෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :rofl:
    final giyaata passe wena de gana nan wagakeemak naa neh :rolleyes: :P
    නෑ ඒක ගැනත් කියතැහැකි..
    හැබැයි කුරහන් සාටකයක් හෝ ඒ පාර්ශවයට නෑකම් ඇති යමෙකු ඒ භූමියෙහි ගැවසුන සැනින් ලංකාව ඇෆ්ගනිස්ථානෙට උනත් පරදින්න පුලුවං :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    siraawata ban patta scn eka une :rofl: :lol:

    සිරාවටම :rofl::lol:

    heta paakungenuth kanawa kolikuttuwage garandi tika...

    සේරම කියන්නෙ, කෝලි ඇතුළු ගොබ්බයො සෙට් එකයි, අර ෆෑන් බිලියනක් තියෙන ගොබ්බයොයි, ආනල්ඩ් හැර ගවස්කාර් ඇතුළු කමෙන්ටේටර්ල සෙට් එකයි, ආසියා කුසලාන සංවිධායක කමිටුවයි, ඔය කී ටු සක්සස් එකයි අනිත් මල ඉලව් වලටයි අයිඩියා එක දුන්න ගොබ්බයොයි රොතු පිටින් ට්‍රෝල් කළා සංගා. :baffled::lol::lol::lol::lol: විලි ලැජ්ජාවේ බෑ. ආයෙත් රෙදි ඇඳගෙන කොහොම දායිද මන්ද කී ටු සක්සස්.. :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ ගෙදර ජනේල දෙක්ක කඩනවා විතරයි.. අයි පී එල් එකෙන් කෝලියා ආයෙ නගිනවා :rolleyes::rofl:
    කොහොම හරි පකිස්ථානෙ හෙට ගහන්නම ඕනෙ.. මොකද අපිත් එක්ක ෆයිනල් එන්න ඕනෙ උං

    India final awoth nam api kohomath paradai ... :oo:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ ඒක ගැනත් කියතැහැකි..
    හැබැයි කුරහන් සාටකයක් හෝ ඒ පාර්ශවයට නෑකම් ඇති යමෙකු ඒ භූමියෙහි ගැවසුන සැනින් ලංකාව ඇෆ්ගනිස්ථානෙට උනත් පරදින්න පුලුවං :(
    lol thiththa aththa :P :rofl:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    හෙට එහෙනම් කට්ටියම සෙට් වෙලා පකිස් ලට චියර් කරමු.

    Enemy of my enemy is my friend
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    INSANE CROWD 5th ODI West Indies v Australia 1999
    මේ සීන් එක මාරු ,1999 WI Vs Auz Match එක Crowd එක පිච් එක මැද්දට පැනල මැච් එක ගහන්න දෙන්නේ නෑ ස්ටම්ප් ගලවන් යනවා :lol: ,අන්තිමට Warne,Waugh කාරයයි ඉන්නේ.Steave Waugh කාරයට බෝල 7 ලකුණු 7 ගහන්න උ හෙන ගේමක් දෙනවා :rofl: .අන්තිම බෝලෙට ලකුණු 4 ඕනි වෙලා තියෙද්දී උ යන්තං Connect කරගන්නවා බැට්‌ එකට ඒත් මැච් එක ඉවර කරන්න දෙන්නේ නෑ West indies crowd එක :D .අපරාදේ West indies දිනන්න තිබ්බ එක :angry:,අන්තිමට මැච් එක tie එකක් කරනවා Ref ල :frown:
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    10001030_673235189405813_694528376_o.jpg
    පට්ට කතාව. කොලියා සචියට ගැහුවා ෆයින් ලෙග් පැත්තේ ස්වීප් එකක්.ඒ ෂොට් එක සචින් ගහනවා සාමාන්‍යෙයන් ලෙග් එකෙන් එලියේ බෝලෙ වැටුනම.මෙන්න ගවස්කාර් කියනවා what a shot...... මූ මේක තුන් හතර වතාවක් කියලා කමයි වෙන වචන කිව්වේ.මුං දැන් ඉන්දියාවට විතරයි මේ වගේ චාට් දදා කමෙන්ට් කරන්නේ.අනිත් එවුන්ට නෑ. සංගා උම නං දෙයියෙක් බං
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    INSANE CROWD 5th ODI West Indies v Australia 1999
    මේ සීන් එක මාරු ,1999 WI Vs Auz Match එක Crowd එක පිච් එක මැද්දට පැනල මැච් එක ගහන්න දෙන්නේ නෑ ස්ටම්ප් ගලවන් යනවා :lol: ,අන්තිමට Warne,Waugh කාරයයි ඉන්නේ.Steave Waugh කාරයට බෝල 7 ලකුණු 7 ගහන්න උ හෙන ගේමක් දෙනවා :rofl: .අන්තිම බෝලෙට ලකුණු 4 ඕනි වෙලා තියෙද්දී උ යන්තං Connect කරගන්නවා බැට්‌ එකට ඒත් මැච් එක ඉවර කරන්න දෙන්නේ නෑ West indies crowd එක :D .අපරාදේ West indies දිනන්න තිබ්බ එක :angry:,අන්තිමට මැච් එක tie එකක් කරනවා Ref ල :frown:

    පජා scene එක නේ...
    ඒකනේ බං ඉන්දියාවෙ ground වල දැල් ගහල උන් බලු කූඩුවෙ දාල වගේ මැච් පෙන්නන්නෙ..:P:Pඋන් ඔයිට හපන්....ඉන්දියාවෙ හරක්...උන් West නෙවෙයිනෙ..නිකම්ම plane Indianනේ...ඒක හින්ද...පජා වැඩියි..:P:P:P:P:P
    නැත්තං උන් පැරදෙද්දි ground එකට එනවනෙ playerලව මරං කන්ට....:angry::angry::angry:
    96යෙ Semi Final එකට ගහන්ට එකක් නෑ..ඕකුන් 1999යෙ Asia Test Championship එකෙත් Eden Gardens එකේ පක්කොන්ට පැරදීගෙන එද්දි දගලනවනෙ..අන්තිමේට ලක්‍ෂයක් විතර Ground එකෙන් එළවල Pavilions එක හිස් කරල තමා මැච් එක ඉවරකරන්නෙ..2002 West Indies vs Australia series එකෙත් මැච් එකක ඉන්දියාව දිනං එද්දිත් උන් දගලනව..:P:P:Pඒනං Eden Gardens නෙවෙයි..වෙන කොහෙද ground එකක..මහ ගොංපාට් ජාතියක්...මං නං ඉන්දියාවෙ එකෙක් හම්බෙල පඩ ටෝක් දෙනවනං කරන්නෙ,කොහොමහරි රවුමෙ යවල මේ video එක දාන එක....කට උත්තර නෑ...:P:P:P:P:P

    Indian crowd burn down stadium because India are losing
    by roblinda2
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    INSANE CROWD 5th ODI West Indies v Australia 1999

    මේ සීන් එක මාරු ,1999 WI Vs Auz Match එක Crowd එක පිච් එක මැද්දට පැනල මැච් එක ගහන්න දෙන්නේ නෑ ස්ටම්ප් ගලවන් යනවා :lol: ,අන්තිමට Warne,Waugh කාරයයි ඉන්නේ.Steave Waugh කාරයට බෝල 7 ලකුණු 7 ගහන්න උ හෙන ගේමක් දෙනවා :rofl: .අන්තිම බෝලෙට ලකුණු 4 ඕනි වෙලා තියෙද්දී උ යන්තං Connect කරගන්නවා බැට්‌ එකට ඒත් මැච් එක ඉවර කරන්න දෙන්නේ නෑ West indies crowd එක :D .අපරාදේ West indies දිනන්න තිබ්බ එක :angry:,අන්තිමට මැච් එක tie එකක් කරනවා Ref ල :frown:

    කොහෙද බන් WI දිනන්න තිබ්බේ. එතන ලකුණු 3ක් දුවනවනෙ..:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇෆ්ගන් මැච් එකේ චන්දිමාලයා 50+ ගහනවා
    කුසලයා නං කලින්ම යන සීන් එකක් තියෙන්නෙ.. ඒ ගැන වැඩිය දෙයක් පේන්නෙ නෑ
    කොහොමත් මැදපෙල අසාර්ථක සීන් එකක් පේනවා බෝලර්ස්ලාට ගහන්නත් වෙනවා ගොඩ යන්න..
    කැපී පෙනෙන ක්‍රීඩකයෝ දෙන්නයි ඉන්නෙ මුළු තරගයටම. දෙන්නම වමත් අය :dull:[/COLOR]

    සදුදා මැච් එක :nerd:

    නබි 100 ගහනවා තව ඔපන් එන එකත් 100 ගහනවා ඔක්කොම 280 ගහනවා . ෂාපුර් විකට් හතරක් ගන්නවා කුසල් 9 යි තිරිමාන්න 3 යි චන්දිමාල් 15 (70) වෙන ‍දේ හිතාගන්න පුලුවන්නේ :rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Mushfiqur Rahim: "If they don't feel bad after losing to Afghanistan or Sri Lanka, they should not play cricket"

    :angry::angry::angry::angry::angry::angry::angry:

    BPL වලදි වැටට උඩින් දෙකක් තුනක් තිව්වම මුන් හිතන්නෙ හරි පොරවල් කියල...ලැජ්ජයි ඕයි:angry::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16340137 said:
    Mushfiqur Rahim: "If they don't feel bad after losing to Afghanistan or Sri Lanka, they should not play cricket"

    :angry::angry::angry::angry::angry::angry::angry:

    BPL වලදි වැටට උඩින් දෙකක් තුනක් තිව්වම මුන් හිතන්නෙ හරි පොරවල් කියල...ලැජ්ජයි ඕයි:angry::angry:

    මුගෙ පඩේ බලපන්කො....නෙද්දකින්..:angry:
    මේ කාලකන්නො ලැජ්ජා වෙන්න ඕනෙ ඕවට නෙවේ ටෙස්ට් වරම් අරන් තාම වැදගත් කියන කන්ඩායමකට එරෙහිව මැච් එකක් දිනා ගන්න බැරි වෙච්ච එකට...:angry:
    මේ කාලක්න්නින් ටෙස්ට් ගහන එක නවත්තන්න ඕනෙ..:growl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නෑ ගෙදර ජනේල දෙක්ක කඩනවා විතරයි.. අයි පී එල් එකෙන් කෝලියා ආයෙ නගිනවා :rolleyes::rofl:
    කොහොම හරි පකිස්ථානෙ හෙට ගහන්නම ඕනෙ.. මොකද අපිත් එක්ක ෆයිනල් එන්න ඕනෙ උං

    පිස්සුද බන්....මට නම් ඕනෙ ඉන්දියාව ෆයිනල් එන්න...ඕකුන්ට ෆයිනල් එකේ ගහල දිනනව දකින එක තරම් සතුටක් තව කොහෙද?:rolleyes:
    ෆයිනල් එකක් පැරදිල ඉන්න කෝලියගෙ පුස් මූන දකින්න ලැබෙන එකම කොයිතරම් සන්තෝසයක්ද බන්.:P