජනාධිපතිද බුදුන්ගේ මග යයි.! හිටපු ඇමරිකන් ජනාධිපතිද බුදුන්ගේ මග යයි.! මස් මාංශ කෑමෙන් වැලකී ආහාර පාලනය කරන තමා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත භාවනායෝගීව කල්ගත කරන බවත් එමඟින් තමන්ට කායික මෙන්ම මානසික සැනසිල්ල උදාකර ගැනීමට හැකි වූ බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්...
  11. ඇම්ඩගේ තාත්ත

    Raja passa ta barata illanavalu

    අවංක මිනිස්සු ලක්ෂ ගානකට වඩා, කුහක එකෙක් හිටියොත් ඇති ඒ සේරම ලක්ෂ ගාන කුහක කරන්න...
  12. ඇම්ඩගේ තාත්ත

    Raja passa ta barata illanavalu

    සිරාවටම... සුද්දෝ හිටියනම් රට අනිවා දියුණු වෙනවා.. ප්‍රශ්නෙකට තිබුනේ උන් අපේ උන්ව වහල් කමට අරගෙන තිබුන එකනේ... ඒක හින්ද සිංහල හැමෝම එකතුවෙලා සුද්දව පන්න ගත්ත... අපේ උන්ටත් අර වඳුරට හම්බ උන කන්නාඩිය වගේ එහෙට මෙහෙට කරකව කව, මෙහෙමයි වෙන්න ඕනේ, නෑ මෙහෙමයි වෙන්න ඕනේ කියල මීටින්ග් තිය තිය වචන සහ...
  13. ඇම්ඩගේ තාත්ත

    Raja passa ta barata illanavalu

    අනික ගන්න ණය ඒ විදියටම ආයෝජනය කරනව නම් කමක් ද නැත... මුන් ණය අරගන්නේ එක එකාගේ සාක්කුවට දාගන්නනේ... නැතිනම් මේ ගන්න ණයේ හැටියට, ලංකාව මෙලහකට තියෙන තැන ගැන කිසි දවසක පසුතැවිලි වෙන්න වෙන්නේ නෑ ජනතාවට.... :oo::oo::oo::oo:
  14. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මමත් ඕඩර් එක සිලෙක්ට් කරා නම් කරන්නේ, 1. Kusal 2. Mahela 3. Sangakkara 4. Chandimal 5. Anji 6. Priyanjan/ Dilshan 7. Dilshan/ Priyanjan 8. Thisara 9. Sachithra 10. Suranga 11. Malinga
  15. ඇම්ඩගේ තාත්ත

    අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව

    අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව [[අනුරාධපුර ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැළපනාවේ ධම්මජෝති හිමි විසින් රචිතයි.]] අපේ රටත් ජාතියත් ආගමත් භාෂාවත් රැකගැනීම සඳහා ජීවිත පූජාවෙන් කටයුතු කළ අය බොහෝය. මේ අතර දුටුගැමුණු, ගජබා, විජයබා, වළගම්බා, දස මහයෝධයන් ආදි...

    No contents